

සත්තකින්ම මල්ලී. මේ තේමාව වගේම ලියලා තියෙන විදිහත් හරිම අපූරුයි. ඇත්තටම පුළු - පුළුවං වෙලාවට අපි - අපි ගැන ටිකක් හිතලා බලන එක නම් අපි කාටත් හොඳයි.
ඇත්තටම........ඉදලා හිටලාවත් අපි අපි ගැන හිතලා බලන්න ඕනෙ
නැත්තම් කාලයත් එක්ක රේස්දුවන අපිට අපිවම අමතක වෙලා යයි වැඩිකල් යන්න කලින්ම
හොද නිර්මාණයක් සහෝදරයා
Apita api gana therum ganna bari hati.... api apenma ahanna oone api kawda kiyala... apita apen uttarayak labeida nam wishwasa naa.themawa, sithuwilla nam mareee maru
Ane manda matath oka hithila thiyanawa....welawakata mama mama nowunanam hodai kiyala...welawakata mama kiyala kenek me loke natnam hodai kiyala..Anith ayawa terum ganima kese wetath tamanta taman therum ganna bari eka tamai amaruma de...
kawadath wage lassana nirmaanayak Midada aiya...
PS eka ta tora gatta pic eka godak lassanai kalin mama oyata kiwa wage hehe
විවෘත නිරවුල් මනසින් "අපි" අපි ගැනම නැවත සිතා බැලිය යුතුම කාලයකයි අපි ජීවත් වෙන්නේ...
එහෙම හිතලා "යා යුත්තේ කොහාටද??, කල යුත්තේ කුමක්ද??" කියල හරි හැටි නිර්නය කරගන්නා තැනට අවබෝධය ලැබුනොත් අපි විතරක් නෙවෙයි එදාට අපි ඔක්කොගෙම රටත් දිනුම්....
ඉතාම්ත් කාලෝචිත නිර්මානයක්..අපිට මොහොතක් නැවතී ආපස්සට ගිහින් හිතන්න හිතට බල කල මොහොතක්..
මල්ලිගේ නිර්මාන නිපුණතාවයේ නිම් වලලු දිනෙන් දින පුලූල් කර ගන්නා අයුරත් එයින් සමාජයට විහිදුවනා එලියත් මං ඈත කොනකට වෙලා හරි ආඩම්බරෙන් බලා ඉන්නවා...
මල්ලියට ජය.....