kawruth danne ne mokekhari daapu ekak dekapu un meke danawa unta inside info tiyanawa wageado mokakda bn seen eka, kiyapanko danna ekek![]()

කරන්ට් එක ආයිත් එනවා කියන පණිවිඩේ ඒ !!ලාම්පුවත් නිමුනා මහින්ද මහත්තයට කරදරයක්වත් ද දන්නෑ![]()
kath ekkada guli wela doyyanne?නාකි මයිනා කාලා බීලා ගුලි වෙලා දෝයි ඇති, බෙහෙත් ටිකත් බීලා.
මුන් මගුලක් කියනවා![]()
අර පාර්ලිමේන්තුවේ තව 20ක් ස්වාදීන වෙලා වගේ පොඩි නිව්ස් එකක් ද ?මොකෝ බන් විස්තර ?
මලාද?
