අපි සිංහල ජාතියනෙ මල්ලි 😄
Niko Boy Well-known member Nov 6, 2015 1,973 1,024 113 Sri Lanka Dec 3, 2022 #2 කුඹුරු ඉඩම් වල හැම එකාටම ගොඩ වගා කරන්න දුන්නම ඕක තමා වෙන්නෙ ඉතින්. ජොවිජන එක හරහා කෙටිකාලීන බෝග වලට අවසර ගත්තා නම් ඉවරනෙ! Reactions: siri_ayya
කුඹුරු ඉඩම් වල හැම එකාටම ගොඩ වගා කරන්න දුන්නම ඕක තමා වෙන්නෙ ඉතින්. ජොවිජන එක හරහා කෙටිකාලීන බෝග වලට අවසර ගත්තා නම් ඉවරනෙ!
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,885 113 Dec 3, 2022 #3 Niko Boy said: කුඹුරු ඉඩම් වල හැම එකාටම ගොඩ වගා කරන්න දුන්නම ඕක තමා වෙන්නෙ ඉතින්. ජොවිජන එක හරහා කෙටිකාලීන බෝග වලට අවසර ගත්තා නම් ඉවරනෙ! Click to expand... lankawe media walata awith baila gahana godak un neethiya danne nathi ewun bn .. unta waraddak kiyannath ba moko meka hari haman neethiyak thiyena ratakuth newe ne ithin
Niko Boy said: කුඹුරු ඉඩම් වල හැම එකාටම ගොඩ වගා කරන්න දුන්නම ඕක තමා වෙන්නෙ ඉතින්. ජොවිජන එක හරහා කෙටිකාලීන බෝග වලට අවසර ගත්තා නම් ඉවරනෙ! Click to expand... lankawe media walata awith baila gahana godak un neethiya danne nathi ewun bn .. unta waraddak kiyannath ba moko meka hari haman neethiyak thiyena ratakuth newe ne ithin
Nidarshana_k Well-known member Feb 19, 2022 29,707 1 51,564 113 ප*යාගල sorry.com Dec 3, 2022 #4 wadak na katha kaala
Niko Boy Well-known member Nov 6, 2015 1,973 1,024 113 Sri Lanka Dec 3, 2022 #5 siri_ayya said: lankawe media walata awith baila gahana godak un neethiya danne nathi ewun bn .. unta waraddak kiyannath ba moko meka hari haman neethiyak thiyena ratakuth newe ne ithin Click to expand... ඊටත් වඩා බලන්න නිවුස් එකේ කැත! ගොවිජන එකෙන් විස්තර ඇහුවා කියලා උන්ගෙම ගෑණු කෙනෙක් දම්මලා කතා කරනවා
siri_ayya said: lankawe media walata awith baila gahana godak un neethiya danne nathi ewun bn .. unta waraddak kiyannath ba moko meka hari haman neethiyak thiyena ratakuth newe ne ithin Click to expand... ඊටත් වඩා බලන්න නිවුස් එකේ කැත! ගොවිජන එකෙන් විස්තර ඇහුවා කියලා උන්ගෙම ගෑණු කෙනෙක් දම්මලා කතා කරනවා