අපි හැමෝටම තියෙන්නෙ, එකම..

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
[FONT=&quot]Machan everything in this universe is totally unique.ekama mind ekak ekama asawan katawath ne.uba mae social situation anuwa generalized conclusion ekak aran hemotama geyak hadanna one,car ekak ganna one wage needs.But social requerments ayn karoth mae loke katawath eka wage asawal ne.okoma unique.
Mind kiyanne mchn a collection of memory.memory kiyana eka mind ekata wada ube body eke tiyenawa.body ekata awurudu million ganan ube grapndparentlage shape eka skin tone eka wage dewal gena memory ekak tiyenawa,ube brain ekata puluwan ipaditcha dawase idan ada wenawakan wetcha dewal mataka tiyaganna witarai.hebei mae body memeory eka hinda grandparenslage memories ubata enawa,e kiyanne egollon hithana heti,taraha yana gathiya,wage dewal ubata nothrunath ube body memory eke tiyenawa,so meka hinda godak aya eka ekenata unique wenawa.

uba kiyana eka hari eka ekenata mae life eke wena dewal anuwa tamai mind(memory) eka change wenne.Memory(karma) anuwa ilaga birth eka change wenawa.

mind(brain+body memory) eka ain karoth ubei mae loke anith kisima dekay wenasak ne.uba hedila tiyennath 5 elements(panshaskanda) anuwa.

https://en.wikipedia.org/wiki/Mahābhūta

nirvana kiyanne mae memory eka ain karana eka,mae memory eka tamai body eka nethi wunata passeth ekata gelapena tendencies hoya hoya yanne eka hinda aye ipadenawa.mae meory eka ain karama uba kiyana ekkena aye ara basic elements wenawa.etakota ubei,universe ekei wenasak ne.

universe eke api inne soap bubble ekak wage.hemoma soap bubble ekak.mae life eke api labana experience anuwa bubble eke eliye cover ekai shape ekai ekinekata wenas wenawa.but oya cover eka nethi karoth(hil karoth) ethana ubawa aye hoyanna ne.uba kiyala unique ekenek ne.uba universe ekama tama.meka tamai nirvana kiyanneth.

onna man danna taramata livva.

[/FONT]
 
Last edited:
Aug 12, 2012
4,169
652

good point. dharmaya saahenna adyanaya karala thiyenawa wage.
 
AnuradhaRa

Well-known member
  • [FONT=&quot]Machan everything in this universe is totally unique.ekama mind ekak ekama asawan katawath ne.uba mae social situation anuwa generalized conclusion ekak aran hemotama geyak hadanna one,car ekak ganna one wage needs.But social requerments ayn karoth mae loke katawath eka wage asawal ne.okoma unique.
    Mind kiyanne mchn a collection of memory.memory kiyana eka mind ekata wada ube body eke tiyenawa.body ekata awurudu million ganan ube grapndparentlage shape eka skin tone eka wage dewal gena memory ekak tiyenawa,ube brain ekata puluwan ipaditcha dawase idan ada wenawakan wetcha dewal mataka tiyaganna witarai.hebei mae body memeory eka hinda grandparenslage memories ubata enawa,e kiyanne egollon hithana heti,taraha yana gathiya,wage dewal ubata nothrunath ube body memory eke tiyenawa,so meka hinda godak aya eka ekenata unique wenawa.

    uba kiyana eka hari eka ekenata mae life eke wena dewal anuwa tamai mind(memory) eka change wenne.Memory(karma) anuwa ilaga birth eka change wenawa.

    mind(brain+body memory) eka ain karoth ubei mae loke anith kisima dekay wenasak ne.uba hedila tiyennath 5 elements(panshaskanda) anuwa.

    nirvana kiyanne mae memory eka ain karana eka,mae memory eka tamai body eka nethi wunata passeth ekata gelapena tendencies hoya hoya yanne eka hinda aye ipadenawa.mae meory eka ain karama uba kiyana ekkena aye ara basic elements wenawa.etakota ubei,universe ekei wenasak ne.

    universe eke api inne soap bubble ekak wage.hemoma soap bubble ekak.mae life eke api labana experience anuwa bubble eke eliye cover ekai shape ekai ekinekata wenas wenawa.but oya cover eka nethi karoth(hil karoth) ethana ubawa aye hoyanna ne.uba kiyala unique ekenek ne.uba universe ekama tama.meka tamai nirvana kiyanneth.

    onna man danna taramata livva.
    [/FONT]

    තැන්කියු මචං කමෙන්ට් එකට :)
    ඒක තමා මිනිස්සු එකිනෙකා වෙනස්.. ඒ මොකද එයාල මේ සංසාරෙ ලබපු ඇත්දැකීමී විවිධාකාර වූ නිසා..
     
    Aug 12, 2012
    4,169
    652
    0
    තැන්කියු මචං කමෙන්ට් එකට :)
    ඒක තමා මිනිස්සු එකිනෙකා වෙනස්.. ඒ මොකද එයාල මේ සංසාරෙ ලබපු ඇත්දැකීමී විවිධාකාර වූ නිසා..

    you can learn a lot from this spiritual teacher

    https://www.youtube.com/user/sadhguru/videos
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • [FONT=&quot]
    Mind kiyanne mchn a collection of memory.memory kiyana eka mind ekata wada ube body eke tiyenawa.body ekata awurudu million ganan ube grapndparentlage shape eka skin tone eka wage dewal gena memory ekak tiyenawa,ube brain ekata puluwan ipaditcha dawase idan ada wenawakan wetcha dewal mataka tiyaganna witarai.hebei mae body memeory eka hinda grandparenslage memories ubata enawa,e kiyanne egollon hithana heti,taraha yana gathiya,wage dewal ubata nothrunath ube body memory eke tiyenawa,

    [/FONT]

    නියම පොයින්ට් එකක්.. මචං මටත් ඕක හිතිල තියෙනව... අපිට මතකයක් කියල එකක් නෑ.. මේ සියල්ල උඩයි “වර්ථමාන මම“ කියන කෙනා ඉන්නෙ.. ඉතිං ඒ මම තුළ සියලු අතීතයන් තියෙනව..
    ඔය හාඩ්ඩිස්ක්වල ගබඩා කරන මෙමරියක් නෙමේ අපට තියෙන්නෙ..
     
    • Like
    Reactions: ශ්‍රී

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ශ්‍රී;19054622 said:
    you can learn a lot from this spiritual teacher

    https://www.youtube.com/user/sadhguru/videos

    නියම පොයින්ට් එකක්.. මචං මටත් ඕක හිතිල තියෙනව... අපිට මතකයක් කියල එකක් නෑ.. මේ සියල්ල උඩයි “වර්ථමාන මම“ කියන කෙනා ඉන්නෙ.. ඉතිං ඒ මම තුළ සියලු අතීතයන් තියෙනව..
    ඔය හාඩ්ඩිස්ක්වල ගබඩා කරන මෙමරියක් නෙමේ අපට තියෙන්නෙ..

    I was referring to him as well.:yes:mchn mae teacher videos balanna,you'll understand everything,but very deep and sometimes very confusing.This is what buddha was trying to say to all of us in a very kindergarten manner to put us in that path.But he just tells everything in the core level.

    meka balanna anith doctorta adenne nethi tika witarai.

    yes he is an interesting person machan. i have learned a lot about spiritual life from his youtube videos.
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    අපි හැමෝටම තියෙන්නෙ එකම හිතක්, එක ආසාවන්,
    එහෙව් එකේ ඇයි එක්කෙනෙක් බුදු වෙන්නෙ තව කෙනෙක් දෙව්දත් වෙන්නෙ.. ?
    අපි හිතමු අවුරුදු බිලියන බිලියන ගානකට කලිං අපේ ආත්ම ඇතිවුණා කියල..
    ඉතිං ඇයි මිනිස්සු වවිධාකාර වුණේ ?
    අපි හැමෝටම තියෙන්නෙ එකම විදියෙ ආත්ම..
    මම නං කියන්නෙ මේ සංසාරෙ මුහුණ දෙන අත්දැකීම් නිසයි කෙනෙක් හොඳ වෙන්නෙත්, තව කෙනෙක් නරක වෙන්නෙත්
    නැතුව ඒ පුද්ගලයගෙ අමුතු ගුණයක් නිසා නෙමේ...
    එහෙම අමුතු ගුණයක් තියෙනවනං, අපේ ආත්ම පටං ගන්නකොටම වෙනස් වෙනස් විදියට ඇතිවෙලා තියෙන්නෙ..

    අපි හැමොටම තියෙන්නේ එක හිතක් නොවෙයි.. ඒ ඒ අයට වෙනස් හිත් තියෙන්නේ....

    හිත
    හිත කියෙන දේ කටවත් පෙන්නේ නෑ මොකද එක අරූපි දෙයක්.. එක හැදෙන්නේ අරැපී දෑ 52කින්.... එකියන්නේ හිත කියන දේ හැදෙන්න උපයොගි වන දෑ 52ක් තියෙනවා ඒ 52න් අඩුම තරමින් 14-15 උපරිම 38-40ක් (මට හරියටම කියන්න මතක නෑ) වගේ උපකාරි වෙන්න ඔනේ හිත කියන දේ උපදින්න.. ඒ වගේම මේ හිත උපදින්නේ විපාක හේතුවෙන්... හිත උපදින්නේ පෙර කරන ලද අකුසල්හා කුසල් විපාක දීම හෝ ඉදිරියේදී විපාක දීමට අකුසල්හා කුසල් රැස් කිරිම.... ඒ නිසා බුද්ධ ධර්මයෙනුත් කරන්නේ පෙර කරන ලද අකුසල් කුසල් විපාක දීම වෙනස් කරන්න ඒක නොවෙයි.ඉදිරියේදී විපාක දීමට අකුසල් හා කුසල් විපාක රැස් කිරිම නතර කරන එක... ඒ නිසා හැමොගෙම සිත් එක වගේ උනාට ඒ ඒ මොහොතේ උපදින සිත් ඒ ඒ පුද්ගලයාන්ගෙ සිත් වල ස්භාහවය වෙනස්...ඒ නිසා ඒ ඒ පුද්ගලයන්ගේ ඒ ඒ මොහොතේ ඇති වන ආසාව, වෛරය, උපෙක්ෂාය වෙනස්....
    මේ නිසා ඒ ඒ පුද්ගලයාගේ විපාක රැස් කිරිම ඒ ඒ පුද්ගලයාට වෙනස්.... ඒ ඒ පුද්ගලයාට රැස් කරන ලද විපාක, විපාක දෙන ස්වභාවයද වෙනස් වෙනවා, කාලය වෙනස් වෙනවා, ක්‍රමය වෙනස් වෙනවා, සමහර විට විපාක නොදෙන තත්ත්වයට පත්වෙන අවස්ථා තියෙනවා....

    සොරැ කණ්ඩායමක් ඉන්නවා.. මේ සොරු සොරකන් කරන්නේ ඇයි... එක්කේනෙක් කෑම සොයාගන්න , තව එක්කේනෙක් සල්ලී ගොඩක් හොයන්න ලෙසීම ක්‍රමය කියලා, තව එක්කෙනෙක් ජොබ් එකක් නැති නිසා, තව එක්කෙනෙක් තමන්ගේ යඵවා එන්න කියපු නිසා, තව කෙනෙක් ජොලියට, තව කෙනෙක් මගේ ඒවත් සොරැන් ගත්තා ඉතින් මමත් අනුන්ගේ ඒවා සොරා ගන්නවා කියලා..... ඔය වගේ විවිධ අදහස් ඇතිවයි සොරකම් කරන්නේ...
    ඔය අවස්ථාවෙදී ඒ ඒ සොරාට ඇතිවන සිත් විවිධයි..... ඒ නිසා ඒඒ සොරාට ඇතිවන වීපාකය විවිධයි.....

    මම මේ කියන කර්ම විපාක විෂය බුද්ධ විෂයක් මම දන්නේත් පොත පතින් ...ඒ නිසා මේ කර්ම විපාක විෂය හරියටම 100% දන්නේ බුදු කෙනෙක් හැරෙන්න වෙන කව්රැත් නොවෙයි.... රහතන් වහන්සේ නමක්වත් 100% නොදනි (මම හිතන්නේ පසේ බුදු කෙනෙක් වත් දන්නේ නෑ)