අපි හැමෝම අතරමන් වෙලා වගේ
අපි හැමෝම අතරමන් වෙලා වගේ දැනෙන්නේ නැද්ද?

අවන්කෙන්ම මේ මොහොතේ ගන්න තියන හොදම තීරණේ ගෝටා

එත් අපි ඉගුරු දීල මිරිස් අරන් ආයෙත් මිරිස් ටික දීල ඉගුරු ඉල්ලනවා වගේ වැඩක් නේ කරන්නේ?

ඉන්න අපේක්ෂකයෝ හැමෝටම සාපේක්ෂව මේ මොහොතේ ගෝටා තමා විසදුම

එත් මහ අමුත්තක් දැනෙනවා
අද වෙද්දී බෝම්බ කන්න වෙයි කියල ගමට වෙලා ඉන්න අපි බෝම්බ කෙසේ වෙතත් ගමේ කාටවත් දේශපලුවෙක්ට ඔලුව නවන්නේ නැතුව ඉන්නව. 

ඒක නැති උනා කියමු 17 වෙනිදට
හිතවත් කම් වලට කඩේ යනවට රටේ බලතල මිනිස්සුන්ට බෙදල දෙද්දී ?? ප්‍රදාන අපේක්ෂකයෝ දෙන්නගෙන් කව්රු දින්නත් එහෙම වෙයි කියල හිතෙනව 

මොකක්ද විසදුම කියපල්ලකො
2015 කරපු වැරැද්ද මතක් වෙද්දී මගේ එකම බලාපොරොත්තුව ගෝටා විතරයි සාපේක්ෂව එයා හොදයි.

උගේ කියල ඇති හොදකුත් නෑ ඌ සමානාත්වතාවය කරන්න ගිහින් මේ රටේ බිස්නස් ඔක්කම කඩන් වැටෙන්න පුළුවන්.