ඇයි බං මේ හයිලන්ඩ් යෝගට් වලටත් මේ වගේ වර්ණ කාරක දාන්නේ. බලපංකෝ මේවා සමහර රටවල තහනම්නේ.
E102 කෘතිම කහ වර්ණය: නෝර්වේ සහ ඔස්ට්‍රියාවේ තහනම්
E122 නෝර්වේ, ස්වීඩනය, ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය යන රටවල තහනම්.
https://www.raggeduniversity.co.uk/2014/03/19/food-additives-banned-countries-alex-dunedin/