Me thread eke thread tools menu eke balahan ADD POLL athi
Thread Tools Search this Thread Rate Thread
POLL eke vote karana users la visible wena checkbox eka tick karanna
මෙහෙමනේ තියන්නේ
Me thread eke thread tools menu eke balahan ADD POLL athi
Thread Tools Search this Thread Rate Thread
POLL eke vote karana users la visible wena checkbox eka tick karanna
නැකැත් රාල;16273364 said:මෙහෙමනේ තියන්නේ
![]()

thread eka ada neda damme ?
ehema dammama enna oni
me mama dan test 1ta thread ekak dala baluwa enawane
![]()

mata kawadhaawath Oka set wela nane?
ආරක්ශක හෙතුන් මත අනන්‍යතාවය හෙලි කිරිම සම්බන්දව මා එකග නොවෙමි..නමුත් යුතුකම ඉටු කරමි නිශ්ශබ්දව ...
අපෙ අය නිශ්ශබ්දව යුතුකම් ඉටු කරන්න ටිකක් අදිමදි කරනවා..ඔන්ලයින් වලියක් එහෙම සෙට් උනොත් බලපන්කො පාරෙ කස්සිප්පු බිලා කෑගහන ගුනොරිස් අය්යා වගෙ සරම උස්සන් කුනුහරප එහෙම උජාරුවෙන් කියන හෑටිබින්දු;16273705 said::S ත්‍රෙඩ් එකේ වීව් ගානෙන් බාගයක් වත් රිප්ලයි නෑ නේ :S අනේ මන්දා අපේ වාහෙලා

නැකැත් රාල;16273698 said:ඒවා අත්‍යාවශ්‍යම නෑ. පලාතයි එලකිරි එකේ නමයි තිබ්බම ඇති
නැකැත් රාල;16273752 said:තාම 19 දෙනයි ඉන්නේ එකෙනුත් එකක් කවුද එකෙක් මගේ නම දාල පුරවලා.. ඒ කියන්නේ 18යි ඉන්නේ

රත්තරං;16274060 said:Done
මචන් මම මේ ටිකේ මම ඉන්නේ රට. මුදල් වලින් උපකාර කරන්න පුලුවන් මචන්. හැබැයි මචන් සිංහල බෞද්දයන්ට විතරයි. හොද දෙයක් කරමු. මේ වගේ අදහස් එන්නෙත් හොද මිනිස්සුන්ට විතරයි මචන්. අර හාමුදුරුවෝ ගැන බලපන්. කෝල් එකක් දියන්. කොලබ මිනිස්සුන්ට ඉන්න පැල්පතක් හරි තියෙනවා. අර නැගෙනහිර සිංහල මිනිස්සු හම්බයොයි කොටියොයි එක්ක පුදුම දුකක් විදින්නේ. ගස් යට ගස් වල අතු කොල වලින් ගෙවල් හදන් ඉන්නේ. දැක්කොත් උබට ඇඩෙයි
නැකැත් රාල;16274091 said:අනිවා මම කෝල් එකක් දෙන්නම්...
රත්තරං;16274060 said:Done
මචන් මම මේ ටිකේ මම ඉන්නේ රට. මුදල් වලින් උපකාර කරන්න පුලුවන් මචන්. හැබැයි මචන් සිංහල බෞද්දයන්ට විතරයි. හොද දෙයක් කරමු. මේ වගේ අදහස් එන්නෙත් හොද මිනිස්සුන්ට විතරයි මචන්. අර හාමුදුරුවෝ ගැන බලපන්. කෝල් එකක් දියන්. කොලබ මිනිස්සුන්ට ඉන්න පැල්පතක් හරි තියෙනවා. අර නැගෙනහිර සිංහල මිනිස්සු හම්බයොයි කොටියොයි එක්ක පුදුම දුකක් විදින්නේ. ගස් යට ගස් වල අතු කොල වලින් ගෙවල් හදන් ඉන්නේ. දැක්කොත් උබට ඇඩෙයි
සිප්පිමඩුව ගමේ මිනිස්සුන්ට කාමර කෑල්ලය් හදලා දෙන්න පුලුවන් 160000කින්. මෙච්චර ගානක් යන්නේ ඒ පැත්තට ලොරියක් වත් යන්න බෑ. හරිම අමාරුයි බඩු අදින්න එහෙම. මම මේ වැඩේට සම්බන්ද වෙලා හිටියා(ඒවා ඕනේ නෑ)
විශ්වාසය ගැන බය වෙන්න එපා. මම ලොකු ගනන් දීලා තියෙනවා. මුන් වහන්සේ කරන සේවය බොහොම අගය කලයුතුයි බන්. මරන තර්ජන හිටන් තියෙනවා
සිප්පිමඩුව නව නිවාස ව්‍යාපෘතිය.
වසර 31 කට පෙර, කොටි ත්‍රස්ථවාදීන් විසින් මරා දමා ගිනි තබා විනාශ කල සිප්පිමඩුව සිංහල ගම්මානය අද නැවත ඉදිකෙරේ. මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියෙ සුමනරතන නාහිමියන්ගේ මග පෙන්වීම යටතේ, ඩුබායිහි හෙලබිම සංවිධානය මෙම සද් කාර්යට දායකත්වය ලබා දෙනු ලබයි.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ කාරුණික අනුග්‍රහය මත එහි වැසියන් වෙනුවෙන් විශාල ප්‍රමාණයේ බීමට සහ වගා කටයුතු සඳහා ලිඳක්ද මේ වන විට ඉදි වෙමින් පවතී.
![]()
මේ වගේ පැලක් මේ මිනිස්සුන්ට මාලිගාවක් මචන්
![]()
![]()
![]()
![]()
මෙන්න සංවිදානය වෙලා සහයෝගය දෙනවනම් වැඩ. කතාකරපන් හාමුදුරුවන්ට.
අමුතුවෙන්ම දෙයක් ආරම්භ කරනවට වඩා මේකට දායකත්වය දෙන්න උදව් වෙන්න මචන්
මේකේ ඉන්න සමහර ගෝතයෝ ඔන්ලයින් වීරයෝ කියල අපිට කෑගැහුවට එදා ඉදන් අපි කරපු ප්‍රොජෙක්ට් මේවා. බයවෙන්න එපා
අනිවා...
අපි යොදවන මුදල් වලින් හරි දෙයක් වෙනවා කියන එක ගැන ඔයා සහතික වෙන්න..
මේවා හරිම දුප්පතුන්ගේ අතට යවන්න වග බලා ගන්න..
ඕනම උදව්වක් දෙන්නම්..
තරහ වෙන්න එපා අනන්‍යතාවය නම් හෙලි කරන්න බැහැ..
මොකද මේකේ ඉන්නවා සෑහෙන්න ප්‍රශ්න ඇති කරන අය..
අපි වැරදි දේට කතාකරන අය..
ඒක නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්..