අපි E-money ගැන කතා කරමු.

Dnamal123

Member
Sep 26, 2015
27
2
0
අපි E-money ගැන කතා කරමු.

මං ගොඩක් දේවල් එලකිරියෙන් ඉගෙන ගත්තා ඊමනි ගැන.දැන් ඉතින් අපි අපේ ඊ මනි අත්දැකීම් වුවමාරු කර ගනිමු.

  • [/LIST
    • ]ඇඩ්සෙන්ස් ගන්න කාපු කට්ට මුල ඉදන්
    • දැන් ඇඩ්සෙන්ස් වල තත්වේ
      ඩේටා එන්ට්‍රි කරන අපේ තත්වේ එවාගේ තොරතුරු
    මේ වගේ ඊ මනි ගැන එක එක වල් පල් කතා කරමු.හැබැයි යම් දෙයක් ඉගෙන ගන්න විදියට දෙයක් ලියනවනම් මේ සංවාදේ එලට යයි.