මේක ගත්තෙ FB ඒකෙන්......
(මමත් තනියම ඉදහිට හදාගන්නවා.. වැඩිපුර මාළු තමා... මේ දවස්වල සීතල නිසා ටිකක් වැඩිපුර මද්‍යසාර සරීරගත වෙනව. උඹලටත් ඔ්න වෙයි.... උඹලගෙ අත්දැකීමුත් දාපල්ලා... )
මුලින්ම චිකන් ටික සෝදලා අරගෙන ටිකක් ලොකු කෑලි කපාගන්න ඕන.පස්සේ චිකන් කෑලි වල පිහියෙන් තැනින් තැන හරස් අතට කැපුම් පාරවල දාගෙන චිකන් වල වතුර අයින් වෙනකල් තියෙන්න දෙන්න.නැත්තම් රෙදිකෑල්ලකින් තෙත අයින් කරගන්න ඕන.
පස්සෙ සීසනින් බැටර් එක හදාගන්න ඕන.චිකන් ටික භාජනේකට දාල මුලින්ම මිරිස් කුඩු දාගන්න.මම චිකන් 850g විතර ගත්තා ඒකට මිරිස්කුඩු තේහැඳි පහක් වගේ තමා දැම්මේ...ප්‍රමාණයන් හරියටම කියන්න අමාරුයි මොකද අතේ හුරුවට දාපු නිසා.පස්සෙ කහ කුඩු ටිකක් ලුණු ගම්මිරිස් දාගන්න ඕන.මසාල පව්ඩර් තියෙනව නම් දාන්න.නැත්තම් මම නම් දැම්මෙ මස්කරි කුඩු.පස්සෙ ඒකටම තලා ගනිපු ඉඟුරු සුදුළූනු සේර ටිකක් දාගන්න.ඒ ටික හොඳටම තලාගන්න ඕන.අන්තිමටම මීකිරි ටිකක් දාගන්න ඕන.මීකිරි නැත්තම් යෝගට් උනත් කමක් නෑ...මම දැම්මේ මී කිරි.පස්සෙ දෙහි ගෙඩියක වගේ ඇඹුල් දාගෙන ඔය ඔක්කොම හොඳට කවලම් කරගන්න ඕන.චිකන් වල හොඳට ගෑවෙන විදියට.පස්සේ ඒ ටික ෆ්‍රිජ් එකක් තියනම් හොඳට වහලා ෆ්‍රිජ් එකේ නෝමල ෆ්‍රීස් වෙන්න තියන්න.එහෙම නැත්තම් විනාඩි 45ක් වගේ එලියෙ තියන්න...
පස්සේ අඩිය පැතලි භාජනයක් හරි නැත්තම් පෑන් එකකට තෙල් හරි බටර් ටිකක් දාගන්න...බටර් දැම්මම ටේස්ට් එක පොඩ්ඩක් වෙනස්.තෙල් ගොඩක්ම දාගන්න ඕන නෑ...පෑන් එකේ අඩිය වැගෙන ගානට වගේ තිබ්බ නම් ඇති.පස්සේ මම හැදුවේ පොල් කටු දාල දරලිපේ...නැත්තම් ගෑස් ලිප හරි හොට් ප්ලේට් එකේ හරි හදන්නත් පුලුවන්.පෑන් එක රත් වෙද්දි චිකන් ටික පෑන් එකට දාගන්න.
කියන්න අමතක වුනා.චිකන් කපද්දි කුට්ටි වගේ නැතිවෙන්න පැතලි විදියට කෑලි කපාගන්න.එතකොට ඉක්මනට ග්‍රිල් කරගන්න පුලුවන්.ඒ වගේම බැටර් එක හොඳට අල්ලනවා චිකන් වලට.කෑලි ටික ටික පෑන් එකේ තියලා ෆරයි කරගන්න...ලිපේ ගින්දර මීඩියම් හීට් එකෙ තමා තියාගන්න ඕන.පෑන් එක ගොඩක් රත්වෙලා වගේනම් ගින්දර අඩුකරගන්න.නැත්තම් චිකන් දත්මදින්න තමා ගන්න වෙන්නෙ.අනික ඒ ටික ෆරයි වෙද්දි නාන්න යන්න හට්ටිවලං සෝදන්න තියාගන්න එපා.ඒක ළඟටම වෙලා ඉන්න ඕන...සැරින් සැරේ චිකන් ටික පැත්ත මාරු කර කර ෆරයි කරගන්න.තැනින් තැන කලුපාට වුනාට බය වෙන්න එපා...චිකන් ටික පැත්ත මාරු කරද්දි හදාගනිපු බැටර් එකේ ඉතිරිටිකත් හැන්දකින් ගාන්න චිකන් වල....ඒ ටික හොඳට ෆරයි වුනාම දෙහි ටිකක් දාල කන්න පුලුවන්...ආයෙම කඩේ BBQ වගේමයි.වෙනසක් නෑ...

(from fb)