අපි වෙනුවෙන් අපි...

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,880
    8,234
    113
    591835422_10237446300764294_1249055882023798828_n.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ekek salli daanna epa
    ඩොලර් 50 ගානේ එවනවා කිව්ව එකෙක් නම් ඉන්නවා.ඉල්ලන්න ගියොත් කුණුහරප නාන්න වෙන්නේ.. මොකද මිනිහා ජෙපි කුණුහරප බලුකායේ
     
    • Haha
    • Like
    Reactions: supun_sg and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ඩොලර් 50 ගානේ එවනවා කිව්ව එකෙක් නම් ඉන්නවා.ඉල්ලන්න ගියොත් කුණුහරප නාන්න වෙන්නේ.. මොකද මිනිහා ජෙපි කුණුහරප බලුකායේ
    Aanduwata Double Cabs 1500 k ganna salli thiyenava
    Gan wathuren yata weccha Minisunta sahana Denna salli neha🤮
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,803
    113
    Mother Earth
    ජයශාන්ත අයියගෙන් ඉල්ල ගන්න බෑද.
    නැත්තම් සංගීත්ගෙ යාලුවගෙන්.
    ඇයි බන් උන්ගේ පැලවත්තේ Fund එක තියෙන්නෙ. මන්ත්‍රීලා පඩි නොගෙන ඒ පඩිය ඒකටනේ යනව කිව්වේ. ඒකෙන් පුළුවන් නෙ මිනිස්සුන්ට උදව් කරන්න. 🤷🏻‍♂️
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Aanduwata Double Cabs 1500 k ganna salli thiyenava
    Gan wathuren yata weccha Minisunta sahana Denna salli neha🤮
    ඇයි ටින් ටින් සිල්වාගේ පිටරටවල පක්ෂ කමිටු මගඇරලාලුද? ඒවායින් මාසෙකට ඩොලර් බිලියනයක් විතර එවන්න පුලුවන් කිව්වේ

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,179
    24,822
    113
    tracing Geo-location.. ... ...
    ඩොලර් 50 ගානේ එවනවා කිව්ව එකෙක් නම් ඉන්නවා.ඉල්ලන්න ගියොත් කුණුහරප නාන්න වෙන්නේ.. මොකද මිනිහා ජෙපි කුණුහරප බලුකායේ

    මේකට නම් $5000 වත් දායි ඒ වුනාට..

    ටක් ගාල ඒකට account එකනම් හදලා.. ආපදාවට ලක්වෙලා ඉන්න උනුත් බේරගත්තොත් සල්ලිවත් දෙනවා කිව්වනම් ජෙප්පො පීනලා එන්නේ.. 🤭😂
    ------ Post added on Nov 28, 2025 at 10:36 PM
     
    • Haha
    Reactions: Dr.Amdan

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇයි බන් උන්ගේ පැලවත්තේ Fund එක තියෙන්නෙ. මන්ත්‍රීලා පඩි නොගෙන ඒ පඩිය ඒකටනේ යනව කිව්වේ. ඒකෙන් පුළුවන් නෙ මිනිස්සුන්ට උදව් කරන්න. 🤷🏻‍♂️
    උඹ හිතනවද කුහක යක්කු ඕක අදියි කියල. ඕකට පඩිය යවන්නෙ ලෝකෙ වටෙන් ෆන්ඩ් කරන සල්ලි බ්ලැක් මනී ලොන්ඩ්‍රි කරල ගන්න.