අපි හැමෝම අතරමන් වෙලා වගේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,442
    166,836
    113
    එකමත් එක රටක
    මේ වෙලාවෙ සාපේක්ෂව ගෝට හොඳයි කිව්වට අවුරුද්දක් විතර ගියාම මිනිස්සුන්ට හිතෙයි එලවල දාන්න.
    ඕයි ඕයි............. :lol:එළවලා මදි
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපි හැමෝම අතරමන් වෙලා වගේ

    අපි හැමෝම අතරමන් වෙලා වගේ දැනෙන්නේ නැද්ද? :sorry::sorry:

    අවන්කෙන්ම මේ මොහොතේ ගන්න තියන හොදම තීරණේ ගෝටා :yes::yes:

    එත් අපි ඉගුරු දීල මිරිස් අරන් ආයෙත් මිරිස් ටික දීල ඉගුරු ඉල්ලනවා වගේ වැඩක් නේ කරන්නේ? :confused::confused:

    ඉන්න අපේක්ෂකයෝ හැමෝටම සාපේක්ෂව මේ මොහොතේ ගෝටා තමා විසදුම :yes::yes:

    එත් මහ අමුත්තක් දැනෙනවා :sorry: අද වෙද්දී බෝම්බ කන්න වෙයි කියල ගමට වෙලා ඉන්න අපි බෝම්බ කෙසේ වෙතත් ගමේ කාටවත් දේශපලුවෙක්ට ඔලුව නවන්නේ නැතුව ඉන්නව. :confused::confused:

    ඒක නැති උනා කියමු 17 වෙනිදට :sorry::sorry: හිතවත් කම් වලට කඩේ යනවට රටේ බලතල මිනිස්සුන්ට බෙදල දෙද්දී ?? ප්‍රදාන අපේක්ෂකයෝ දෙන්නගෙන් කව්රු දින්නත් එහෙම වෙයි කියල හිතෙනව :sorry::sorry:

    මොකක්ද විසදුම කියපල්ලකො :sorry::sorry: 2015 කරපු වැරැද්ද මතක් වෙද්දී මගේ එකම බලාපොරොත්තුව ගෝටා විතරයි සාපේක්ෂව එයා හොදයි.
     
    • Haha
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,383
    49,763
    113
    සේදවත්ත

    උට්ටෝ

    උබට මොනාද හිතෙන්නේ දන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,119
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටේ විනාසෙට බයියන්ට වඩා පාවෙන චන්ද දුන්න එවුන්ටයි ගහන්න ඕනෙ. සාපේක්ෂව හොඳ එකා තෝරනව කියල කරපු විනාසෙ. ඕකුන් තමයි අවුරුදු 5න් 5ට පැත්ත මාරුකරල සක්කිලියෙක්ව රජ කරවන්නෙ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැං මේ ත්‍රෙඩ් එක.දාපු බයි මහීෂ මහතාට මොකද හිතෙන්නෙ
     
    • Haha
    Reactions: Xi Jinping

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    ගොටා ආවොත් සංවර්ධනයක් කරයි.. එත් නීතිය පැත්තෙන් චා වෙයි. මිනිස්සුන්ට බලු වෙලා ඔලුව නවාගෙන ඉන්න වෙයි.. හැමොම හොදයි කියලා උඩ පැන්නට ගොටගේ කුනු ඇදපු මිනිස්සු දන්නවා ගොටා කවුද කියලා..මන් අදුරන නැදැ වෙන පොලිසියේ, ආර්මි එකේ ලොකු පොස්ට් වල ඉන්න දෙතුන් දෙනෙක් ගෙන් මන් නිකමට ඇහුවා මොකො හිතන්නේ කියලා.. හැමොම කියන්නේ ගොටා ආවොත් විනාසයි කියලා පොලිස්, ආර්මි.. හැම එකටම ඇගිලි ගහනවලු. මිනිහාට ඔන දෙ විතරයි වෙන්න ඔනේ. නීතියට නො චාන්ස්. එකයි මිනිහගෙ කුනු වැඩවලට ආර්මි එකේ කොල්ලො පාවිච්චි කරයි. ඉස්සරත් එහෙමලු.

    එහමයි කියලා සජිත් ඔප්ශන් එකකුත් නොවේ.. අනුරගේ ප්ලැනින් හොදයි එත් ශුවර් එකක් නැ මිනිහත්.. විකල්පෙත් බෙදිලා අනාතයි.. එහෙම බලන් ගියම චන්දෙ දාන්න දැක්මක් තියෙන හොද මිනිහෙක් නැ මිනිස්සු අසරනයි. :sorry:
    Kalinma kiyala tinawane sira kathawa
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,045
    1,406

    bump :)