අපි 🌷 ට 2/3 අනිවාර්යෙන් දෙමු !!! මේක ඉල්ලීමක්!

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Menna anawaki :lol:
    bayyo return ekata AKD wa 2025 president karaida danne naha
    hamadama wipakshe indala talks issue kara kara indala eka parata karala pennanna unoth AKD is like

    1511754255-3-anura-kumara.jpg

    hama
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මන් ඇයි එහෙම කියන්නේ?

    එකට හේතුව ... ම්ම් මේ ආණ්ඩුවේ වැරදි ඇස් දෙක ඉස්සරහ වෙද්දීත් මේ මිනිස්සුන්ට ඒවා පෙන්නේ නැති එක ...
    එළකිරියේ උනත් රචනා ලිය ලිය උන්ගේ මඩ හෝදනවා ... මුන්ට අපි කොච්චර තේරුම් කරත් තේරුම් ගන්නේ නැ ...

    ඒ හින්ද මන් හිතාගත්ත අපි මුන්ට 2/3 බලේ දීල... මේ මෝඩ මිනිස්සුන්ට ඉස්සරහට මොකද වෙන්නේ කියල බලන්න ...

    පොඩි උදාහරණයක් දෙන්නම්... දැන් කුරුණෑගල රාජ සබාව කඩල දාල, එහෙම එකක් තිබ්බේ වත් නැති ගානට...
    අහ් ... ඒක හෝටලයක් නේ කියනවා... 😁

    දැන් මුන්ට 2/3 ලැබුනම ඔය චන්දෙ දීපු එවුන්ගේ ගැනිව/අම්මව උස්සන් ගියාමත් ඕක ඔච්චර තමයි ...
    මොකද මේ මෝඩයෝ කැමති එහෙම වෙනවට...🤷‍♂️ අපේ යුතුකම ඒ ඉල්ලන දේ දෙන එක 😹

    සෝ මේකේ ස්වාදීන මත දරන අය , මේ මෝඩ මිනිස්සුන්ගේ හිත වෙනස් කරන්නට හදන්න එපා.
    ඒ වෙනුවට 🌷 චන්දෙ දීල 2/3 අරන් දෙන්න ...
    මාස කීපයක් යද්දී ඉබේම ඒ අයගේ හිත වෙනස් කරයි ආණ්ඩුවෙන්ම 😂
    අපිට මහන්සි වෙන්න දෙයක් නැ!

    5 වෙනිදා ගිහින් අනිවාර්යෙන් පොහොට්ටුවට චන්දය ලබා දෙන්න !
    🌷 ට ජය !!!
    එල දුන්නා
     
    • Haha
    Reactions: THE-X and topkollek

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    "චන්දෙ දීපු එවුන්ගේ ගැනිව/අම්මව උස්සන් ගියාම"
    බයියෝ - ලෝකේ වසංගතයක් තියෙනකොට එහෙම තමයි
    මේ තරමින් වත් කන්න බොන්න දෙනවට ඒ මිනිස්සුන්ට පිං දෙන්න ඕනෙ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    2/3 හම්බුනේ නැත්නමි පොන්නයො තොගෙයි මගෙයි ජිවිතේ තව අවුරුදු 4ක් කලා දැම්මැකි, පොන්නයො රටේ ජනාධිපති වරයෙක් පත්වෙනවා බහුතර විශ්ෂ්ට ප්‍රහිථලයක් එක්ක, තො කැමති උනත් අකමැති උනත් රටේ අගමැතියා පත් වෙන්න ඔනි රටේ ජනාධිපතිවරයාගේ පක්ෂයෙන් එහෙම නැත්නමි හිටන් රනිල් ආතල් එක අරන් මතක් කරන් ජිවිතේ අවුරුදු 4ක් උඩ බලාගෙන හිටපන් උන් එකෙක් ට වත් කිසිම ගානක් නැහැ.
    :lol: :lol: :lol:
     
    • Sad
    Reactions: THE-X

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,636
    113
    2/3 හම්බුනේ නැත්නමි පොන්නයො තොගෙයි මගෙයි ජිවිතේ තව අවුරුදු 4ක් කලා දැම්මැකි, පොන්නයො රටේ ජනාධිපති වරයෙක් පත්වෙනවා බහුතර විශ්ෂ්ට ප්‍රහිථලයක් එක්ක, තො කැමති උනත් අකමැති උනත් රටේ අගමැතියා පත් වෙන්න ඔනි රටේ ජනාධිපතිවරයාගේ පක්ෂයෙන් එහෙම නැත්නමි හිටන් රනිල් ආතල් එක අරන් මතක් කරන් ජිවිතේ අවුරුදු 4ක් උඩ බලාගෙන හිටපන් උන් එකෙක් ට වත් කිසිම ගානක් නැහැ.
    :rofl: :rofl: :rofl: