අපි වැටිච්ච තැනක්

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    මේ රට ගැණ පුදුමාකාර කළකිරීමක් තියෙන්නෙ... මේ රටේ පුදුමාකාර සම්පත් තොගයක් තියන්... දුක් විඳින්න වෙන එක ගැන දුකයි...

    එන්න අපි කතා කරමු.... ඊට කලින් වීඩියෝ එක බලලා ඉන්න
     
    • Like
    Reactions: hodakolla

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,346
    113
    kohomath kela wenawa LKR ekata. lanakwe survive wenna ona nam Dollars ma hamba karanna ona next 2,3 years yanakota

    ehama nathnam wena ratakata maru wenna ona

    nathuwa me thiyana ekan dollar eka 170 ta wage nam loweth enne naa.

    ekko salary eka inflation ekata anuwa hadena company ekakata yanna (ex-WSO2) nathnam mehe indala salary increament 30,000 dunnath loku wenasak wenne naa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,558
    113
    Kotchara kala kirunath lamai hadana eka nawatanne ne.ita passe lamaiunth same story ekama kiya kiya adanawa
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,346
    113
    Kotchara kala kirunath lamai hadana eka nawatanne ne.ita passe lamaiunth same story ekama kiya kiya adanawa
    ape karumeta Australia th PR na bung 2017n passe generation ekata. issara unta nam lanakwa epa unama Aussie awilla gamak gahanawaa, dan ekath naa

    yanna wenneth Canada or Europe. Mehe hondata salli thibath LKR nam thiyanne pattama padui dan nam
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනේ‍ ඔය ඊශ්‍රායල් කෙට්ටු පකය දන්න ඵක..කට විතරයි ඕකුන්ගෙ.ඕකුනුයි අැමරිකන් කාරයොයි,යුරෝපෙ උනුයි දන්නෙ රටවල් වලට රිංගල ඒව විනාස කරන්න විතරයි..සත පහක උදව්වක් කරනවද ඕකුන්..චයින හැමෝටම උදව් කරන ඵක දැකල ඕකුන්ට කාල ඉන්න බෑ...මහලොකු රටවල් තොපිට ඵක වැක්සීන් ඵකක් නිකන් දුන්නද..බලපිය ඒකට ඉන්දියාව,චයිනා ලක්ෂ ගණන් වැක්සීන් දුන්න නිකන්..තොපි ඒව ගහගෙන සුද්දට පුක දෙනව..ලැජ්ජයි..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,558
    113
    ape karumeta Australia th PR na bung 2017n passe generation ekata. issara unta nam lanakwa epa unama Aussie awilla gamak gahanawaa, dan ekath naa

    yanna wenneth Canada or Europe. Mehe hondata salli thibath LKR nam thiyanne pattama padui dan nam
    Marenakan ada ada inna wena generation ekak meka.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අනේ‍ ඔය ඊශ්‍රායල් කෙට්ටු පකය දන්න ඵක..කට විතරයි ඕකුන්ගෙ.ඕකුනුයි අැමරිකන් කාරයොයි,යුරෝපෙ උනුයි දන්නෙ රටවල් වලට රිංගල ඒව විනාස කරන්න විතරයි..සත පහක උදව්වක් කරනවද ඕකුන්..චයින හැමෝටම උදව් කරන ඵක දැකල ඕකුන්ට කාල ඉන්න බෑ...මහලොකු රටවල් තොපිට ඵක වැක්සීන් ඵකක් නිකන් දුන්නද..බලපිය ඒකට ඉන්දියාව,චයිනා ලක්ෂ ගණන් වැක්සීන් දුන්න නිකන්..තොපි ඒව ගහගෙන සුද්දට පුක දෙනව..ලැජ්ජයි..
    ඇයි නිකන් දෙනකන් බලන් ඉන්නෙ... ? ඇයි අපි නම්බු කාර විදියට සල්ලි දීලා ගන්නෙ නැත්තේ... ඔන්න ඕක තමා වෙලා තියෙන්නෙ මේ රටට... කිසි කෙනෙක්ගෙන් අත පාන්න නිකන් දෙනකන් බලන් ඉන්න ඕන නෑ.. අපිටම කියලා හොඳ ආර්ථිකයක් හැදුවා නම්.. බෑ කියනවද අපේ රටට හොඳ ආර්තිකයක් හදන්න ?
     
    Apith Gotabayata chande dunne. uba balapan USDLKR graph eka. kela wenawa kiyanne homben ma yanawaa

    a kale mehama kiyala aiyi dan 190 wata wage nawathaganna bari. meka hama ekama kala iwaraiyi

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඇයි නිකන් දෙනකන් බලන් ඉන්නෙ... ? ඇයි අපි නම්බු කාර විදියට සල්ලි දීලා ගන්නෙ නැත්තේ... ඔන්න ඕක තමා වෙලා තියෙන්නෙ මේ රටට... කිසි කෙනෙක්ගෙන් අත පාන්න නිකන් දෙනකන් බලන් ඉන්න ඕන නෑ.. අපිටම කියලා හොඳ ආර්ථිකයක් හැදුවා නම්.. බෑ කියනවද අපේ රටට හොඳ ආර්තිකයක් හදන්න ?
    බලු සුද්‍ද රටට අැවිත් කලවම් හැත්තක් බෝකරල රටේම සම්පත් හොරා කාල රටේ මිනිස්සුන්ට නිකන්‍ බොන්‍න දීල උන්ව බේබද්දො කරල ගියහම රටක් දියුණු වෙයිද..උඹලට පේන්නෙ උන් හදපු කෝච්චි පාරවල් විතරයි අදටත්..ඒත් උඹල දන්නෙ නෑ ඒ කෝ‍ච්චි පාරවල් හැදුවෙත් උන්ගෙ වාසියට කියල..ලංකාවෙ උන්ට කෙල වෙලා තියෙන්නෙ ඔය සුද්දට පුක දෙන සෙට් ඵක නිසා..
     
    දැං සුද්දට දෙන්නෙ මොකද්ද ? ඉස්සර පුක දුන්නා කියලා තාම දෙන්න ඕන ද ? තාමත් රටේ සම්පත් හොරා කනවා.. සුද්දො විතරක් නෙවෙයි මේ රට පාලනය කරන හැම එකාම හොරා කනවා... එක දේශපාලකයෙක් කියපන් පුලුවන් නම් කෝටිපතියෙක් නොවන... ඒ කාලෙ උන්ගෙ වාසියට හැදුවා පාරවල්.. දැන් කාලෙ ආන්ඩුවල ඉන්න උන්ගෙ වාසියට හදනවා පාරවල් එයා පෝර්ට් කුළුනු ලට්ට ලොට්ට... මේවයින් වැඩක් ගන්නවා කියල ද
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    165075273-2960238147585947-5733265893194037253-n.jpg
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,346
    113
    ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා අනුව පෙනී යයි.

    ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (31) රුපියල් 202.04ක් ලෙස සඳහන් විය.

    එහි ගැනුම් මිල රුපියල් 197.62 ක් ලෙසින් වාර්තා වන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

    මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිල රු. 202 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.

    මීට පෙර 2020 අප්‍රේල් 08 සහ 09 යන දෙදින තුළ දී පමණක් ඩොලරයේ විකුණුම් මිල රු. 200 සීමාව ඉක්මවා ගොස් තිබුණි.

    http://sinhala.adaderana.lk/news/150853/රුපියල-තවත්-බාල්දුවේ
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මට තියෙන එකම ප්‍රශ්නෙ මේ කිසිම ආන්ඩුවක් කිසිම ප්‍රශ්නෙකට විසඳුම් නොදී ණය අරන් ප්‍රශ්න විසඳන එක.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇයි නිකන් දෙනකන් බලන් ඉන්නෙ... ? ඇයි අපි නම්බු කාර විදියට සල්ලි දීලා ගන්නෙ නැත්තේ... ඔන්න ඕක තමා වෙලා තියෙන්නෙ මේ රටට... කිසි කෙනෙක්ගෙන් අත පාන්න නිකන් දෙනකන් බලන් ඉන්න ඕන නෑ.. අපිටම කියලා හොඳ ආර්ථිකයක් හැදුවා නම්.. බෑ කියනවද අපේ රටට හොඳ ආර්තිකයක් හදන්න ?
    nelum kulunui manik payyawal, floating m,arket wage wedakata nathi ewata koti gann wiyadam karata athyawashya dewal higakanawa muna
    kaalakannikama thamai
    salli nathiwa nweine, VIP la widagatta. dan ethin kohen hari tikak nikan enakan balan idi
     
    • Sad
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    නෙළුම් කුළුන - කිසිම වැඩකට නැති ප්‍රොජෙක්ට් එකක්..

    හම්බන්තොට සීග්‍ර සංවර්ධනයක් වෙලා තියෙනවා.. ඒත් ඒ පැත්තෙ මිනිස්සු තාම පාර අයිනෙ කිරි විකුනනවා කලු දොදොල් හේන් වල එලවලු විකුනනවා... සම්මන්ත්‍රනශාලා හැදුවා වරායවල් හැදුවා ගුවන් තොටුපොලවල් හැදුවා... මිනිස්සු රට ගියාද නැව් වලින් බඩු යැව්ව ද ගෙන්නුවද සම්මන්ත්‍රන තිබ්බද ? මේවා කරන්න කලින් මිනිස්සුන්ගෙ යටිතල පහසුකම් ඇති කරන්න ඕන.. එහෙම නැත්නම් ඒ හා සමගාමීව මිනිස්සුන්ගෙ ආකල්ප රැකියා අවස්ථා නව නිශ්පාදන ආයතන දියුනු වෙන්න ඕන... පාරවල් කාපට් කරාට වැඩක් නෑ මිනිස්සුන්ට යන්න වාහන නැත්නම්... මිනිස්සුන්ට ආදායමක් නැත්නම්.. දවසට කිරි හට්ටි 100 විකුනන කෙනෙක් හම්බන්තොටින් රට යයි ද ? ගුවන් තොටුපොල හැදුව එකේ හයි වේ එක ඉවර කලා නම් පැය දෙකෙන් කටුනායක...

    ඕන ගොනෙක්ට කියන්න පුළුවන් මේවයෙ වටිනාකම එන්නෙ අවුරුදු 10 15 ගියාම කියලා... එතකන් ණය ගෙවන්නෙ කවුද කොහෙන්ද කියන එක ගැන ත් හිතන්න... ගුවන්තොටුපොලක් හදන්නම ඕන නම් හදන්න තිබ්බා නුවර එලිය පැත්තෙ.. අඩුම සුද්දෙක් වත් ඇවිල්ලා බහියි... කිසිම අද්‍යනයකින් තොරව හිතු මනාපෙට හදපු ප්‍රොජෙක්ට්..

    නෙලුම් කුලුනෙ හෝටල් ගහන්න කතාව රෙස්ටුරන්ට් ගහන්න කතාව...

    මිනිහෙක් ඕන නම් ආසාවට දවසක් දෙකක් තුනක් මාසයක් ඒ රෙස්ටුරන්ට් එකෙන් කයි... ඊට පස්සෙ ඔව්යෙ යයි කියලා හිතන්න බෑ... ඕන තරම් හොටෙල් රෙස්ටුරන්ට් කොලඹ අවට තියෙද්දි... අනික සිග්නල් ටවර් එකකට යුස් කරන්න පුළුවන් කියනවා... දැන් ඔක්කොමලා ලාබදායි සැටලයිට් වලට මාරු වෙන එකේ ට්‍රාන්ස්මිශන් හදයි ද ඕකෙ... අනාගත ආයෝජන කරන කොට නම විතරක් තියන්න බලාගෙන මේවා කරන්න හොඳ නෑ.. අනාගත තාක්ශනය ගැන පොඩි හරි අවබෝධයක් තියෙන්න ඕන... සංචාරක ආකර්ශනයට හැදුවා කියනවා... ඇයි සුද්දො ටවර් දැකලා නැද්ද ? ඔතන ඊට වඩා හොදයි සුපිරි ඝනයේ ක්‍රීඩා විනෝදාත්මක තැනක් හැදුවා නම් ඩිස්නිලෑන්ඩ් වගේ... මොකද කොලඹ නෑ මිනිහෙක්ට හරි හමන් විනෝද වෙන තැනක්.. පොදු තැනක් ...

    ඔළුවක් තියෙන්න ඕන...අනාගත දැක්මක් තියෙන්න ඕන නායකයෙක් උනාම.. කිසිම මෙව්ව එකක් නැතුව තමන්ගෙ නම විතරක් තියන්න බලන් ප්‍රොජෙක්ට් හැදුවම අන්තිමට කෙලවෙලා යන්නෙ ඕවට ණය ගෙවන අහින්සක ජනතාව... කෙලින්ක කියනවා නම් මද්‍යම පාන්තික ජනතාව.. ඇති එකා කොහොම හරි පිරි මහනවා.. ණැති එකාට ඕවා කොහොමත් ඕන නෑ.. තැනකට එන්න පොඩි හරි බලාපොරොත්තුවක් තියෙන එකාට ඔලුව උස්සන්නම බෑ... කාලකන්නි හැත්ත... නාකි පඩංගු ටික නිසා