අපි වෙනුවෙන් අපි.

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
ගොඩක් වටිනා අදහසක්....
උබල දකින්න තිනේ ලංකාවේ මිල අදිකම මගුල...
රට්ටුන්ට පෙන්න සල්ලි පුච්චනවා...
ඒ සල්ලි වලින් ලමක් කී දෙනෙක්ට පොත් අරන් දෙන්න තිබ්බද,
පවුල් 2 ක තුනකට ගෙයක් ගලා දෙන්නත් තිබ්බ එහම උනානම් , උනා මුල ජිවිත කළෙම සතුටින් ඉන්නවා....
ප්‍රයෝගිකව පාවිච්චි කලානම් කොයි තරම් වටිනවද...

සද්ද බද්ද නැතුව හෙමිහිට කරගෙන් යමු....
මිනිස්සුන්ට පෙන්නේ නෙමේ ... දැනෙන්න...

i respect your ideas.... man inside you is seriously awsm :)