මුලින්ම වම්බටු කැමති හැඩයකට කපනවා. රවුම් / කොටු / නැත්නම් මෙහෙම...මේක හදන්නෙ කොහොමද කියපන්කො
පස්සෙ ලුණු කුඩු - කහ කුඩු ටිකක් කලවම් කරල වි. 5 ක් විතර තියල බදිනව...
(වැඩි වෙලා බදිද්නෙ නැහැ, රස / පාට වෙනස් වෙනව)
හරි ඉක්මන්. හරි ලේසියි...
කන වෙලාවට ගම්මිරිස් හෝ මිරිස් කුඩු ටිකක් දා ගන්න...
Last edited:
මේකහ් හදල තියෙනව මාත්..