අපි සහ "අපි"...

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හ්ම්ම්....ඒකනේ අපි අපි වගේ කියන්නේ..
    හිතන්න අර්ථවත් ගැඹුරු දෙයක්..අද ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන්නෙ මේ දේ හිතන්න වෙලාවක් නැති එක..
    අපූරු නිර්මාණයක් අයියේ...තව තවත් නිර්මාණ කරන්න අයියට දිරි!!!!
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපූරු සිතිවිල්ලක් අරන් ඇවිත් අපිට අපි ගැනත් ටිකක් හිතන්න ඔනේ කියන එක මතක් කිරීම වටිනා දෙයක්...

    ලස්සනයි සිතුවිල්ල, ඉදිරිපත් කිරීම, ඔබට සුබ පැතුම් මල්ලියේ.

    අපි:
    අපි නොවුනානම් කියා නොසිතා
    අපි වීම ගැන ආඩම්බරවෙමු
    අපි විසින් සුලුවෙන් හෝ කරන්න යමක් ඇතිනම් කරමු යුතුකමක් සේ...

    ඇත්තටම අයියේ අපි හැමෝම හිතන්න ඕනේ මෙහෙම තමයි...

    අයියගෙ අදහසට වගේම එකතුවටත් ගොඩක් ස්තූතියි !
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපූරුයි මචන් මේ නිර්මාණයත්..
    මමත් මේ දේ ගොඩක්වෙලාවට මගෙ හිතින්ම අහන් ඇති..
    දිගටම ලියන්න.. සුබ පැතුම්!

    හැමදාමත් වගේ මාව දිරිමත් කරන "යාළු" කමට පින් මචන්...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    but things like what? and define living for just the sake of it? :D

    what "you" need from "your life" is something depending on yourself bro.. that's why i have suggest you all to discover yourselves.. person "you" himself can offer so many things to you...

    "living sake of living" is sort of thinking paradigm like ලැබෙන දේ කාලා තියෙන වැඩක් කරගෙන ඔන්න ඔහේ ඉමු. උන්න හැටියට මලා මදැයී..
     
    • Like
    Reactions: twisted
    හ්ම්ම්....ඒකනේ අපි අපි වගේ කියන්නේ..
    හිතන්න අර්ථවත් ගැඹුරු දෙයක්..අද ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන්නෙ මේ දේ හිතන්න වෙලාවක් නැති එක..
    අපූරු නිර්මාණයක් අයියේ...තව තවත් නිර්මාණ කරන්න අයියට දිරි!!!!
    :yes::Dඔව් නංගියා.. අපි කවුද කියන දේ හිතන්න තියා,ඉන්නේ කෙතනද කියලවත් හිතන්න සමහර වෙලාවට ඉසිඹුවක් නෑ.සමහර තැන්වල හිතලා වද වෙන එකේ තේරුමකුත් නෑ වගේ.කෙසේවුවත් අපි මේ ගමන (විචාරයක් ඇතිව හෝ නැතිව)යා යුතම තැනට කරුනු කාරණා පෙළගැහිලා නම් පසුතැවිලි නොවී අපත් ඉදිරියට යා යුතුයි නේ.මක් නිසාද,අපේ එක ඇසිල්ලක පමාව ජීවිත කාලයම සුන්නත්දූලි කලහැකි නිසා.
    මෙවන් වෙනස් තේමාවන් කරන විප්ලවවාදී නිර්මාණ රචකයන්ට මම කවදත් මගේ උපරිම සැලකිල්ල දක්වනවා.ජය !
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හ්ම්ම්....ඒකනේ අපි අපි වගේ කියන්නේ..
    හිතන්න අර්ථවත් ගැඹුරු දෙයක්..අද ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන්නෙ මේ දේ හිතන්න වෙලාවක් නැති එක..
    අපූරු නිර්මාණයක් අයියේ...තව තවත් නිර්මාණ කරන්න අයියට දිරි!!!!

    ගොඩාක් ස්තූතියි නංගියා... ඔව් නංගියා අපි හුඟ දෙනෙකුට "අපිව" අමතක වෙලා...
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    what "you" need from "your life" is something depending on yourself bro.. that's why i have suggest you all to discover yourselves.. person "you" himself can offer so many things to you...

    "living sake of living" is sort of thinking paradigm like ලැබෙන දේ කාලා තියෙන වැඩක් කරගෙන ඔන්න ඔහේ ඉමු. උන්න හැටියට මලා මදැයී..

    i know :) i was just asking yours...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    :yes::Dඔව් නංගියා.. අපි කවුද කියන දේ හිතන්න තියා,ඉන්නේ කෙතනද කියලවත් හිතන්න සමහර වෙලාවට ඉසිඹුවක් නෑ.සමහර තැන්වල හිතලා වද වෙන එකේ තේරුමකුත් නෑ වගේ.කෙසේවුවත් අපි මේ ගමන (විචාරයක් ඇතිව හෝ නැතිව)යා යුතම තැනට කරුනු කාරණා පෙළගැහිලා නම් පසුතැවිලි නොවී අපත් ඉදිරියට යා යුතුයි නේ.මක් නිසාද,අපේ එක ඇසිල්ලක පමාව ජීවිත කාලයම සුන්නත්දූලි කලහැකි නිසා.
    මෙවන් වෙනස් තේමාවන් කරන විප්ලවවාදී නිර්මාණ රචකයන්ට මම කවදත් මගේ උපරිම සැලකිල්ල දක්වනවා.ජය !

    නියමයි ශම්මි අක්කේ... අක්කා කියලා තියෙනවා වගේ සිතුම් පැතුම් රටාව තමයි මට කට්ටියට එලියට අරගෙන පෙන්නන්න ඕනේ උනේ. නිසදැසේ මම දකින විදිහට වැදගත්ම වචනයක් තමයි " නිවාඩුවේ" කියන එක. සරළව කිව්වොත් අපි යාන්ත්‍රික වෙලා. වයින්ඩ් කරපු සෙල්ලම් බඩු වගේ... අපිවත් දන්නෙ නැහැ අපි කවුද කියලා... අපිට තියෙන්නෙ අපි "අපිව" උඩින් පල්ලෙන් අත පත ගාලා ලබා ගත්තු දල අදහසක් විතරයි...

    අක්කගෙ අදහසට ගොඩාක් ස්තූතියි...