budu saranai mchnpin sidu wewa!![]()
![]()

ලොකු පිනක් බන්.... පින් සිද්දවෙවා.....

Godak pin!me wage deyak dakinna labuna ekath sathutak.
හොද වැඩක් සියලු දෙනාටම පිං සිදු වෙවා![]()
සියලු දෙනාටම පිං සිදු වෙවා !!


හොද වැඩක් කරල තියෙන්නේ. පින්
ඒත් වටිනාකමටත් වඩා සල්ලි දුන්නොත් තමයි තම්බි මරන්න ඉන්න හරක් දෙන්නේ. උන් අපි දෙන සල්ලා වලින් තව හරක් දෙන්නෙක් මරන්න ගන්නවා..
ඒක නිසා කරන්න තියෙන්නේ තම්බින්ට හොදට මතක හිටින්න ටිකක් දීලා හරක් නිදහස් කරල යවන එකයි. අයේ හරකෙක් දිහා බලන්නෙවත් නැති වෙන්න ගහන්න ඕන ඕකුන්ට...![]()
yes: