අපි ADB හා ලෝක බැංකුවෙන් ණය ගන්නවා.. ජෙප්පන් ගේ අපනයන ආර්ථිකයෙන් ණය ආර්ථිකය ට 🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,659
    72,889
    113
    මාලඹේ
    kiuwe ridila kiyala ubata, da iwasan hitapna buranne nathuwa
    එක නෙවෙයි උගන්ඩා වේ ඩොලර් ටික තාම ගෙනත් නැද්ද බං ඒ ඩොලර් තිබ්බා නම් රට දියුණු කරන්න තිබ්බා නේ සුටුස් ගාලා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    එක නෙවෙයි උගන්ඩා වේ ඩොලර් ටික තාම ගෙනත් නැද්ද බං ඒ ඩොලර් තිබ්බා නම් රට දියුණු කරන්න තිබ්බා නේ සුටුස් ගාලා

    chande dila dan adnawa neda, kawuda kiuwe genawai kiyala, mn kuwada???mn thread ekak dala thibbada????
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,016
    113
    රට හදන්න බැරි නම් ඌට කියපන් උගේ පුංචි අම්මා එක්ක හරි හැමින්නෙන කියලා අපිට වැඩක් නැහැ පොන්නයෝ

    මේ ගන්න ණය නම් අනුර කුමාර නෙවෙයි ගෙවන්න වෙන්නේ Tax ගේවන අපිට තමා 🤮

    මොකෝ ජීවත් වෙච්ච කාලේ අනුර කුමාර එක රුපියලක් Tax විදියට ආණ්ඩුවට ගෙවලා තියෙනවා ද නැහැ නේ
    බලු වෙන්න පැරදුනාමද පොන්ස් ඕව තේරෙන්න ගත්තෙ. මහින්ද රනිල් චන්ද්‍රිකාගෙ ඉඳල ගත්ත ණය සේරම අපි තමා ගෙවන්න ඕන. එහෙම ගෙවල උඹ වගේ නිකම්මුන්ට පිංබත් කන්නත් ඉස්සර ඉඳලම අපි තමා ගෙව්වෙ.

    ඕව දන්න හින්ද තමා මහින්ද රනිල් හොර රැලම එලෙව්වෙ. මේ ආණ්ඩුව හරියට වැඩ කරේ නැත්නම් උන්වත් එලවනව. හැබැයි ඒක උඹවගේ ගූ පණුවොන්ට ඕන විදියට කරන්නෙ නෑ
    .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,889
    113
    මාලඹේ
    බලු වෙන්න පැරදුනාමද පොන්ස් ඕව තේරෙන්න ගත්තෙ. මහින්ද රනිල් චන්ද්‍රිකාගෙ ඉඳල ගත්ත ණය සේරම අපි තමා ගෙවන්න ඕන. එහෙම ගෙවල උඹ වගේ නිකම්මුන්ට පිංබත් කන්නත් ඉස්සර ඉඳලම අපි තමා ගෙව්වෙ.

    ඕව දන්න හින්ද තමා මහින්ද රනිල් හොර රැලම එලෙව්වෙ. මේ ආණ්ඩුව හරියට වැඩ කරේ නැත්නම් උන්වත් එලවනව. හැබැයි ඒක උඹවගේ ගූ පණුවොන්ට ඕන විදියට කරන්නෙ නෑ.
    පැරදිලා නැහැ පොන්ස් මේ ආණ්ඩුව කොහොමත් ඉක්මනට ගෙදර යවනවා🥰🥰
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,016
    113
    පැරදිලා නැහැ පොන්ස් මේ ආණ්ඩුව කොහොමත් ඉක්මනට ගෙදර යවනවා🥰🥰
    පොකට් මීටින් එකකට ගමකට යන්න බැරි උනාට ආණ්ඩු පෙරලන්න කතාව 🤣🤣🤣
     
    • Haha
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    Hamu economy 1 hadala giyapu hodakama thama dan naya ganna wela thiyenne.
    Ratak 2 month walin hadanna puluwan kiyala hithanawa nam eka ubalage IQ eke tharama thama.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    රම්නිල් මාත්තයට රට බේරගන්න තව අවස්ථාවක් එයි නේත එහෙනං :yes: උබලටත් හොද කලදව්සවක් යයි , :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,889
    113
    මාලඹේ
    පොකට් මීටින් එකකට ගමකට යන්න බැරි උනාට ආණ්ඩු පෙරලන්න කතාව 🤣🤣🤣
    ආණ්ඩුව පෙරළන්න මහන්සි වෙන්න ඕනේ නැහැ බං උන් ම ආණ්ඩුව පෙරළා ගන්නවා🤣🤣🤣🤣👊🤣