අපි වෙනුවෙන් අපි. සමාජිකයන් ලියාපදින්චිය

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    නියම වැඩක් සහෝ. මගෙන් උපරිම සහයෝගය. අනිව මමත් මර අසාවෙන් හිටියේ මේ වගේ යට උදවු කරන්න.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නැකැත් රාල;16274332 said:
    වැඩේ පටන් ගන්න කලින් මෙහෙම රිදුනනම් පටන් ගත්තම කොහොම රිදෙයිද?

    .jpg

    මේක නම් පට්ට බන් :lol::lol::lol::lol::lol:

    හොද අත්තිවාරමකට හොදට ගල් ඕනි නෙ මෙහෙම තමා වෙන්න ඕනි :):):):)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වැඩෙ නම් හොදයි මචන් මම ආයෙ ආපු වෙලාවක බලන්නම් දැන් පොඩි වැඩක:)
    ජයවේවා
    11.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නැකැත් රාල;16274332 said:
    වැඩේ පටන් ගන්න කලින් මෙහෙම රිදුනනම් පටන් ගත්තම කොහොම රිදෙයිද?

    .jpg

    මේ මොන හුthතෙක්ද බන්??? රෙප් 1000ක් කපන්න?:lol: උගේ අම්මගේ දියරෙද්දෙන් වෙන්න ඇති :lol::lol::lol:

    මචන් මේ වගේ වැඩක් කරනකොට ඕවගේ සක්කිලි ගනන්ගන්නේ නැතුව හිටපන්
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එකෙන්ම මම සහයෝගය දක්වනවා . හැබැයි සාමාජිකයෝ බඳවාගන්න කලින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කල යුතුයි. ඒ හින්ද පළමුව කල යුත්තේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කරලා එක ඉදිරිපත් කරන එකයි. ඒ ප්‍රතිපත්ති වලට එකඟ උදවිය සාමාජික වේවි. ලංකාවේ දැනට තියන තත්වය අනුව ඉස්ලාම් උදවියල පල්ලියෙන් උදව් කරනවා. උතුරේ දෙමල උදවියට NGO වලින් උදව් කරනවා. සිංහල බෞද්ධ උදවියට කව්රුත් උදව් කරන්නේ නැති තරම්. ඒ හින්ද බෞද්ධ උදවියට උදව් කරන එක හොඳයි. එත් සෘජුවම ජාතිවාදී වාක්‍ය මුල් කරලා ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරන්න එපා. එහෙම උනොත් බිහිවෙන්නේ තවත් ජාති ආගම් අන්තවාදී සංවිධානයක් විතරයි. පුලුවනිනම් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුල් කරන්න මේ කරුණු දෙක
    1.පෝයට පන්සල් යාම අනිවාර්ය කරන්න.
    2.පන්සලට සලාක දානය දෙන්න වත්කමක් නැතිනම් මාසෙට එක දවසක්වත් අඩුම තරමේ කොස් මදුලු ටිකක් තම්බල හරි දානයට දායකවීම අනිවාර්ය වෙන්න ඕන.
    මේ කරුණු ටික සලකා බලල සාමාජිකයින් බඳවාගන්න කලින් ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරන්න.

    මේ පොස්ට් එක මේ සත්ක්රියාවට කරන භාධාවක් විදිහට සලකන්න එපා. වැඩක් කරද්දී එක නිසි කරුණු කාරනා නීතිරීති රාමුවක් සකස්කලාගත යුතුයි පළමුවෙන්ම.


    ඔව් සහෝදරයා.. අපි උත්සහ කරන්නේ අවම 10 දෙනෙක්වත් ක්‍රියා කාරිව සම්බන්ධ කරන් ඊට පස්සේ අපේ ප්‍රතිපත්ති ඉදිරි වැඩ පිලිවල හා නිලධාරීන් තෝරගන්න.. ඊට පස්සේ ඒ අය කරන දේ එලකිරි එකේ නිතර අප්ඩේට් කරලා බහුතරයගේ කැමත්ට අනුව තමයි වැඩ කරන්නේ... සියලුම ගිනිම් තොරතුරු එලකිරියේ හැම මාසෙම දානවා...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේක නම් පට්ට බන් :lol::lol::lol::lol::lol:

    හොද අත්තිවාරමකට හොදට ගල් ඕනි නෙ මෙහෙම තමා වෙන්න ඕනි :):):):)

    රත්තරං;16275714 said:
    මේ මොන හුthතෙක්ද බන්??? රෙප් 1000ක් කපන්න?:lol: උගේ අම්මගේ දියරෙද්දෙන් වෙන්න ඇති :lol::lol::lol:

    මචන් මේ වගේ වැඩක් කරනකොට ඕවගේ සක්කිලි ගනන්ගන්නේ නැතුව හිටපන්

    වැඩේ සාර්ථක වෙන බව මට මේ ගල් මුල් නිසාම විශ්වාසයි..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    job එකයි studies එක්ක ක්‍රියාකාරී වෙන්න නම් ටිකක් අමාරුයි මචන්... ඒත් මුදලින් ආධාර කරන්න පුලුවන්... අනිවාර්යෙන්ම කරනවා.. :yes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    ඔන්න මාත් සෙට් වුනා. ක්‍රියාකාරී සාමාජිකයෙක් නම් වෙන්න බැරිවෙයි අධ්‍යාපන කටයුතුත් එක්ක නම් :sorry: ඒත් පුලුවන් උපරිම සහයෝගය දෙනවා :)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නැකැත් රාල;16275990 said:
    ඔව් සහෝදරයා.. අපි උත්සහ කරන්නේ අවම 10 දෙනෙක්වත් ක්‍රියා කාරිව සම්බන්ධ කරන් ඊට පස්සේ අපේ ප්‍රතිපත්ති ඉදිරි වැඩ පිලිවල හා නිලධාරීන් තෝරගන්න.. ඊට පස්සේ ඒ අය කරන දේ එලකිරි එකේ නිතර අප්ඩේට් කරලා බහුතරයගේ කැමත්ට අනුව තමයි වැඩ කරන්නේ... සියලුම ගිනිම් තොරතුරු එලකිරියේ හැම මාසෙම දානවා...

    *කාගේවත් හිත නොරිදෙන විදිහට වැඩේ කරන යන්න පුළුවන් විදිහට සැලසුම් සකස් කරන්න.
    *කාටවත් බොරදියේ මාළු බාන්න නොලැබෙන විදිහට වැඩේ කරන යන්න සැලසුම් සකස් කරන්න .
    *කිසියම් අන්තවාදී සන්විදානයකින් මෙහෙයවෙන සන්විදානයක් විදිහට හංවඩු නොගහෙන විදිහට සැලසුම් සකස් කරන්න
    *මෙව්වා කරන්න ගත්තාම දේශපාලන බළල්ලු එනවා අත පොවන්න. එව්වයින් පරිස්සම් වෙන්නත් ඕන.

    මටනම් පුද්ගලිකව ගිණුම් වාර්තා අවශ්‍ය නැහැ. යමක් දානය පිණිස දුන්නයින් පස්සේ යේ ඒ දුන්නු දේ ගැන හොයන එක තේරුමක් නැති වැඩක්. රටෙන් පිට ඉන්න හින්ද ඉතින් ක්‍රියාකාරීව සම්භන්ධ වෙන්න අමාරුයි. හොඳ විදිහට වැඩේ කරන්න ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.