අපි හොදයි කියලා කන හයිලන්ඩ් යෝගට්

janitht

Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    ඇයි බං මේ හයිලන්ඩ් යෝගට් වලටත් මේ වගේ වර්ණ කාරක දාන්නේ. බලපංකෝ මේවා සමහර රටවල තහනම්නේ.
    169065480_3652473728212757_7674083692835227513_n.jpg

    E102 කෘතිම කහ වර්ණය: නෝර්වේ සහ ඔස්ට්‍රියාවේ තහනම්
    E122 නෝර්වේ, ස්වීඩනය, ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය යන රටවල තහනම්.
    https://www.raggeduniversity.co.uk/2014/03/19/food-additives-banned-countries-alex-dunedin/
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    තියෙන විකල්ප වලින් අවම හානියක් තියෙන දේ තෝරාගන්නවා ඇරෙන්න වෙන කරන්න කරන්න නෑ බං. උපන්දා ඉඳන් දාපු කලර් එකනෙ කියලා දැනුත් ඔහේ දානවා ඇති
     
    thari7776

    Junior member
  • Aug 24, 2014
    24
    27
    13
    ටාට්රසයින් (E 102) ඉතා බහුලව භාවිත වෙන Food Coloring එකක්. ස්වභාවික වර්ණකාරක වලට වඩා ලාභදායි. මං දැක්ක විදියට යුරෝපයේ ළමයින්ට හොද නැහැ කියල ලේබල් කරන්න ඕනෙ සහ ලිමිට් එකක් හදුන්වාදිලා තියෙනවා දවසකට. ඇමරිකාවේ තහනම් නැහැ දැක්ක විදියට.
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    තියෙන විකල්ප වලින් අවම හානියක් තියෙන දේ තෝරාගන්නවා ඇරෙන්න වෙන කරන්න කරන්න නෑ බං. උපන්දා ඉඳන් දාපු කලර් එකනෙ කියලා දැනුත් ඔහේ දානවා ඇති
    ඒක ඇත්ත බං.
    අව්රුද්දට අලුවා එහෙම හදද්දි දාන වැනිලා, සමහරු දාන කළරින්වලත් ඕවා ඇති. හැබැයි මුන් ඕය කළරින් එක නොදා ඉන්නවානම් කොච්චර දෙයක්ද.
     
    thari7776

    Junior member
  • Aug 24, 2014
    24
    27
    13
    den kanna hoda yogurt monada

    අපේ කෑම වල ලොකුම අඩුපාඩුව Ingredients කොපමණ කොපමණ (Percentage) තියෙනවාද කියල සදහන් වෙන්නේ නෑ. මන් ලගදි යෝගට් වර්ග කීපයක් අරන් සන්සන්දනය කරලා බැලුව. ඒවා එකකවත් Ingredients ලොකු වෙනසක් නෑ. මන් හිතන්නේ Ingredients වල Percentage එක මත තමයි ගුණාත්මක භාවය තීරණය වනවා ඇත්තේ.

    1617897497168.png

    නම දැම්මේ නෑ. නමුත් හතරම ලංකාවේ යෝගට්
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    ටාට්රසයින් (E 102) ඉතා බහුලව භාවිත වෙන Food Coloring එකක්. ස්වභාවික වර්ණකාරක වලට වඩා ලාභදායි. මං දැක්ක විදියට යුරෝපයේ ළමයින්ට හොද නැහැ කියල ලේබල් කරන්න ඕනෙ සහ ලිමිට් එකක් හදුන්වාදිලා තියෙනවා දවසකට. ඇමරිකාවේ තහනම් නැහැ දැක්ක විදියට.
    E122 කියන දෙවෙනි එක තමයි ඇමරිකාවේ තහනම්. E102 නෝර්වේ සහ ඔස්ට්‍රියාවේ තහනම් මම උඩ දැම්මේ ඒක මචං.
    අපේ රටේ ළමයින්ට කොච්චරවත් හයිලන්ඩ් යෝගට් දෙනවනේ බං.

    මේක අපේ රටේ දෙයක්නේ. මිනිස්සු එකතු වෙලා හරි මේ වර්ණකාරක අයින් කරන්න කියලා මිල්කෝ පාලකයන්ට බලපෑමක් කරන්න පුළුවන් නම් හරි.
    ------ Post added on Apr 8, 2021 at 9:46 PM
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    අපේ කෑම වල ලොකුම අඩුපාඩුව Ingredients කොපමණ කොපමණ (Percentage) තියෙනවාද කියල සදහන් වෙන්නේ නෑ. මන් ලගදි යෝගට් වර්ග කීපයක් අරන් සන්සන්දනය කරලා බැලුව. ඒවා එකකවත් Ingredients ලොකු වෙනසක් නෑ. මන් හිතන්නේ Ingredients වල Percentage එක මත තමයි ගුණාත්මක භාවය තීරණය වනවා ඇත්තේ.

    View attachment 119546

    නම දැම්මේ නෑ. නමුත් හතරම ලංකාවේ යෝගට්
    නමුත් එක්ක දාන්න පුළුවන් නම් වටිනවා.

    තහනම් කරන්න හේතුව මොකක්ද කියල දන්නවද මචන් ?
    ------ Post added on Apr 8, 2021 at 9:50 PM
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    අපේ කෑම වල ලොකුම අඩුපාඩුව Ingredients කොපමණ කොපමණ (Percentage) තියෙනවාද කියල සදහන් වෙන්නේ නෑ. මන් ලගදි යෝගට් වර්ග කීපයක් අරන් සන්සන්දනය කරලා බැලුව. ඒවා එකකවත් Ingredients ලොකු වෙනසක් නෑ. මන් හිතන්නේ Ingredients වල Percentage එක මත තමයි ගුණාත්මක භාවය තීරණය වනවා ඇත්තේ.

    View attachment 119546

    නම දැම්මේ නෑ. නමුත් හතරම ලංකාවේ යෝගට්
    උඹත් නිකන් සිද්ධිකා වගේ, පිලිකාරක තියෙනවා හැබැයි නම කියන්න බෑ සමාගම් කඩාවැටෙයි කියලා. අනේ මන්දා මී සිංහලු නම්... 😣
     
    thari7776

    Junior member
  • Aug 24, 2014
    24
    27
    13
    උඹත් නිකන් සිද්ධිකා වගේ, පිලිකාරක තියෙනවා හැබැයි නම කියන්න බෑ සමාගම් කඩාවැටෙයි කියලා. අනේ මන්දා මී සිංහලු නම්... 😣

    මම ඔය නම දැම්ම කියල ලොකු වෙනසක් නෑ. මොකද ඔතන ලුණු, සීනි වෙනස තියෙන්නේ සුළු ප්‍රමාණයක්. :yes: :yes: :yes: :yes:

    පෝස්ට් එකට අදාළ නිසා C කියන්නේ Highland. අනික Highland එක 90g හම්බෙනවා අනික්වා 80gයි. :cool::cool::cool::cool:

    මෙතන වැදගත් මන් හිතන විදියට Ingrideinets කොපමණ ප්‍රතිශත වලින් දානවද කියල. ඒවා ප්‍රසිද්ද කරලා නෑ. සමහරවිට ඒවා ව්‍යාපාරික රහස් වෙන්න ඇති. :no::no::no::no::no:
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    නමුත් එක්ක දාන්න පුළුවන් නම් වටිනවා.

    තහනම් කරන්න හේතුව මොකක්ද කියල දන්නවද මචන් ?
    ------ Post added on

    පොඩි ළමයින්ට හොද නැති සීන් එකක් මේකේ thari7776 දාලා තියනවා.

    Tartrazine (E102) Health effects: causes hyperactivity, linked to allergic reactions and migraine.

    Carmoisine (E122) Health effects: causes hyperactivity and is alleged to cause water retention in those allergic to aspirin.