එකෙන්ම මම සහයෝගය දක්වනවා . හැබැයි සාමාජිකයෝ බඳවාගන්න කලින් ප්රතිපත්ති ප්රකාශනයක් ඉදිරිපත් කල යුතුයි. ඒ හින්ද පළමුව කල යුත්තේ ප්රතිපත්ති ප්රකාශයක් සකස් කරලා එක ඉදිරිපත් කරන එකයි. ඒ ප්රතිපත්ති වලට එකඟ උදවිය සාමාජික වේවි. ලංකාවේ දැනට තියන තත්වය අනුව ඉස්ලාම් උදවියල පල්ලියෙන් උදව් කරනවා. උතුරේ දෙමල උදවියට NGO වලින් උදව් කරනවා. සිංහල බෞද්ධ උදවියට කව්රුත් උදව් කරන්නේ නැති තරම්. ඒ හින්ද බෞද්ධ උදවියට උදව් කරන එක හොඳයි. එත් සෘජුවම ජාතිවාදී වාක්ය මුල් කරලා ප්රතිපත්ති ප්රකාශය සකස් කරන්න එපා. එහෙම උනොත් බිහිවෙන්නේ තවත් ජාති ආගම් අන්තවාදී සංවිධානයක් විතරයි. පුලුවනිනම් ප්රතිපත්ති ප්රකාශයේ ඇතුල් කරන්න මේ කරුණු දෙක
1.පෝයට පන්සල් යාම අනිවාර්ය කරන්න.
2.පන්සලට සලාක දානය දෙන්න වත්කමක් නැතිනම් මාසෙට එක දවසක්වත් අඩුම තරමේ කොස් මදුලු ටිකක් තම්බල හරි දානයට දායකවීම අනිවාර්ය වෙන්න ඕන.
මේ කරුණු ටික සලකා බලල සාමාජිකයින් බඳවාගන්න කලින් ප්රතිපත්ති ප්රකාශය සකස් කරන්න.
මේ පොස්ට් එක මේ සත්ක්රියාවට කරන භාධාවක් විදිහට සලකන්න එපා. වැඩක් කරද්දී එක නිසි කරුණු කාරනා නීතිරීති රාමුවක් සකස්කලාගත යුතුයි පළමුවෙන්ම.