අපි ෆේක් වලින් මේකේ පොස්ට් දැම්මාම

එක්තරා පක්ෂයකට බනින පොස්ට් එකක් බන් ඒ යකා ඒ පක්ෂයට උඩින් ම Support මම ගියාට පස්සේ මගෙන් අහන්න ගත්තා
හපොයි. ඕවා ගනන් ගන්න එපා නදුන්. ඕන කෙනෙක්ට තමන් කැමති දේශපාලන මතයක් දරන්න පුළුවන්නෙ. අනික ඒ අහපු එකත් මේකෙ දාන්න එපා. එතකොට ඒක දන්නෙ ඔයයි එයයි විතරයි. මේකෙ දැම්මම හැමෝම දැනගන්නවා. ඕවා කාටහරි කියුවා කියලා ඔයාට වෙන ප්‍රයෝජනයක් නෑනෙ.
 
  • Like
Reactions: Mr.Robot

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    තේරුනේ නෑ. ඒ ඩොක්ට ඔයා දාපු පෝස්ට් එකක් ගැන ඇහුව නිසා ඇයි වෙන කට්ටියකට බනින්නෙ?

    Confused Rooster Teeth GIF by Achievement Hunter
    මම අද බැංකුවෙ ඉන්නකොට නදුන් ඇවිල්ල මැනේජර්ට බඩ රිදෙනව ගෑස්ට්‍රික් කියල කිව්ව මැනේජර් ඉතිං මේක බෙහෙත් දෙන තැනක් නෙමේ කිව්ව. නදුන දුක හිතිල එලියට බැහැල ගියා එහා පැත්තෙ දොස්තර ගාවට ඒකට ගිහිං එක පාරටම කෑගහගෙන එලියට ආව මම උබලගෙ හෙඩ් ඔෆිස් එකට රිපෝට් කරනව කියල. අනේ මන්ද මේ මනුස්සයගෙ ඔලුව අවුල් වෙලාද කියල.
     
    • Haha
    Reactions: Tz4400

    හරි අසංක. Noted
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කෙල්ලෙක් හිටියා බන් එකී කතාවට එනවා කියලා අම්මා බයිනවා බන්
    ඉතින් එකී උඹට ටෝක් කරන්න ආවද ඇත්තටම? අම්මට ත්රෙන්න ඇති එකී සක්කර වට්ටමක් කියල.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    හපොයි. ඕවා ගනන් ගන්න එපා නදුන්. ඕන කෙනෙක්ට තමන් කැමති දේශපාලන මතයක් දරන්න පුළුවන්නෙ. අනික ඒ අහපු එකත් මේකෙ දාන්න එපා. එතකොට ඒක දන්නෙ ඔයයි එයයි විතරයි. මේකෙ දැම්මම හැමෝම දැනගන්නවා. ඕවා කාටහරි කියුවා කියලා ඔයාට වෙන ප්‍රයෝජනයක් නෑනෙ.
    ඔව් එත් මිනිස්සු එහෙමයි , මට සුළු සුළු ප්‍රශ්න තියෙනවා මම එයාලට කඩේ ගිය කියලා

    ඉතින් එකී උඹට ටෝක් කරන්න ආවද ඇත්තටම? අම්මට ත්රෙන්න ඇති එකී සක්කර වට්ටමක් කියල.
    අපෝ නැහැ මචන් ටෝක් කරන්න ආවේ නැහැ
    ඒ ගෑනි ඕපාදුප හොයනවා
    කඩ කාමරේ ලග ඉදලා යනවා එන යන අය බලනවා අම්මා ගේ දිහා හිටගෙන බලන් ඉන්නවා ඒකිගේ හැසිරීම මට තද වුනා අම්මා කියනවා උබ කියනවා වගේ සක්කර වට්ටමක් නිසා අම්මා ගෙදර නැති වෙලාවට එකී එක්ක හුකන්න හැදුවා කියලා එකී බොරුවට කෑගහලා මාව පොලිසි අරන් ගිහින් බදගනිවි කියලා මම එහෙම වෙන්නේ නැහැ දොර වහාගෙන ඉන්නම් කිව්වා කියල නෑ එකී එක්ක පලයන් , එකී එවි වගේ වචන දාලා බැන්න පලු යන්න ඔය සීන් එක නිසා හැමදාම රණ්ඩු ඒ ගැනිට බනින්න යන්න හැදුවා අම්ම මම එක වෙන්න ඉඩ දුන්නේ නැහැ බොරුවක් දාලා නැවත්තුවා බන්

    ------ Post added on Nov 7, 2024 at 7:55 PM
     
    • Sad
    Reactions: Kalegana

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140

    .