අපි වගේ ත්‍රාසයට කැමති අයට Games?

sumith832

Banned
Mar 4, 2012
3
2
0
අපි වගේ ත්‍රාසයට කැමති අයට Games?

අපි වගේ ත්‍රාසයට කැමති අයට ගැළපෙන ගේම්ස් මොනාද තියෙන්නෙ? පොලිසියෙන් එළවන කොට හයියෙන් ගිහින් අයිනට වෙලා නවත්තන් ඉදලා පගාවක් දීලා ගෙදර යන ගේම්ස් මොනාද තියෙන්නෙ?