එළකිරි ජනමතය 2025 මැයි

මීළඟ මැතිවරණයේදී ඔබ චන්දය දෙන්නේ කුමන පක්ෂයටද?

  • National People's Power - ජාතික ජන බලවේගය (NPP)

    Votes: 163 64.4%
  • Samagi Jana Balawegaya සමගි ජන බලවේගය (SJB)

    Votes: 17 6.7%
  • Sarvajana Balaya සර්වජන බලය

    Votes: 5 2.0%
  • Sri Lanka Podujana Peramuna ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

    Votes: 17 6.7%
  • වෙනත්

    Votes: 51 20.2%

  • Total voters
    253
  • Poll closed .

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    අරුන් සජියව එලවලා රනිලට සෙට් වෙන්න නම් හදන්නෙ, ඊට වඩා හොඳයි විපක්ෂය කියන වචනෙ අමතක කරලම දාපන්.

    wena option ekak mata nam penne na.. Nuugath mati molaa Sajiyawa elewwot nam gamanak tiyei..
    රනිල් ඔප්ශන් එකක් කියලා හිතෙන එකේම අවුලක් තියෙනවා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,125
    20,714
    113
    හස්තිශෛලපුර
    රනිල් ඔප්ශන් එකක් කියලා හිතෙන එකේම අවුලක් තියෙනවා
    Sajiya, Namolya, Kurutta ekka baladdi Ranila option ekak tamai ban..

    Ranilage support eken awit, Ranilage class ekata arina jokiyek tamai enna ona.. My3 wage ponsiyek newe habai...
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    බයවෙන්න එපා මැක්කනී, සීයා දෙසැම්බරයේ ජනාධිපති
     
    • Like
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    අපේ පැත්තෙ ඉල්ලන්නෙ කවුද කියලවත් මං දන්නෙ නෑ. මුන්ට Numbers දීලා නැද්ද තාම. ටෙලිෆෝන් එකේ එකෙක් හැම ලයිට් කනුවකම පෝස්ටර් ගහලා. හැබැයි නම්බරේ දාලා තිබ්බෙ නෑ.
    පක්ෂෙට විතරයි ලකුණු කරන්නේ. කොට්ටශයකට එක අපේක්ෂකයයි(කලාතුරකින් දෙන්නෙක් ඉන්න කොට්ටාශත් තියෙනවා).

    කොට්ටාශයේ ඇතුලේ වැඩිපුරම චන්ද ගන්න පක්ෂේ අපේක්ෂකයා(හෝ දෙන්නා) තේරෙනවා. අනිත් පක්ෂවල අපේක්ෂකයෝ ගෙදර.

    අන්තිමට ප්‍රාදේශීය සභා/නගර සභා ලෙවල් එකේදී ගත්තු මුළු චන්ද ප්‍රතිශතය අනුව ලිස්ට් එකෙන් ආසන ටිකක් සෙට් වෙනවා. ලිස්ට් එකේ ඉන්නේ වෙනම අපේක්ෂකයෝ සෙට් එකක්. ඒ ආසන සාමාන්යෙන් යන්නේ විපක්ෂයට. දිනන පක්ෂයට ලිස්ට් එකෙන් ආසන ගන්න චන්ද ප්‍රතිශතය 60% පනින්න ඕනේ සාමාන්යෙන්.
     
    • Like
    Reactions: dilshan87

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ජෙප්පෝ දිනනවා මේ පාරත්. ෆේක් ආන්ඩු විරෝදයත් ටික දවසකින් නැති වෙලා යනවා 😂
     
    • Haha
    Reactions: dilann

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    මෙහෙම සීන් තියෙනවා ටිකක් මේ පාරනම්, අපි දන්න මුහුද තියෙන පැත්තක පොරක් ඉන්නවා ටැංකි බෝට්ටු දහයක් විතර තියෙන, පොර අරගලය වෙනකම්ම හිටියේ UNP, පස්සේ අරගලය අස්සේ මාලිමාවට හේත්තු උනා. මේ පාර පොර තමයි නගරාධිපති වෙන්නේ යන හැටියට, මූ කෝටිපතියෙක් උන හැටිත් දන්නා අය දන්නවා 🙄

    තව ඉන්නවා බාර් & ෂෙඩ් අයිති පොරක් මහින්දයල ඉන්න කාලේ හොඳට හම්බ කරපු උන්, ඒ වගේ එවුන්ටවත් නාමයෝජනා දීලා පුදුමයි 🤷🏽‍♂️
     
    • Like
    Reactions: bambuwathamai

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    මෙහෙම සීන් තියෙනවා ටිකක් මේ පාරනම්, අපි දන්න මුහුද තියෙන පැත්තක පොරක් ඉන්නවා ටැංකි බෝට්ටු දහයක් විතර තියෙන, පොර අරගලය වෙනකම්ම හිටියේ UNP, පස්සේ අරගලය අස්සේ මාලිමාවට හේත්තු උනා. මේ පාර පොර තමයි නගරාධිපති වෙන්නේ යන හැටියට 🤷🏽‍♂️

    තව ඉන්නවා බාර් & ෂෙඩ් අයිති පොරක් මහින්දයල ඉන්න කාලේ හොඳට හම්බ කරපු උන්, ඒ වගේ එවුන්ටවත් නාමයෝජනා දීලා පුදුමයි 🤷🏽‍♂️
    ඔය ගෑනු එක්කෙනා කියන එක ඇත්තද ඒ කියන්නේ ?

    ජෙප්පෝ දිනනවා මේ පාරත්. ෆේක් ආන්ඩු විරෝදයත් ටික දවසකින් නැති වෙලා යනවා 😂
    පහුගිය මාස 7නම් ආණ්ඩු විරෝධීන් වදිවේච්ඡ එකයි උනේ
    ------ Post added on Apr 28, 2025 at 10:26 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඔය ගෑනු එක්කෙනා කියන එක ඇත්තද ඒ කියන්නේ ?

    පහුගිය මාස 7නම් ආණ්ඩු විරෝධීන් වදිවේච්ඡ එකයි උනේ
    ------ Post added on Apr 28, 2025 at 10:26 PM
    මේ ඇන්ටි කියන එකනම් දන්නේ නැහැ බන් මම කිව්වේ අපි දන්න එකක්, ඡන්ද කොහොමත් ටිකක් අඩු වෙනවා Npp එකට & ඡන්දය පාවිච්චි කරන මුළු ප්‍රතිශතයත් ටිකක් අඩුවෙයි.

    හැබැයි සජී පුතා & නෝමල් බේබි ඉන්නකම්නම් ලොකුවට දැනෙන්න ඡන්දයක් විපක්ෂයට දිනන්න අමාරුයි 🤷🏽‍♂️
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    Ranilage support eken awit, Ranilage class ekata arina jokiyek tamai enna ona..
    ඉතින් හරිනෙ, උබ මේ කියන කතාවට අනුර මහත්තයවත් ගැලපෙනවා මචන්. මොකද අනුර මහත්තයා ජනාදිපති උනෙත් පාර්ලිමේන්තුවෙ 159ක් ගත්තෙත් රනිල් මහත්තයගෙ උදව්වෙන්. රනිල් ජනාදිපතිවරණයක් නොතියා මහ මැතිවරණයක් තියලා පස්සෙ ජනාදිපතිවරණයක් තිබ්බා නම් මාලිමාවට 159ක් ලොවෙත් එන්නෙ නෑ. උපරිම 70-80ක් විතර එයි. එහෙනම් සජබෙ ආණ්ඩුවක් තියෙන්නෙ. ඒ හැරත් අන්තිම මොහොතෙදි රනිල් ජනාදිපතිවරනෙට ඉල්ලන්නෙ නැතුව සජිත්ට ඉල්ලන්න දීලා පැත්තකට උනා නම්, රනිල්ට ලැබුන 22න් 15ක් විතර සජිත්ට ගිහින් සජිත් තමයි ජනාදිපති වෙන්නෙ. පුද්ගලයෙක් හැටියට අනුර මහත්තයා ජනාදිපති වෙන්නත්, පාර්ලිමේන්තුවෙ 159ක් ආසන ලැබෙන්නත්, පක්ෂයක් හැටියට මාලිමාව මෙච්චර බලවත් වෙන්නත් මේ හැම එකේම පිටිපස්සෙ හිටියෙ රනිල්. රනිල්ට ඒ ගෞරවය දෙන්න මම නම් පොඩ්ඩක්වත් පැකිලෙන්නෙ නෑ. අපි ඒ වගේ කුහක මිනිස්සු නෙවෙයි.

    ඉතින් අනුර මහත්තයා එහෙම ඇවිල්ලා රනිල්ගෙ ක්ලාස් එකට විතරක් නෙවෙයි රනිල්ටත් විසේස පකාස කර කර ඉන්නම ඇරලා තියෙන්නෙ. ඉතින් මම හිතනවා උබ බලාපොරොත්තු වෙලා තියෙන දේ මෙතන වෙලා තියෙනවා. අනුර ඒක කරා කියලා පිලිගන්න අකමැති ප්‍රශ්නයක් නේද මෙතන තියෙන්නෙ?
     
    • Haha
    Reactions: Smartm

    $onny

    Well-known member
  • May 21, 2012
    3,221
    4,026

    Sirawata.Ranila hena moda wadak kare mulin general election 1 nothiya.Ahenam majority ganna wenne ne NPP ekata.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    Sirawata.Ranila hena moda wadak kare mulin general election 1 nothiya.Ahenam majority ganna wenne ne NPP ekata.
    සමහර අය විශ්වාස කරන හැටියට, ජාත්යන්තර මෙව්වා වැඩියම තියෙන, ලංකාවෙ පරිණතම සහ බුද්ධිමත්ම ඒ වගේම ඉත්තො එහා මෙහා අදින චෙස්ද මොකක්ද ක්‍රීඩාවෙ පරතෙරටම පැමිණි කෙනා කියාගන්න කෙනාට තමයි උබ ඔය "මෝඩ" කියන වචනේ පාවිච්චි කරන්නෙ.
     
    • Haha
    Reactions: gulp

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    මේ පාර චන්දේ දාන්න ගොඩක් අය යන්නේ නෑ. අපිත් ට්‍රිප් එකක් යන්න දාගත්ත. හොටෙල් වල booking ගොඩක් තියෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    pacha anduwata deepalla... thawa 20yrs wena katawathma denna epa 🙃😂 kanna bonna nathuwa ubalage lamai iddi... un kalakanni wenawa balagena duk we wei mariyalla 😂😂

    You'll get a stroke at this rate

    Calm Down GIF by First We Feast