අපි සූදානම්... ඔබ සුදානම්ද.. ?

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,093
    757
    113
    Paris
    අපි සූදානම්... ඔබ සුදානම්ද.. ?

    405346_317760284911122_195189233834895_1117407_1455319690_n.jpg

    මෙන්න යාලුවනේ අලුත් ආරංචියක් කියන්නයි හදන්නෙ.. :eek:
    මේකයි විස්තරේ, අන්තර්ජාලයේ FB එකේ, Forum වල සැරිසරන ඔයාගෙ කම්මලිකම නැතිකරන්න,
    ඔන්න අපි ආව Online Radio Channel එකක් අරගෙන .
    අපි "FMCOLOMBO" සමහර අය දන්නවත් ඇති, නොදන්න අය ඉන්නවනම් ඔන්න දැන් දැනගන්න..
    අපි දැනට මාස ගනනක ඉඳං මේ වැඩේ කරගෙන යන්නෙ.
    අපේ කණ්ඩායමේ ඉන්න බොහෝ දෙනා මේ දැනුත් අපි අතර Forum වල ගැවසෙන අපේම යාලුවෝ.
    402815_316775121676305_195189233834895_1114277_930482938_a.jpg


    හරි දැන් අර කියනව කියපු ආරංචිය කියන්නම් ..:yes:
    මෙහෙමයි අපි මේ නත්තලට විශේෂ වැඩසටහන් ගණනක් කරන්න ඒ කියන්නෙ, මුලු දවසම අපේ රේඩියෝ එකේ අය වැඩසටහන් කරන්න සැලසුම් කරල තියෙනව..
    ආ ඒ විතරක් නෙමෙයි අපිව අහගෙන ඉන්න ඔයාට තෑගි දිනාගන්නත් පොඩි වැඩක් සෙට් කරල තියෙන්නෙ :P ඉතිං එහෙනම් 100% සජීවීව (Live) තමයි මේ සේරම සිද්ද වෙන්නෙ ගොඩක් Online RadiO තියෙනව තමයි ඒත් මේක විශේෂයි.. එහෙනම් මේ මාසෙ 25 (2011.12.25) උදේ 8 ඉඳල රෑ 12 වෙනකම් අපි මේ වැඩසටහන් පෙළ කරනවා..
    අපිත් එක්ක එකතුවෙන්න සීතල නත්තල උණුසුම් කරගන්න :P
    මේකෙන් අපිව අහන්න (ඕක එබුවම හරි :P)
    http://live.fmcolombo.com/
    මෙන්න අපේ සයිට් එක (ස්පෑම් :eek: )
    http://www.fmcolombo.com/
    මෙන්න අපේ FB පේජ් එක.. (Like) http://www.facebook.com/fmcolombo

    307506_267829516570866_195189233834895_951155_1504436270_n.jpg


    xnuwan.png

    xwt.jpg

    xnico.jpg

    xpu.jpg

    උදෑසන 8 සිට මැදියම් රැයවන තුරු FMCOLOMBO විශේෂ නත්තල් වැඩසටහන් සමගින් එකතුවන්න..
    එන හැමොටම රිලෝඩ් දිනාගන්න පුලුවන් !!
    ලබන්නාවූ නත්තල සතුටෙන් ගතකරන්නට අපහා එක් රොක් වන්න...
    සුභම සුභ නත්තලක් වේවා.. !



     
    Last edited:

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,093
    757
    113
    Paris
    Captain ජැක් ස්පැරෝ;11706972 said:
    අනිවා..........
    මම හැමදාම අහනවා............
    8 ට මම එනවා.........
    8 ට පුබුදුවා නේද කරන්නේ.............
    ow ada eya ;)
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    Captain ජැක් ස්පැරෝ;11706972 said:
    අනිවා..........
    මම හැමදාම අහනවා............
    8 ට මම එනවා.........
    8 ට පුබුදුවා නේද කරන්නේ.............

    ආ.. උබට මව මතක් උනා නේද? :rolleyes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    :D අඩේ පට්ට මචන්... මම දාලා බලනකොටම මම කැමතිම සින්දුවක් යනවා බන්..
    :love: නියමයි.. එල සුබපතනවා..
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,093
    757
    113
    Paris
    එළ හරකා;11707074 said:
    FM kiyanne frequency range ekak umbala oka denne net eka hara. net eka haraha dena ewa aithi wenne nane ban FM walata ewa online umbala ewa gena hithan nathuwa nama dala pennala dunnahama juwal yanawa :D

    un frequency ekak gatthot ayy name eka wenas karanna oni na ne male simpal plan ekak :P ;)