අපි හරි වෙනස් ජාතියක්, එල්ලුම් ගහ මිල්ලෙච්චියි කියල එක නතර කරල, මහපාරේ වෙඩි තියලා මරලා දානවා.
මරණ එකත් අවුලක් නැහැ කියහන්කෝ, ඕක දේශපාලනික කතාවක් නිසා. නමුත් ඔහොම පාරේ මරලා දාන එක සාදාරනයි කියලා කියන පල්ලෙහා ලෙවල් එකේ මහජනතාවක් ඉන්න එකනේ අවුල.. හරියට පිස්ටල් එකක් ජීවිතේට දැකලා නැති එකත් කියන්නේ පාරේ මරලා දන්නා ඕනලු ආයුද පෙන්නන්න එක්ක යනවා වගේ.. ඒ කියන පකයන්ට කකුල ගලක වැදුනත් දිටෝල් දාලා හෝදලා විෂබීජ යනවට බෙඩදින් දාල ඩයල් හැබැයි.
ඔය මරණ එවුන්ව මරන්නේ ඊට උද ඉන්න එකාව මෙන්ෂන් කරයි කියලා බයට.. පාතාලේ කියන්නේ ගියොත් ගොඩ ඒමක් නැති තැනක්. මිනිහෙක් අදුරගන්නවා කියන්නේ පට්ටා රිසක් එකක්.උබලා හිතන්නේ ඔය සමයන් මැරුවේ අංගොඩ ලොක්කා කියලද?
නවගමුවේ ඉන්න ඕනේ එකෙක් දනනවා ඒ කතන්තරේ
උව ඒ වෙලේ මැරුවේ නැත්නම් මේ ලංකාවේ මැති ඇමති බාගයක් හිරේ.
ඔය මරණ එවුන්ව මරන්නේ ඊට උද ඉන්න එකාව මෙන්ෂන් කරයි කියලා බයට.. පාතාලේ කියන්නේ ගියොත් ගොඩ ඒමක් නැති තැනක්. මිනිහෙක් අදුරගන්නවා කියන්නේ පට්ටා රිසක් එකක්.