අපි හිතං හිටපු විදිය වැරදියි නේද...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    මාර නිදිමතක් ආවනෙ කවදත් නැතුව
    නිදා ගත්ත
    දැං තමා නැගිට්ටෙ
    සැප ජීවිත. හිතුන වෙලාවට නිදාගත්තා නැගිට්ටා. අපි මෙහෙ කඹුරනවා
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අතේ ගැහුවද ? :-)
    මස්කට් කෑලි වගයක් ගෙනල්ල
    කොලේ හරියට ගලවගන්න බෑ බං
    මං කොලෙත් එක්කම කෑව

    එලුවොත් කන්නෙ තාප්පවල පෝස්ටර්
    ආහාරයට ෆයිබර් එකතු කරගන්න කියල තියෙන්නෙ. පත්තර ටිකක් ගුලි කරල කෑවනං හරි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    මස්කට් කෑලි වගයක් ගෙනල්ල
    කොලේ හරියට ගලවගන්න බෑ බං
    මං කොලෙත් එක්කම කෑව

    එලුවොත් කන්නෙ තාප්පවල පෝස්ටර්
    ආහාරයට ෆයිබර් එකතු කරගන්න කියල තියෙන්නෙ. පත්තර ටිකක් ගුලි කරල කෑවනං හරි
    මරු මම පොල් කේක් කන්නෙත් කොලේ එක්ක. පොල් කේක් වල කොලේ ගලවන්නත් බෑ පූල් දෝසි වල කොලේ ගලවන්නත් බෑ. 🤷‍♂️
     
    • Haha
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මරු මම පොල් කේක් කන්නෙත් කොලේ එක්ක. පොල් කේක් වල කොලේ ගලවන්නත් බෑ පූල් දෝසි වල ගලවන්නත් බෑ. 🤷‍♂️
    අපේ ඇගේ ෆයිබර් දිරවන්නෙ නෑ. නිකම්ම පුකෙන් යනව
    සත්තුන්ගෙ දිරවනව.
    පරණ පත්තර තියෙනවනං එළුවට පූජා කරන්න
    කන්න දෙයක් නැති වුණාම මං හිතන්නෙ පත්තර පෝස්ටර් කනව උං



    image9-1-1.jpg