අපි හොදයි කියලා කන හයිලන්ඩ් යෝගට්

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    උඹත් නිකන් සිද්ධිකා වගේ, පිලිකාරක තියෙනවා හැබැයි නම කියන්න බෑ සමාගම් කඩාවැටෙයි කියලා. අනේ මන්දා මී සිංහලු නම්... 😣
    :LOL:හයිලන්ඩ් කියන්නේ විස කියලා අද ඔප්පු උනා.
     

    thari7776

    Junior member
  • Aug 24, 2014
    24
    27
    13
    :LOL:හයිලන්ඩ් කියන්නේ විස කියලා අද ඔප්පු උනා.

    Highland කියන්නේ විසක් කියල කොහෙවත් කියල නෑ. යම් අයට ආසාත්මිකතා එන්න පුළුවන් ඒකයි ප්‍රධාන හේතුව රටවල් කිහිපයක පමණක් තහනම් කරලා තියෙන. දියුණු ගොඩක් රටවල් වල තහනම් නැහැ.

    Practically හිතුවොත් ඕනෑම දෙයක් වැඩිපුර හොද නැහැ. නොකා හිටියොත් වෙන පල විපාක ඊට වැඩි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වැඩක් නෑ කියලා බන්. ඊයෙත් ජයරත්න එකට ගිහින් ඉදලා ආවේ
    අයිටී අය දන්නවා ඉනෝවා කිව්වම.ඒකෙ බොස්ගෙ පුතා නැතිවුණා කැන්සර් එකක්.
    උසස් පෙළ ලිව්ව විතරයි නාලන්දෙ කොල්ලෙක් :-(
    මමත් ගියා බන් ටෙරන්ස්ගෙ පුතාගෙ ෆියුනරල් ඒකට.
    උබ ඉනෝවද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    සමහර මිනිස්සු ඉන්නව පරිස්සම් වෙන්න පුලුවන් හොඳම විදිහෙන් පරිස්සම් වෙනව. හැබැයි ඉතින් වෙලාව ආවම කැන්සර් නෙමෙයි හොයාගන්න බැරි ලෙඩ හැදිල කප් එක ගහන්නෙ. තව සමහර මිනිස්සු ඉන්නව කන්න පුලිවන් හැම දහ ජරාවමත් කාල යහතින් ඉන්නව.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මමත් ගියා බන් ටෙරන්ස්ගෙ පුතාගෙ ෆියුනරල් ඒකට.
    උබ ඉනෝවද
    mama inova unna ban 3year walata kalin 2years wage
    dan nam ain wela machan.

    machan mechchara kaalakanni inna lankawe, sir wage hoda manussayekta ohoma deyak wenawa kiyanne hitha ganna baa ban. :-(
     
    • Sad
    Reactions: Solo Rider

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    නොකා ඉදපන් ෆේක් බස්සල දේශිය දේ නැති කරන්නෙ නැතුව..
    දේශීය දේ නැති කරන්න ඕනෙ නෑ බං. ඒත් දේශීය දේ වැරැද්දක් තියනවා නම් හදාගන්න උන්ව පොළඹවන්න ඕනේ.
    අපි ඇත්ත නමින් කිරියේ ඉන්නේ. ඕනෙ නම් GT ට කියලා මගේ IP එකෙන් හරි ඕනෙ උලව්වකින් හොයලා බලපං. තොපිට වගේ දේශපාලනයට කඩේ යන පුකේ අමාරුවක් අපිට නෑ. හරි දේ හරි විදිහට දකිනවා, වැරැද්දක් දැක්කොත් කියනවා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    mama inova unna ban 3year walata kalin 2years wage
    dan nam ain wela machan.

    machan mechchara kaalakanni inna lankawe, sir wage hoda manussayekta ohoma deyak wenawa kiyanne hitha ganna baa ban. :-(
    ඒක නන් වෙලාව තමා බන්

    කෝමත් ලියුකෙමියාව තිබ්බලුනෙ. ඒකට ඇටමිදුලු බද්ද කරන්න සීන් එකෙ ඉදල තියෙන්නෙ
    කොරොන නිසා රට යවන්න බැරි වෙලා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Usually there are six to avoid.

    E102: tartrazine
    E104: quinoline yellow
    E110: sunset yellow
    E122: carmoisine
    E124: ponceau 4R (banned in the US for many years & considered dangerous)
    E129: allura red

    The main issue with these is ADHD. So usually there should be a mandatory Warning on the label. I am not saying that there are other factors which are shown below, but there are arguments and disagreements.

    However, many think these two should be considered dangerous and avoided -

    E102 Tartrazine is a water soluble Azo dye (Trisodium (E)-5-oxo-1-(4-sulfonatophenyl)-4-(4-sulfonatophenyl) diazenyl)-4,5-dihydro-1H-pyrazole-3-carboxylate.)
    is said to increase Thyroid tumours, and might cause anxiety, migraines, clinical depression, blurry vision, ADHD in children etc.

    E122 Carmosine - Another Azo dye, Red in colour containing two Napthaline subunits. Suspicion of bladder cancers, Asthma and ADHD in children.

    Generally azo dyes are suspect carcinogens.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,201
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕව සුද්දොන්ට අගුණයි. ඒකයි තහනම් කරල තියෙන්නෙ. අපි කොවිඩ් වලටත් උනත් ඔරොත්තු දුන්නනෙ. රාවණාගෙ ජාන නිසා වෙන්න ඇති
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    WTF gelatin :baffled: :dull:
    Anchor newdale set yogurt kiyala gelatine daala TV ad dammama lankawe podi ewun okkoma highliland yogurt raha naha creamy naha kiyala kaawe naha.
    Epara highland karayath full milk walin hadapu yogurt ekata gelatine daala set yogurt hadanna gaththa. Issara highland dan wage nemei raha.

    Oya E201 Yellow colour eka dana ekath boho wita ehema deyak. Oya colour eka ain karanna puluwan namuth market eke minissunge olu wenas karnana ona.
    Dan me social media nisa thama Highland hit, naththan issara highland gannakota minissu Anchor ganna salli nathi duppath ekek wage muna diha baluwe. Mama Issara call kalama local distributor loku % discount ekak ekka highland free gedatta genath denawa.
    Echchara demand eka adui.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    අනික ජෙලටින් යෝගට් වලට දාන්නෙ ලංකාවෙ විතරයි.බලපං මේක ඔස්ට්‍රේලියාවේ සෙට් යෝගට් ඵකක්.ජෙලටින් ගාවලවත් නෑ..ලංකාවෙ දේශීය දේ පට්ට කිය කිය දාන ලොරි ටෝක්ස් විතරයි..අන්තිමට බලනකොට ඔක්කොම කරන්නෙ ඵකම දේ..

    Pauls_all_natural_yogurt_original_900g.jpg

    Pauls_all_natural_yogurt_original_Nurition_Facts_900g.jpg
     
    Last edited:
    • Sad
    Reactions: janitht