අපි වෙසක් දවසේ

119elakiri

Active member
  • 11.gif
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හොද වැඩක් කරල තියෙන්නෙ යාලුවා. ගොඩක් පං සිද්ධවෙන වැඩක්. අපිත් ගිය අව්රුද්දෙ පොසොන් එකට එලදෙනයි පැටියෙකුයි නිදහස් කරගෙන පංසලට දුන්නා. මේ අවුරුද්දෙ වෙනස් දෙයක් කරන්න හිතං ඉන්නවා...
     

    waligamaya

    Well-known member
  • හොද වැඩක් කරල තියෙන්නේ. පින් :):):)

    ඒත් වටිනාකමටත් වඩා සල්ලි දුන්නොත් තමයි තම්බි මරන්න ඉන්න හරක් දෙන්නේ. උන් අපි දෙන සල්ලා වලින් තව හරක් දෙන්නෙක් මරන්න ගන්නවා..

    ඒක නිසා කරන්න තියෙන්නේ තම්බින්ට හොදට මතක හිටින්න ටිකක් දීලා හරක් නිදහස් කරල යවන එකයි. අයේ හරකෙක් දිහා බලන්නෙවත් නැති වෙන්න ගහන්න ඕන ඕකුන්ට...:angry::angry::angry::angry::angry:

    :yes:yes: