අපි හැමොම දන්නවා හාමුදුරු වෙසින් ඉදන්
අපි හැමොම දන්නවා හාමුදුරු වෙසින් ඉදන් ජරාවැඩ කරන බලුවඩ කරන මින්ස්සු ඉන්නවා. කට්ටියක් තමන්ගෙ බඩ වඩා ගන්න. කට්ටියක් වෙනත් ආගම් වලින් අපේ ආගම විනාස කරන්න දාපුවා.ඒක අපෙ ආග්මෙ වැරද්දක් නෙමේ. එක එ පුද්ගලයගේ වරදක්. එකට බුදුහමුදුරුවන්ගෙ උතුම් දර්මය ගාව ගන්න එපා. අනික සිවුරක් දගත්ත පලියට කවුරුත් ස්වාමින්වහන්සේ කෙනෙක් වෙන්නෙ නැහැ. මන් දැක්ක ගොඩක් අය දාලතියනවා හාමුදුරුවෝ බඩු ගහනව බොනව කියල ඒ හමුදුරුවරු නෙමේ. වරදවා වටහා ගන්න එපා. එ අය එක්ක බුද්දාගම ගාව ගන්න එපා