අපි British English ද US English ද?

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ලංකාවේ අපි පාවිච්චි කරන්නේ (officially) British English ද US English ද? අපිට ඉස්කෝලේ ඉගැන්නුවේ British English නේද?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,769
    5,735
    113
    නැහැ බන් අපි පාවිච්චි කරනනේ සිංහල ඉංග්‍රීසි. එක හින්දා තමා අපා සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් කතා කරන්නේ.ගොඩක් දුරට British English ලගින්ම යනවා එක හින්දා.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    083351a80bc683eeea1a28ef9d0b30d4.jpg
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    ලංකාවේ අපි පාවිච්චි කරන්නේ (officially) British English ද US English ද? අපිට ඉස්කෝලේ ඉගැන්නුවේ British English නේද?

    oya dekama lankawe bawitha karanne naha