නැකැත් රාල;16273752 said:තාම 19 දෙනයි ඉන්නේ එකෙනුත් එකක් කවුද එකෙක් මගේ නම දාල පුරවලා.. ඒ කියන්නේ 18යි ඉන්නේ
රාල සහෝ මේ සන්විදයක මන්ඩලයටද කට්ටිය එකතු කරන්නේ ?එහෙනම් 19 වැඩිත් එක්ක .skype හෝ gmail ID ඉල්ලගත්තනම් වැඩේ ලේසියි .
අනන්‍යතාවය තහවුරු කල හැකි කාලය කැප කල හැකි 10ක් හිටියනම් හොදටම ඇති සංවිධායක මණ්ඩලයට ,නම් ලිස්ට් එක GT යවලා කස්ටිය ගැන එයාගේත් අදහස් විමසීමක් කරානම් හරි .නැකැත් රාල;16274267 said:19 දෙනාගෙන් කීපදෙනෙක්ම කියලා තියනවා ක්‍රියා කාරීව එක්වෙන්න බැහැ නමුත් අදාර කරන්නම් කියලා.
නැකැත් රාල;16273752 said:තාම 19 දෙනයි ඉන්නේ එකෙනුත් එකක් කවුද එකෙක් මගේ නම දාල පුරවලා.. ඒ කියන්නේ 18යි ඉන්නේ

නැකැත් රාල;16274332 said:වැඩේ පටන් ගන්න කලින් මෙහෙම රිදුනනම් පටන් ගත්තම කොහොම රිදෙයිද?
![]()






යකෝ මගේ නමත් දාල..
මම ඉන්නේ මහරගම..
ලොකු ජොබ් එකක් නම් කරන්නේ නැහැ.
ඒත් පුළුවන් විදියට මගෙනුත් ආදාරයක් මම දෙනවා....
![]()
Hands dekama up karagena onna mamath enava. Matath puluwan puluwan vidiyata help karanna. Mama ehema kiwwe, danatamath Mama anun venuven sahaena money amount ekaka viyadam karanava. A vagema mama yojanavakuth karanava, asarana pita ayata vagema , job nathi, money nathi , elakiri members la innavanam , a ayata , job hoya ganna, money ona nam money denna, projects patan ganna, puluwan vidiyata help ekak demu. Mea hama ekakatama puluwan vidiyata mama help karannam.
Hands dekama up karagena onna mamath enava. Matath puluwan, puluwan vidiyata help karanna. Mama ehema kiwwe, danatamath Mama anun venuven sahaena money amount ekaka viyadam karanava. A vagema mama yojanavakuth karanava, asarana pita ayata vagema , job nathi, money nathi , elakiri members la innavanam , a ayata , job hoya ganna, money ona nam money denna, projects patan ganna, puluwan vidiyata help ekak demu. Mea hama ekakatama puluwan vidiyata mama help karannam.
