කල්පනා කරල බලනකොට හිතං හිටිය වැරදියි

AnuradhaRa

Well-known member
  • වාහනයක් හරි බයික් එකක් හරි යන්න පටන් ගන්නකොට
    අඩු ගියර් එකකට දාන්න ඕනනෙ
    මං හිතං හිටියෙ මෙච්චර කල් එන්ජිමෙන් දෙන බලේ මදි නිසා කියල

    ඒත් ඒක වැරදියි

    එන්ජිමෙන් නොදෙන බලයක් රෝදවලට ගියෙ කොහෙමද :-D

    අතීතයෙන් හරි අනාගතෙන් හරි ශක්තිය එකතු කරල රෝදවලට දුන්නෙ නෑනෙ

    එන්ජිමෙන් දෙන බලෙන්ම තමා වාහනේ අද්දන්නෙ

    එන්ජිමේ ටෝක් එක අඩු වුණාට කැරකෙන වට ගාණ වැඩි නිසා එතන බලේ රෝදවල බලයම තමා

    මම බලේ කිව්වෙ ක්ෂමතාවයට

    ඕනම කෙනෙක්ට තේරෙන විදියට කට වචනෙට බලය කියල කිව්වෙ ඉතිං
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ක්ෂමතාව කියන්නෙ ශක්තියමනෙ.

    ශක්තිය සංස්තිතික උනාට බලය (Force) සංස්තිතික නෑ. Torque කියන්නෙත් බලයේම ආකාරයක් තමයි.
    මට වාහන එන්ජින් ගැන ලොකු දැනීමක් නෑ හැබැයි ඕනම ගියර් පද්ධතියක, කප්පි පද්ධතිය, hydraulic systems වල උනත් වෙන්නෙ බලය (Force) වැඩි කරල දෙන එක තමයි.
    ඕනෙනන් කප්පි පද්ධතියක් දාලා පොඩි එකෙක්ට ටොන් 10ක් තනි ඇඟිල්ලෙන් උස්සන්න උනත් හදන්න පුලුවන්.
    මොකද ළමය දෙන බලය 10 N ය නන් කප්පිවල අනිත් කෙලවරේ ඒ බලය 100000 N වෙන්න හදන්න පුලුවන්.

    එන්ජින් වලනන් වැඩිපුර තෙල් පුච්චල ශක්තියත් වැඩි කරල දෙනව නේද? හරියටම දන්නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • ක්ෂමතාව කියන්නෙ ශක්තියමනෙ.

    ක්ෂමතාව කියන්නෙ ශක්තිය වැය සීඝ්‍රතාවයට. Watt කියල කියන්නෙ

    ක්ෂමතාව කාලයෙන් වැඩි කරල ගත්තම = ශක්තිය :yes:

    torque X angular velocity = torque X angular velocity = (Power)

    එන්ජිමේ torque එක අඩු වුණාට කැරකෙන වට ගාණ වැඩියිනෙ ඒකයි
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    First gear gave much higher torque than other gears. (1:1) power transfer occurs. the same with the reverse gear. those were used to eliminate static friction. After you enter the dynamic friction, you can move the vehicle with relatively less torque. Torque and the speed are inversely related.
     
    AnuradhaRa

    Well-known member
  • First gear gave much higher torque than other gears. (1:1) power transfer occurs. the same with the reverse gear. those were used to eliminate static friction. After you enter the dynamic friction, you can move the vehicle with relatively less torque. Torque and the speed are inversely related.
    static friction. After you enter the dynamic friction :unsure: එහෙම කතාවක් මම අහල නෑනෙ, වාහනවල එහෙම සීන් එකක් තියෙනවද?
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    static friction. After you enter the dynamic friction :unsure: එහෙම කතාවක් මම අහල නෑනෙ, වාහනවල එහෙම සීන් එකක් තියෙනවද?
    Anything that moves needs to overcome static friction, and then it will become dynamic friction. Which is much less than the static friction, so you can move things easily. That is why it is hard to move vehicle by pushing or tugging, when it start to move you can move the same vhicle with much easily.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,391
    1
    62,016
    113
    Mother Earth
    මාර බලයක් නේද පිස්ටන් එකෙන් දෙන්නෙ
    ගැනුන්ගේ චූ එකට අපේ චූ එක දාලා ගහද්දි ඒකත් නිකන් පිස්ටන් වල චලිතය මයි තියෙන්නෙ නේද. ටොපා piston head එක. පොල්ල piston rod එක. ගෑනු චූ එකේ බිත්ති piston bore එක. එතකොට spark plug මොනාද? G-spot එකද? 🤔
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,808
    17,029
    113
    ගැනුන්ගේ චූ එකට අපේ චූ එක දාලා ගහද්දි ඒකත් නිකන් පිස්ටන් වල චලිතය මයි තියෙන්නෙ නේද. ටොපා piston head එක. පොල්ල piston rod එක. ගෑනු චූ එකේ බිත්ති piston bore එක. එතකොට spark plug මොනාද? G-spot එකද? 🤔
    Spark plug na yako disel engine wala. Compression ekata athi wenawa heat ekata ignite wenne

    So fucking is like a disel engine operation
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ගැනුන්ගේ චූ එකට අපේ චූ එක දාලා ගහද්දි ඒකත් නිකන් පිස්ටන් වල චලිතය මයි තියෙන්නෙ නේද. ටොපා piston head එක. පොල්ල piston rod එක. ගෑනු චූ එකේ බිත්ති piston bore එක. එතකොට spark plug මොනාද? G-spot එකද? 🤔
    istockphoto-626995584-612x612.jpg

    Inlet - Fallopian tube
    Exhaus - Uterine tube
    Lubricants ithin kohomth lubricants tamai
    Piston rings - condom eke ring
    Piston rings ගෙවුනම තමයි අර ඓතිහාසික එලකිරි ත්‍රෙඩ් "එක sex කරද්දී වයිෆ්ට පඩ යනවා"
    කවරු හරි ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,391
    1
    62,016
    113
    Mother Earth
    අඩේ අර සුනිල් හඳුන්නෙත්ති කියනවා ඇහුනා කෝච්චියක් අදින්න horsepower එකයි ඕනේ. මහ පාරේ වාහනයක් අදින්න ගර්ෂණය නිසා horsepower 10ක්‌ ඕනේ කියලා. 🤷‍♂️
     
    • Like
    • Wow
    Reactions: NRTG and AnuradhaRa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    අඩේ අර සුනිල් හඳුන්නෙත්ති කියනවා ඇහුනා කෝච්චියක් අදින්න horsepower එකයි ඕනේ. මහ පාරේ වාහනයක් අදින්න ගර්ෂණය නිසා horsepower 10ක්‌ ඕනේ කියලා. 🤷‍♂️ මාත් හොල්මන් වෙලා ගියා දැන් තමයි මූ කියපු කතාව මීටර් වුණේ.
    පීල්ලේ අදින එක ලේසියි තමයි. හැබැයි ඔය සංක්‍යාත්මක අගයන් නම් වැරදියි