අපි ෆුට්බෝල් ෆයිනල් ආවානම් අද මේ වෙද්දී..
අඩෝ කැප්ටන් අපේ ඉස්කෝලේ යකෝ !
ප්‍රවුඩ් ටූ බීය ඌරුබොක්කියන්....
ලංකාව මෙවර ලෝක කුසලානය දිනා ගනීද ? ප්‍රවීණ ජෝක් තීශ්යවේදී කෙප්පයියා පුදුමාතලන් දැක්වූ අදහස් පහතින්....
ටීම් එකෙන් අටක්ම දකුණේ. දකුණ තියෙන්නේ ලංකාවේ ඩෝ. දකුණ නැත්නම් ලංකාවම නෑ අඩෝ....
ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රභල අපලයක්. අද නෙප්චූන් ඒරාෂ්ඨකයක් !
බොහෝ ක්‍රීඩකයන්ගේ කේන්දර වල බුධ පැතල වෙලා සෙනසුරු කිච වෙලා. බ්‍රහස්පති පච වෙලා. වැඩි විස්තර මෙතැනින්.....
ෆුට්බෝල් කැප්ටන් අපේ ඉස්කෝලේ කියලා දැන ගත්තාම
ඔක්ස්ෆර්ඩ් උන් ලිබ්බොක්කේ..
හාවඩ් උන් ලැට් එකේ....
ක්‍රේම්බ්‍රිජ් උන් පිලිකන්නේ.....
අප ප්‍රදේශිය වාර්තාකරුවන් පවසන අන්දමට අද රටපුරා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් බෝධිපූජා පවත්වා තිබෙනවා. බෝ ගස්වල ප්‍රංශය බංග වේවා ! ලෙස කොඩි එල්ලා ලංකාවට ජය ප්‍රාර්ථනා කර ආශිර්වාද කල බව ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.....
ෆුට්බෝල් ටීම් එකේ දෙන්නෙක්ම රොඩී එකෙක් බෙරවා තව එකෙක් ඩෝබියෙක්. රටක් විදියට උසස් කුල වල ක්‍රීඩකයො නැතිව අපි ජාත්‍යන්තරයට මූණදෙන එක ගැන ලැජ්ජා වෙන්න ඕනි......
අද ෆුට්බෝල් කණ්ඩායමට ජයපතා පන්සල් 2000ක සර්ව රාත්‍රික පිරිත් දේශනා....
ක්‍රීඩකයන්ට වෙහෙස වූ විට ලබා දෙන්නේ පිරිත් පැන්.......
අද අප ලෝක කුසලානය දිනාගතයුතුනම් අපේ කැප්ටන්ගේ පින්තූරය සිය දෙනෙක්ට ශෙයා කරන්න.....
ශ්‍රී ලංකා කණ්ඩායම ෆයිනල් ආව එකේ සතුටට කණ්ඩායමේ උපනායකයාගේ බිරිඳ ගැබ්බර වෙලා. ඒ ආරංචිය අහපු වෙලේ ඩෑන් ප්‍රියසාද් ඇදන් හිටියේ රෝසපාට ඇදුමක්...... වීඩියෝ සහිතයි.....
අද සවස ප්‍රංශයට හෙනපතා පොල්ගෙඩි දාහක් ගැසීමේ උත්සවය කතරගම හෙණගෙඩි දේවාලයේදී.....
කැප්ටන් වගේ අල්ලේ රේඛා මේම තියෙන කොල්ලෙක්නම් හා අම්මේ.....
ෆුට්බෝල් ක්‍රීඩක මාෂ් නිරාගමිකයෙක්. ඔහු පිරිත් නූලක් බැදලා නැති බව පුහුණුවීම්වල්දී පැහැදිලිව පෙණුනා. අද තරඟය පැරදුනොත් ඔහු ඒකේ වගකීම බාර ගත යුතුයි.....
මගේ දෙවියන් ඉන්නේ චන්දිමාල්ගේ ක්‍රිකට් වලට විතරමයි. ගංගා මෑණියන්ගෙන් විශේෂ ප්‍රකාශයක් !
අද තරඟයට ලලිත් සෙල්ලම් කරන්න කලින් අපේ 2500 ඉතිහාසයට නිඟරු නොවෙන්න ඔහුගේ පෙම්වතියට ඇදුම් අදින්න ඉගැන්විය යුතුයි....
ෆුට්බෝල් ටීම් එකෙන් 6ක්ම ක්‍රිස්තියානුවෝ.මෙය පල්ලියේ කුමන්ත්‍රණයක් දැයි ප්‍රභල සැකයක් !