ඕයි ඕයි.............මේ වෙලාවෙ සාපේක්ෂව ගෝට හොඳයි කිව්වට අවුරුද්දක් විතර ගියාම මිනිස්සුන්ට හිතෙයි එලවල දාන්න.
එළවලා මදිඕයි ඕයි.............මේ වෙලාවෙ සාපේක්ෂව ගෝට හොඳයි කිව්වට අවුරුද්දක් විතර ගියාම මිනිස්සුන්ට හිතෙයි එලවල දාන්න.
එළවලා මදිඅපි හැමෝම අතරමන් වෙලා වගේ
අපි හැමෝම අතරමන් වෙලා වගේ දැනෙන්නේ නැද්ද?
අවන්කෙන්ම මේ මොහොතේ ගන්න තියන හොදම තීරණේ ගෝටා
එත් අපි ඉගුරු දීල මිරිස් අරන් ආයෙත් මිරිස් ටික දීල ඉගුරු ඉල්ලනවා වගේ වැඩක් නේ කරන්නේ?
ඉන්න අපේක්ෂකයෝ හැමෝටම සාපේක්ෂව මේ මොහොතේ ගෝටා තමා විසදුම
එත් මහ අමුත්තක් දැනෙනවාඅද වෙද්දී බෝම්බ කන්න වෙයි කියල ගමට වෙලා ඉන්න අපි බෝම්බ කෙසේ වෙතත් ගමේ කාටවත් දේශපලුවෙක්ට ඔලුව නවන්නේ නැතුව ඉන්නව.
ඒක නැති උනා කියමු 17 වෙනිදටහිතවත් කම් වලට කඩේ යනවට රටේ බලතල මිනිස්සුන්ට බෙදල දෙද්දී ?? ප්‍රදාන අපේක්ෂකයෝ දෙන්නගෙන් කව්රු දින්නත් එහෙම වෙයි කියල හිතෙනව
මොකක්ද විසදුම කියපල්ලකො2015 කරපු වැරැද්ද මතක් වෙද්දී මගේ එකම බලාපොරොත්තුව ගෝටා විතරයි සාපේක්ෂව එයා හොදයි.
උට්ටෝඅපි හැමෝම අතරමන් වෙලා වගේ

Kalinma kiyala tinawane sira kathawaගොටා ආවොත් සංවර්ධනයක් කරයි.. එත් නීතිය පැත්තෙන් චා වෙයි. මිනිස්සුන්ට බලු වෙලා ඔලුව නවාගෙන ඉන්න වෙයි.. හැමොම හොදයි කියලා උඩ පැන්නට ගොටගේ කුනු ඇදපු මිනිස්සු දන්නවා ගොටා කවුද කියලා..මන් අදුරන නැදැ වෙන පොලිසියේ, ආර්මි එකේ ලොකු පොස්ට් වල ඉන්න දෙතුන් දෙනෙක් ගෙන් මන් නිකමට ඇහුවා මොකො හිතන්නේ කියලා.. හැමොම කියන්නේ ගොටා ආවොත් විනාසයි කියලා පොලිස්, ආර්මි.. හැම එකටම ඇගිලි ගහනවලු. මිනිහාට ඔන දෙ විතරයි වෙන්න ඔනේ. නීතියට නො චාන්ස්. එකයි මිනිහගෙ කුනු වැඩවලට ආර්මි එකේ කොල්ලො පාවිච්චි කරයි. ඉස්සරත් එහෙමලු.
එහමයි කියලා සජිත් ඔප්ශන් එකකුත් නොවේ.. අනුරගේ ප්ලැනින් හොදයි එත් ශුවර් එකක් නැ මිනිහත්.. විකල්පෙත් බෙදිලා අනාතයි.. එහෙම බලන් ගියම චන්දෙ දාන්න දැක්මක් තියෙන හොද මිනිහෙක් නැ මිනිස්සු අසරනයි.![]()
bumpඅපි හැමෝම අතරමන් වෙලා වගේ