අපි හරි පුදුම ජාතියක්

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    අපි හරි වෙනස් ජාතියක්, එල්ලුම් ගහ මිල්ලෙච්චියි කියල එක නතර කරල, මහපාරේ වෙඩි තියලා මරලා දානවා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මරණ එකත් අවුලක් නැහැ කියහන්කෝ, ඕක දේශපාලනික කතාවක් නිසා. නමුත් ඔහොම පාරේ මරලා දාන එක සාදාරනයි කියලා කියන පල්ලෙහා ලෙවල් එකේ මහජනතාවක් ඉන්න එකනේ අවුල.. හරියට පිස්ටල් එකක් ජීවිතේට දැකලා නැති එකත් කියන්නේ පාරේ මරලා දන්නා ඕනලු ආයුද පෙන්නන්න එක්ක යනවා වගේ.. ඒ කියන පකයන්ට කකුල ගලක වැදුනත් දිටෝල් දාලා හෝදලා විෂබීජ යනවට බෙඩදින් දාල ඩයල් හැබැයි.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මේ මහත්තයා දැකලා තියෙනවා මයේ හිතේ වෙඩි තියලා ම‍රණ හැටි.. මේ මහත්තයාව එක්කන් ගිහින් ප්‍රශ්න කරන්න ඕනි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    දැන් ඔය මැරුන එකා කොස්ගොඩ තාරක කියන කෙනාමයි කියලා කොහොමද හොයගන්නේ.වෙන කොල්ලෙක් උස්සන් ගිහින් තියලා දාලා අරූ මරුනා කියලා ප්‍රචාරේ යැව්ව්ව නන්
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එල්ලුම්ගහ ක්‍රියාත්මක කරනකන් මාරාන්තික උපවාසයක් පටන් ගමුද

    ඔයා මුලින් පටන් ගන්න
     
    • Haha
    Reactions: shadow134

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මරණ එකත් අවුලක් නැහැ කියහන්කෝ, ඕක දේශපාලනික කතාවක් නිසා. නමුත් ඔහොම පාරේ මරලා දාන එක සාදාරනයි කියලා කියන පල්ලෙහා ලෙවල් එකේ මහජනතාවක් ඉන්න එකනේ අවුල.. හරියට පිස්ටල් එකක් ජීවිතේට දැකලා නැති එකත් කියන්නේ පාරේ මරලා දන්නා ඕනලු ආයුද පෙන්නන්න එක්ක යනවා වගේ.. ඒ කියන පකයන්ට කකුල ගලක වැදුනත් දිටෝල් දාලා හෝදලා විෂබීජ යනවට බෙඩදින් දාල ඩයල් හැබැයි.

    උබලා හිතන්නේ ඔය සමයන් මැරුවේ අංගොඩ ලොක්කා කියලද?
    නවගමුවේ ඉන්න ඕනේ එකෙක් දනනවා ඒ කතන්තරේ
    උව ඒ වෙලේ මැරුවේ නැත්නම් මේ ලංකාවේ මැති ඇමති බාගයක් හිරේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබලා හිතන්නේ ඔය සමයන් මැරුවේ අංගොඩ ලොක්කා කියලද?
    නවගමුවේ ඉන්න ඕනේ එකෙක් දනනවා ඒ කතන්තරේ
    උව ඒ වෙලේ මැරුවේ නැත්නම් මේ ලංකාවේ මැති ඇමති බාගයක් හිරේ.
    ඔය මරණ එවුන්ව මරන්නේ ඊට උද ඉන්න එකාව මෙන්ෂන් කරයි කියලා බයට.. පාතාලේ කියන්නේ ගියොත් ගොඩ ඒමක් නැති තැනක්. මිනිහෙක් අදුරගන්නවා කියන්නේ පට්ටා රිසක් එකක්.
     
    • Like
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය මරණ එවුන්ව මරන්නේ ඊට උද ඉන්න එකාව මෙන්ෂන් කරයි කියලා බයට.. පාතාලේ කියන්නේ ගියොත් ගොඩ ඒමක් නැති තැනක්. මිනිහෙක් අදුරගන්නවා කියන්නේ පට්ටා රිසක් එකක්.

    මෙතන උඩ නෙමේ බන් උඩටම යන චෙන් එකක්.
    උබ කිව්ව කතාව හරි. පටලුනොත් පටලුනාමයි. ආයි ගැලවිල්ලක් නැ . ශේප් වෙන්න හැදුවොත් කොමත් ඇතුලේ.
    මුලදීම තේරුම් ගත්තොත් ගැලවිල්ලක් තියනවා