සැප ජීවිත. හිතුන වෙලාවට නිදාගත්තා නැගිට්ටා. අපි මෙහෙ කඹුරනවාමාර නිදිමතක් ආවනෙ කවදත් නැතුව
නිදා ගත්ත
දැං තමා නැගිට්ටෙ
අතේ ගැහුවද ?මාර නිදිමතක් ආවනෙ කවදත් නැතුව
නිදා ගත්ත
දැං තමා නැගිට්ටෙ
මස්කට් කෑලි වගයක් ගෙනල්ලඅතේ ගැහුවද ?![]()
මරු මම පොල් කේක් කන්නෙත් කොලේ එක්ක. පොල් කේක් වල කොලේ ගලවන්නත් බෑ පූල් දෝසි වල කොලේ ගලවන්නත් බෑ.මස්කට් කෑලි වගයක් ගෙනල්ල
කොලේ හරියට ගලවගන්න බෑ බං
මං කොලෙත් එක්කම කෑව
එලුවොත් කන්නෙ තාප්පවල පෝස්ටර්
ආහාරයට ෆයිබර් එකතු කරගන්න කියල තියෙන්නෙ. පත්තර ටිකක් ගුලි කරල කෑවනං හරි
අපේ ඇගේ ෆයිබර් දිරවන්නෙ නෑ. නිකම්ම පුකෙන් යනවමරු මම පොල් කේක් කන්නෙත් කොලේ එක්ක. පොල් කේක් වල කොලේ ගලවන්නත් බෑ පූල් දෝසි වල ගලවන්නත් බෑ.![]()