අපි හැමෝම අතරමන් වෙලා වගේ

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගෙදර ඉන්නවා ටිකක් වයස කෙල්ලෙක්.. අවුරුදු 39ක් වෙනවා.. බැදලා නැහැ. කවුරුත් වැඩිය එන්නෙත් නැහැ. එක දවසක් හදිස්සියේම ගෙදර වැස්සකට ආපු අවුරුදු 70ක විතර සියා කෙනෙක් කෙල්ලව දැකලා දෙනවද කියලා අහනවා.. කවුරුත්ම ආවේ නැති එකේ වෙන කරන්නත් දෙයක් නැති එකේ ඔන්න ඔහේ දීලා දාමු කියලා කෙල්ලගේ අම්මලත් හිතනවා.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ගෙදර ඉන්නවා ටිකක් වයස කෙල්ලෙක්.. අවුරුදු 39ක් වෙනවා.. බැදලා නැහැ. කවුරුත් වැඩිය එන්නෙත් නැහැ. එක දවසක් හදිස්සියේම ගෙදර වැස්සකට ආපු අවුරුදු 70ක විතර සියා කෙනෙක් කෙල්ලව දැකලා දෙනවද කියලා අහනවා.. කවුරුත්ම ආවේ නැති එකේ වෙන කරන්නත් දෙයක් නැති එකේ ඔන්න ඔහේ දීලා දාමු කියලා කෙල්ලගේ අම්මලත් හිතනවා.

    Enna thaan da un pirachchana???:frown::angry:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    ගොටා ආවොත් සංවර්ධනයක් කරයි.. එත් නීතිය පැත්තෙන් චා වෙයි. මිනිස්සුන්ට බලු වෙලා ඔලුව නවාගෙන ඉන්න වෙයි.. හැමොම හොදයි කියලා උඩ පැන්නට ගොටගේ කුනු ඇදපු මිනිස්සු දන්නවා ගොටා කවුද කියලා..මන් අදුරන නැදැ වෙන පොලිසියේ, ආර්මි එකේ ලොකු පොස්ට් වල ඉන්න දෙතුන් දෙනෙක් ගෙන් මන් නිකමට ඇහුවා මොකො හිතන්නේ කියලා.. හැමොම කියන්නේ ගොටා ආවොත් විනාසයි කියලා පොලිස්, ආර්මි.. හැම එකටම ඇගිලි ගහනවලු. මිනිහාට ඔන දෙ විතරයි වෙන්න ඔනේ. නීතියට නො චාන්ස්. එකයි මිනිහගෙ කුනු වැඩවලට ආර්මි එකේ කොල්ලො පාවිච්චි කරයි. ඉස්සරත් එහෙමලු.

    එහමයි කියලා සජිත් ඔප්ශන් එකකුත් නොවේ.. අනුරගේ ප්ලැනින් හොදයි එත් ශුවර් එකක් නැ මිනිහත්.. විකල්පෙත් බෙදිලා අනාතයි.. එහෙම බලන් ගියම චන්දෙ දාන්න දැක්මක් තියෙන හොද මිනිහෙක් නැ මිනිස්සු අසරනයි. :sorry:

    මිනිස්සුව පාලනය කරන කෙනෙක් තමයි ඕනෙ. සිංගප්පූරුව ගැන කයිවාරු ගහන අය දන්නෙ නෑ සිංගප්පූරුව ලී ක්වාන් ගොඩගත්තු විදිය. තද නීති නැතුව ලංකාව ගොඩගන්නව බොරු. ආමි එකේ කතා පට්ටපල් බොරු. ඒ මිනිස්සු බලන් ඉන්නෙ ගෝටා එනකන්. මේ ආණ්ඩුවෙන් අපේ ආරක්ෂක අංශ බිංදුවට දාල ඒ අයට තියෙන අභිමානයත් නැති කලා.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොදයි කියලා කියන්න කිසිම අපේක්ෂකයෙක් නෑ :sorry:
    සජිත්ට වඩා ගෝටා ටිකක් ඉස්සරහින් ඉන්න නිසා උට දෙනවා.

    මේ දෙන්නගෙන් මොකා ජනාදිපති උනත් 2025 දී අපි ආපහු වෙනසක් ඉල්ලයි. :sorry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    මිනිස්සුව පාලනය කරන කෙනෙක් තමයි ඕනෙ. සිංගප්පූරුව ගැන කයිවාරු ගහන අය දන්නෙ නෑ සිංගප්පූරුව ලී ක්වාන් ගොඩගත්තු විදිය. තද නීති නැතුව ලංකාව ගොඩගන්නව බොරු. ආමි එකේ කතා පට්ටපල් බොරු. ඒ මිනිස්සු බලන් ඉන්නෙ ගෝටා එනකන්. මේ ආණ්ඩුවෙන් අපේ ආරක්ෂක අංශ බිංදුවට දාල ඒ අයට තියෙන අභිමානයත් නැති කලා.

    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒ වගේම ලංකාවේ ඉන්න සිංගප්පුරුවක් කරනවා කියන උන් දන්නේ නෑ එක කරන්න උන්ගේ ලබ්බේ ප්‍රජාතන්ත්‍රවාදෙන් බෑ කියලා...
    සිංගප්පුරුව ගැන දන්නෝ දනිති තියෙන මර්දනකාරී නීති රීති......
    ඔය උඩ පැනින් එකෙක්වත් දන්නේ නෑ සිංගප්පුරුවේ විශාල සමාගම් බහුතරයක අයිතිය තියෙන්නේ ලි ක්වාන් යූ පවුලට කියලා.....

    ඕව නොදන්නා මස් වැද්දෝ කියනවා ගෝටා ආවොත් ඒකාධිපති පාලනයක් කියලා.....

    යකාගේ ආච්චිගේ පාලනෙන් හරි කමක් නෑ මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා සම්පුර්ණ වෙනවා නම්....රට සංවර්ධනය වෙනවා නම්.....

    මිහකුන්ට ඕව තේරෙන්නේ නෑ..උන් හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ කතා කිරීමේ නිදහස උයල මලවලා බඩගින්නට කන්න පුළුවන් කියලා.....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    moda katha kiyanna epa bn..
    Singapore vs sri lanka ehema compare karanna puluwanda!
    anika monopoly eka nisa kelawechcha ratawal kochchara thiyanawada..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    moda katha kiyanna epa bn..
    Singapore vs sri lanka ehema compare karanna puluwanda!
    anika monopoly eka nisa kelawechcha ratawal kochchara thiyanawada..
    සිංග වල වර්තමාන ඉතිහාසය කියවල එන්න පුටා උඩුබුරලන්න කලින්...
    පීස්...........
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    moda katha kiyanna epa bn..
    Singapore vs sri lanka ehema compare karanna puluwanda!
    anika monopoly eka nisa kelawechcha ratawal kochchara thiyanawada..

    කොමෙන්සිංට්ග කරන් කලින් සිංගප්පූරුවේ ඉතිහාසෙ කියවල බලපන් බන්. උන්ට ඒකාලෙ විතරක් නෙමෙයි දැනුත්
    ලොකු ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදෙ හරියන රටවල් තියෙනව නොයන රටවලුත් තියෙනව. සිංගප්පූරුව චීනය
    රුසියාව වගේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදෙ තිබුනානම් තාමත් තිබුන තැනමයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිංග වල වර්තමාන ඉතිහාසය කියවල එන්න පුටා උඩුබුරලන්න කලින්...
    පීස්...........

    singa arunama monopoly ekakin diyunu wechcha wena ratak pennapan…. :rolleyes:

    baiyyo unge deiyawa janadipathi karanna singa ma example ekata aran gon athal denawa…
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොමෙන්සිංට්ග කරන් කලින් සිංගප්පූරුවේ ඉතිහාසෙ කියවල බලපන් බන්. උන්ට ඒකාලෙ විතරක් නෙමෙයි දැනුත්
    ලොකු ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදෙ හරියන රටවල් තියෙනව නොයන රටවලුත් තියෙනව. සිංගප්පූරුව චීනය
    රුසියාව වගේ රටවල් ප්‍රජාතන්ත්‍රවාදෙ තිබුනානම් තාමත් තිබුන තැනමයි.

    lolz..

    Russia diyunui… :lol: putin nam diyunui…:lol: eth unge average minissunge lives compare karala balapan anith Europe countries ekka..

    china poddak hari goda awe lagadi karpu economical policies wala wenaskam nisa..

    rate population eka wadi unama capital eka kohomath wadi thamai..

    eth ehemai kiyala ratawal diyunu wenna na.. development indexes anuwa oya ratawal 2ma pallehayin inne..

    Russia , china diyunu nam e ratawala prostitute la lankawata eida ban?

    laborer's la lankawata eida
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ubala maru indications ne use karanne development eka maninna…

    Saudi Arabia diyunui kiyalath kiyanawane gota kariya janadipathi karawanna… ithin hithaganna puluwan wahal kama.. :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    lolz..

    Russia diyunui… :lol: putin nam diyunui…:lol: eth unge average minissunge lives compare karala balapan anith Europe countries ekka..

    china poddak hari goda awe lagadi karpu economical policies wala wenaskam nisa..

    rate population eka wadi unama capital eka kohomath wadi thamai..

    eth ehemai kiyala ratawal diyunu wenna na.. development indexes anuwa oya ratawal 2ma pallehayin inne..

    Russia , china diyunu nam e ratawala prostitute la lankawata eida ban?

    laborer's la lankawata eida

    ගොඩක් චීන්නු එන්නෙ උන්ගේම කොම්පැනි වල ප්‍රොජෙක්ට් වල වැඩ කරන්න. ලංකාවට ඇවිල්ල ගෙවල් අරන්
    මෙහෙ ජීවත් වෙන ජර්මන් කාරයො ඕන තරම් ඉන්නව බේරුවල අලුත්ගම පැතිවල. එහෙම බැලුවොත් උන්ගෙ රටවල්
    සන්වර්දිතයි නම් උන් මෙහෙ ඇවිල්ල පදිංචි වෙන්නෙ මොකද?

    උඹ ඩිමොක්‍රටික් කියල කියන USA සමහර එවුන්ගෙ quality of life දැන ගන්න ඕනනම් යූටියුබ් එකේ තියෙන
    documentaries බලපන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොඩක් චීන්නු එන්නෙ උන්ගේම කොම්පැනි වල ප්‍රොජෙක්ට් වල වැඩ කරන්න. ලංකාවට ඇවිල්ල ගෙවල් අරන්
    මෙහෙ ජීවත් වෙන ජර්මන් කාරයො ඕන තරම් ඉන්නව බේරුවල අලුත්ගම පැතිවල. එහෙම බැලුවොත් උන්ගෙ රටවල්
    සන්වර්දිතයි නම් උන් මෙහෙ ඇවිල්ල පදිංචි වෙන්නෙ මොකද?

    උඹ ඩිමොක්‍රටික් කියල කියන USA සමහර එවුන්ගෙ quality of life දැන ගන්න ඕනනම් යූටියුබ් එකේ තියෙන
    documentaries බලපන්.

    ow ow.. Chinese prostitutelath enne ungema brothel wala wada karanna thamai.. :lol:

    geman un awilla mehe puka dila salli hoyanne nane bn..
    godak un e pathi wala hotel hadala ewa run karanawa.. lankawe godak hotels wala aithiya thiyenne europianslata (specilly geman)
    Chinese prostituela mehe awilla hotel hadanne nane..

    uba life quality eka measure karanne documentaries walin da bn? :lol:
    ehema nemei stats balapan.. US wala nodiyunuma pathi wala stats compare karapan china ekka… ethakota wenasa therei..

    US poor minussu vs Chinese poor minissunge loku wenassak thiyaawa..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :lol:

    Saudi arabia koheda yako diyunu.. ganunta wahana padinna ba.. uba ekada diyunuwa kiyanne???

    Vietnam :eek: development index wala hoyanna wath na...

    thinking guy... poddak hithapan comment karanna kalin..

    වියට්නාමය කියන්නෙ වඩාත්ම වේගෙන් දියුණුවන නැගෙනහිර ආසියාතික රටක්.

    මම හිතන්නෙ උඹට මොලේ තිබුනට ප්‍රායෝගික අත්දැකීම් නැතුව ඇති. ලංකාව දැන් තියෙන හැටහුටාමාරක් නය එක්ක
    යුරෝපෙ තියෙන සංවර්ධිත රටක තත්වෙට එකපාර එන එක කවදාවත් වෙන්නෙ නැති දෙයක්. කරන්න පුළුවන් අඩුම
    තරමෙ මීට වඩා හොඳ ජීවන තත්වයක් තියෙන කලින් කියපු රටක් කිට්ටුවටවත් එන්න ට්‍රයි එකක් දෙන එක. ඒවගේ
    තැනකට එන්න නම් මේ තියෙන නිදහසේ සමහර දේවල් යම් පනකට අඩුකරන්න වෙයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වියට්නාමය කියන්නෙ වඩාත්ම වේගෙන් දියුණුවන නැගෙනහිර ආසියාතික රටක්.

    මම හිතන්නෙ උඹට මොලේ තිබුනට ප්‍රායෝගික අත්දැකීම් නැතුව ඇති. ලංකාව දැන් තියෙන හැටහුටාමාරක් නය එක්ක
    යුරෝපෙ තියෙන සංවර්ධිත රටක තත්වෙට එකපාර එන එක කවදාවත් වෙන්නෙ නැති දෙයක්. කරන්න පුළුවන් අඩුම
    තරමෙ මීට වඩා හොඳ ජීවන තත්වයක් තියෙන කලින් කියපු රටක් කිට්ටුවටවත් එන්න ට්‍රයි එකක් දෙන එක. ඒවගේ
    තැනකට එන්න නම් මේ තියෙන නිදහසේ සමහර දේවල් යම් පනකට අඩුකරන්න වෙයි.

    monopoly ekakin goda yanna chance ekak na kiyanawa nemei. Eth wadipura wela thiyenne oke anithpaththa… power eka centralized unama hodak wenna thiyana chance ekata wada narakak wenna thiyana chance eka wadi

    mokada bn, kochchara hoda manussayek unath balalayth ekka wenas wenawa..
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,121
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතිහාසෙ බැලුවම හැම චන්දයකදිම මිනිස්සු සාපේක්ෂව හොඳ එකෙක්ව තෝරගෙන තියෙනව.

    77 දි ජේ ආර්, 88දි ප්‍රේමදාස, 94 චන්ද්‍රිකා, 2005 මහින්ද, 2015 සිරිසේන. මේ උදවිය ඒ ඒ අවස්ථාවල තිබුන හොඳම තේරීම. හැබැයි බලයට ගෙනාවට පස්සෙ ටික කාලයක් යනකොට මිනිස්සුන්ට එපා උනා. දැන් කවුරුවත් මුන්ට හොඳක් කියන්නෙත් නැති තරම්.

    මේ වෙලාවෙ සාපේක්ෂව ගෝට හොඳයි කිව්වට අවුරුද්දක් විතර ගියාම මිනිස්සුන්ට හිතෙයි එලවල දාන්න.
     
    • Love
    Reactions: MoonKnight99