අපි සූදානම්... ඔබ සුදානම්ද.. ?
මෙන්න යාලුවනේ අලුත් ආරංචියක් කියන්නයි හදන්නෙ..
මේකයි විස්තරේ, අන්තර්ජාලයේ FB එකේ, Forum වල සැරිසරන ඔයාගෙ කම්මලිකම නැතිකරන්න,
ඔන්න අපි ආව Online Radio Channel එකක් අරගෙන .
අපි "FMCOLOMBO" සමහර අය දන්නවත් ඇති, නොදන්න අය ඉන්නවනම් ඔන්න දැන් දැනගන්න..
අපි දැනට මාස ගනනක ඉඳං මේ වැඩේ කරගෙන යන්නෙ.
අපේ කණ්ඩායමේ ඉන්න බොහෝ දෙනා මේ දැනුත් අපි අතර Forum වල ගැවසෙන අපේම යාලුවෝ.
හරි දැන් අර කියනව කියපු ආරංචිය කියන්නම් ..
මෙහෙමයි අපි මේ නත්තලට විශේෂ වැඩසටහන් ගණනක් කරන්න ඒ කියන්නෙ, මුලු දවසම අපේ රේඩියෝ එකේ අය වැඩසටහන් කරන්න සැලසුම් කරල තියෙනව..
ආ ඒ විතරක් නෙමෙයි අපිව අහගෙන ඉන්න ඔයාට තෑගි දිනාගන්නත් පොඩි වැඩක් සෙට් කරල තියෙන්නෙ
ඉතිං එහෙනම් 100% සජීවීව (Live) තමයි මේ සේරම සිද්ද වෙන්නෙ ගොඩක් Online RadiO තියෙනව තමයි ඒත් මේක විශේෂයි.. එහෙනම් මේ මාසෙ 25 (2011.12.25) උදේ 8 ඉඳල රෑ 12 වෙනකම් අපි මේ වැඩසටහන් පෙළ කරනවා..
අපිත් එක්ක එකතුවෙන්න සීතල නත්තල උණුසුම් කරගන්න
මේකෙන් අපිව අහන්න (ඕක එබුවම හරි
) http://live.fmcolombo.com/
මෙන්න අපේ සයිට් එක (ස්පෑම්
) http://www.fmcolombo.com/
මෙන්න අපේ FB පේජ් එක.. (Like) http://www.facebook.com/fmcolombo
උදෑසන 8 සිට මැදියම් රැයවන තුරු FMCOLOMBO විශේෂ නත්තල් වැඩසටහන් සමගින් එකතුවන්න..
එන හැමොටම රිලෝඩ් දිනාගන්න පුලුවන් !!
ලබන්නාවූ නත්තල සතුටෙන් ගතකරන්නට අපහා එක් රොක් වන්න...
සුභම සුභ නත්තලක් වේවා.. !
මේකයි විස්තරේ, අන්තර්ජාලයේ FB එකේ, Forum වල සැරිසරන ඔයාගෙ කම්මලිකම නැතිකරන්න,
ඔන්න අපි ආව Online Radio Channel එකක් අරගෙන .
අපි "FMCOLOMBO" සමහර අය දන්නවත් ඇති, නොදන්න අය ඉන්නවනම් ඔන්න දැන් දැනගන්න..
අපි දැනට මාස ගනනක ඉඳං මේ වැඩේ කරගෙන යන්නෙ.
අපේ කණ්ඩායමේ ඉන්න බොහෝ දෙනා මේ දැනුත් අපි අතර Forum වල ගැවසෙන අපේම යාලුවෝ.
හරි දැන් අර කියනව කියපු ආරංචිය කියන්නම් ..

මෙහෙමයි අපි මේ නත්තලට විශේෂ වැඩසටහන් ගණනක් කරන්න ඒ කියන්නෙ, මුලු දවසම අපේ රේඩියෝ එකේ අය වැඩසටහන් කරන්න සැලසුම් කරල තියෙනව..
ආ ඒ විතරක් නෙමෙයි අපිව අහගෙන ඉන්න ඔයාට තෑගි දිනාගන්නත් පොඩි වැඩක් සෙට් කරල තියෙන්නෙ
ඉතිං එහෙනම් 100% සජීවීව (Live) තමයි මේ සේරම සිද්ද වෙන්නෙ ගොඩක් Online RadiO තියෙනව තමයි ඒත් මේක විශේෂයි.. එහෙනම් මේ මාසෙ 25 (2011.12.25) උදේ 8 ඉඳල රෑ 12 වෙනකම් අපි මේ වැඩසටහන් පෙළ කරනවා.. අපිත් එක්ක එකතුවෙන්න සීතල නත්තල උණුසුම් කරගන්න
මේකෙන් අපිව අහන්න (ඕක එබුවම හරි
) http://live.fmcolombo.com/ මෙන්න අපේ සයිට් එක (ස්පෑම්
) http://www.fmcolombo.com/ මෙන්න අපේ FB පේජ් එක.. (Like) http://www.facebook.com/fmcolombo
උදෑසන 8 සිට මැදියම් රැයවන තුරු FMCOLOMBO විශේෂ නත්තල් වැඩසටහන් සමගින් එකතුවන්න..
එන හැමොටම රිලෝඩ් දිනාගන්න පුලුවන් !!
ලබන්නාවූ නත්තල සතුටෙන් ගතකරන්නට අපහා එක් රොක් වන්න...
සුභම සුභ නත්තලක් වේවා.. !
Last edited:

නියමයි.. එල සුබපතනවා..