අපි හිතමු පක්ෂ දෙකයි නම්!

2024 ජනාධිපතිවරණය?

  • සජිත් ප්‍රේමදාස - SJB

  • රනිල් වික්‍රමසිංහ - UNP


Results are only viewable after voting.

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    හයිපොතිටිකලි!! පක්ෂ දෙකයි නම් ඔබේ මනාපය කාටද?
     
    • Love
    Reactions: Candid-B

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,000
    14,371
    113
    වැලිවේරිය
    මොකා ආවත්, නම තිබුණේ නැතත් චන්ද කොලේ යටින් ටැට්ටරේ ඇදලා හරි කතිරේ ගහලා එනවා
    1000046117.jpg
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113

    රනිල්​

    රනිල්​

    රනිල්​

    රනිල්​

    රනිල්​

    රනිල්​

    රනිල්​

    රනිල්​

    රනිල්​

    රනිල්​

     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,807
    18,618
    113
    එහෙම උනොත් කාට දැම්මත් එකයි සේ සලකා ඒ දෙක අත ඇරල හෝ දහය විස්ස තමයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,970
    1
    61,038
    113
    Mother Earth
    උන් දෙන්නා අතරින් නෙමෙයි ඔය ඔක්කොම අය අතරින් රනිල් තමයි. 🤷🏻‍♂️
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    මුන් දෙන්නා අතරින් රනිල් තමයි. අනුර හිටියා නම් අනුර තමයි
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    sajith kiyanne thanikarama athal godak..paksha dekai nam aniwaryenma ranil.sajith kiyanne pissu huththek..u rate janadipathi wenna kalin dena athal ekka janadipathi unoth hithaganna bari keliyak wenawa ratata,
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    mun dennagen nam ranila mokak hari gemak gahai kiyala hithenava..

    sajja avilla pin padi deela government sector eka pirewvama unta padi gevana wenneth apitamane