දෙගොල්ලොගෙම පවුල්වලට විදගත්ත කියලනම් මම නම් මොකුත් කියන්නෙ නැ ඒක වෙන්ඩම ඕන, මොකද ඔය කවුරුත් කොවිඩ් රෝගින් එක්ක ගැටෙන අය, එහෙම අයගෙ ගෙවල්වල අයටත් අනිව වැක්සීන් ඔනෙ ඒකෙ ගැටලුවක් නැ..මුන් දෙගොල්ලම ෆයිට් කරන්නේ උන්ගේ පවුල් වල ඉන්න උන්ව වැක්සින් කරගන්න
රටේ ඉන්න අනිත් උන්ට හෙන ගහලා ගියත් කමක් නැහැ
දෙගොල්ලොගෙම පවුල්වලට විදගත්ත කියලනම් මම නම් මොකුත් කියන්නෙ නැ ඒක වෙන්ඩම ඕන, මොකද ඔය කවුරුත් කොවිඩ් රෝගින් එක්ක ගැටෙන අය, එහෙම අයගෙ ගෙවල්වල අයටත් අනිව වැක්සීන් ඔනෙ ඒකෙ ගැටලුවක් නැ..
ප්රශ්නෙ තියෙන්නෙ මේ කොවිඩ් අස්සෙ පහර වැඩ වර්ජන සoවිධානය කරන එක, ඒක සක්කිලිකමක්.. මොකද ඔය හැම එකාලම පඩි ගන්නෙ ජනතා මුදලින්, එහෙනම් මේ වෙලාවෙ අනිව ජනතාවට සේවය කරන්ඩ ඔනෙ...