අපි හැමෝම දැකල තියනවා මේක.. @#$%^&*_+

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
අපි හැමෝම දැකල තියනවා මේක.. @#$%^&*_+

අපි හැමෝම දැකල තියනවා මේක ....

538389_331005780314106_488687606_n.jpg


වින්ඩෝව්ස් XP හි ඇති මෙම පින්තූරය ගැන බොහෝ දෙනෙකූ සිතන්නේ මෙය ඩිජිටල් තාක්ෂනය මගින් නිර්මාණය කරන එකක් ලෙසටයි.එහෙත් සැබවින්ම මෙය කැලිෆෝනියාවේ "සොනෝමා නිම්නය" හි ගත් ඡායාරෑපයක් සන්න්ස්කරණය කරන ලද්දකි.

ඡායාරෑපශිල්පියෙකු වන චක් ඕ රියර් විසින් 121 අධිවේගී මාරගයේ යමින් සිටියෙදී ගත් ඡායාරෑපයකි.සැබවින්ම ඔහු මෙම පින්තූරය ගැන බෙහෙවින් සතුටට පත් වෙ.ඔහුට සෑම දිනකම මේ සදහා අතිවිශාල මුදලක් ලැබේ.
මෙම ඡායාරෑපය ඩැනට බිලියන ගණනක් නරබා එයින් යම් ත්‍රැප්තියක් ලබා ඇත.