අපි Kadugannawa Dawson Tower නැග්ගා !! [Photographs]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අපි Kadugannawa Dawson Tower නැග්ගා !! [Photographs]

    අපි Kadugannawa Dawson Tower නැග්ගා !!

    ගෙදර නිකන් ඉන්න දවසක කඩුගන්නාවේ ඩොසන් කුළුන පැත්තෙ කසින් අයියන්ඩිත් එක්ක ගියා...උඩටම නැගලා උඩ ටික වෙලාවක් සැතපිලාත් හිටියා ;)...කාට හරි යන්න ඔනේ නම් පහත ජංගම දුරකථනයට ඇමතුමක් අරන් ඇරලාද නැද්ද කියලා අහලා යන්න...සමහර වෙලාවට බලාගන්න ඉන්න කෙනා එලියට යනවා...ගොඩක් අය හිතන්නෙ කුළුනේ යතුර කඩුගන්නාවේ පොලිසිය බාරේ තියෙන්නෙ කියලා...පොලිසියේ ඇති යතුරක් නැ :lol:...


    picture.php


    :cool: මෙන්න මේ අංකල් ලඟ තමයි ඔකේ යතුර තියෙන්නෙ...

    දුරකථන අංකය - 0726396046
    /ඩොසන් ටවර් එකේ අංකල් ද කියලා කතා කරන්න...


    DSCF5023 by 001flyD, on Flickr


    DSCF5024 by 001flyD, on Flickr


    DSCF5025 by 001flyD, on Flickr


    DSCF5026 by 001flyD, on Flickr


    DSCF5027 by 001flyD, on Flickr


    DSCF5028 by 001flyD, on Flickr


    DSCF5031 by 001flyD, on Flickr


    DSCF5032 by 001flyD, on Flickr


    DSCF5094 by 001flyD, on Flickr


    DSCF5034 by 001flyD, on Flickr


    DSCF5036 by 001flyD, on Flickr


    DSCF5037 by 001flyD, on Flickr


    DSCF5038 by 001flyD, on Flickr


    DSCF5040 by 001flyD, on Flickr


    DSCF5046 by 001flyD, on Flickr


    DSCF5047 by 001flyD, on Flickr


    DSCF5048 by 001flyD, on Flickr


    DSCF5049 by 001flyD, on Flickr


    DSCF5050 by 001flyD, on Flickr


    DSCF5055 by 001flyD, on Flickr


    DSCF5056 by 001flyD, on Flickr


    DSCF5057 by 001flyD, on Flickr


    DSCF5058 by 001flyD, on Flickr


    DSCF5059 by 001flyD, on Flickr


    DSCF5060 by 001flyD, on Flickr


    DSCF5061 by 001flyD, on Flickr


    DSCF5062 by 001flyD, on Flickr


    DSCF5063 by 001flyD, on Flickr


    DSCF5064 by 001flyD, on Flickr


    DSCF5065 by 001flyD, on Flickr


    DSCF5066 by 001flyD, on Flickr


    DSCF5067 by 001flyD, on Flickr


    DSCF5068 by 001flyD, on Flickr


    DSCF5069 by 001flyD, on Flickr


    DSCF5071 by 001flyD, on Flickr


    DSCF5072 by 001flyD, on Flickr


    DSCF5073 by 001flyD, on Flickr


    DSCF5074 by 001flyD, on Flickr


    DSCF5075 by 001flyD, on Flickr


    DSCF5076 by 001flyD, on Flickr


    DSCF5077 by 001flyD, on Flickr


    DSCF5078 by 001flyD, on Flickr


    DSCF5079 by 001flyD, on Flickr


    DSCF5084 by 001flyD, on Flickr


    DSCF5085 by 001flyD, on Flickr


    DSCF5086 by 001flyD, on Flickr


    DSCF5090 by 001flyD, on Flickr


    DSCF5092 by 001flyD, on Flickr


    DSCF5093 by 001flyD, on Flickr

    All above files are released under the Creative Commons Attribution-Share Alike 3.0 Unported license...

    එ කියන්නෙ ඔන දෙයක් කරගන්න LOL :lol:...
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    යන්න හැබැයි පරිස්සමෙන්,උඩට බොන්න කන්න එහෙම යන්න එපා හරි...මම නම් කසින් එක්ක ගොහින් විනාඩි පහලවක විතර හංසියක් දැම්මා...ඇඟට දැනෙන සනිපය...සිහිල් සුලං ‍රැල්ලෙ මතක් උනා :):)
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මෝඩ කමට අහන්නේ..මේ කුළුනේ තියෙන විශේෂත්වේ මොකද්ද?:dull:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං අපේ ලාංකිකයන්ගේ මොනාහරි ලොකු අප්සට් එකක් තියෙනවා ගියපු තැන නම කොටලා එන. එක්කෝ මුන්ට ඕව ලියන්න වෙනම වයිට් බෝඩ් එකක් ඔය තැන් වල හයි කරන්න ඕන, නැත්නම් කැමරා හයි කරලා ඔය බලු වැඩ කරන එවුං එකෙක් දෙන්නෙක් මාස දෙක තුනකට ඇතුලට දාන්න ඕන. එතකොට තමයි ඕක නවතින්නේ.

    ටොයිලට් එකකට ගියොත් වතුර එක ගහන්න අමතක උනත් නම නම් බිත්තියේ කොටලා එනවා..පුදුම මිනිස්සු බං
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මෝඩ කමට අහන්නේ..මේ කුළුනේ තියෙන විශේෂත්වේ මොකද්ද?:dull:

    කොළඔ-මහනුවර මාර්ගය ඉදිකලේ කැප්ටන් විලියම් ෆ්‍රන්සිස් ඩොසන් කියලා ඉංග්‍රිසි ජාතික සිවිල් ඉංජිනෙරුවෙක් යටතේ.කඩුගන්නාව හරියට පාර එනකොට කැප්ටන් ඩොසන් ජිවිතයෙන් සමුගන්නවා,ඔහුව සිහි වෙන්න තමයි ඔය කුළුන පිහි‍ටුවන්නෙ...
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මෝඩ කමට අහන්නේ..මේ කුළුනේ තියෙන විශේෂත්වේ මොකද්ද?:dull:
    සමහරු මෙහෙමත් කියනවා ..
    "මෙම කුලුන ඉදිවූයේ සුදු අධිරදයේ තරුණ රාජකීය ඉංජිනේරුවකු වු කපිතාන් විලියම් ෆ‍්‍රැන්ඩ්ස් ඩෝසන් සිහිකරනු සඳහාය. ඉතා තුරුණු වියේදීම මෙරට දී, තම ජීවිතය හැර ගිය ඉතා සුපසන් මිනිසකු වු නිසාම ඔහු වෙනුවෙන් මෙම ස්මාරකය ගොඩනැඟුණු අතර තවමත් එය කඩුගන්නාව ගිරිදුර්ගයට ඔබ්බෙන් අපට දර්ශනය වේ."
    http://www.dinamina.lk/2012/07/19/_art.asp?fn=f1207193


    හැබැයි තවත් සමහරු නම් කියන්නේ උතුවන් කන්දේ සරදියෙල් ගැන අමතක වෙන්න සහ අතීතයේ මේ ප්‍රදේශයේදී සුද්දට සිදුවූ අවමානයන් වසා ගන්න(යුද පරාජයන් වගේ.මට හරියට මතක නැහැ.)මේක හැදුවා කියලත්...කොහොමුනත් ලංකාවේ හැම වැදගත් තැනකටම වගේ මෙතනටත් පිස්සු ඩයල් නම් අඩුවක් නැතුව ගිහින් තියෙනවා.
    t.f.s..+9
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මචං අපේ ලාංකිකයන්ගේ මොනාහරි ලොකු අප්සට් එකක් තියෙනවා ගියපු තැන නම කොටලා එන. එක්කෝ මුන්ට ඕව ලියන්න වෙනම වයිට් බෝඩ් එකක් ඔය තැන් වල හයි කරන්න ඕන, නැත්නම් කැමරා හයි කරලා ඔය බලු වැඩ කරන එවුං එකෙක් දෙන්නෙක් මාස දෙක තුනකට ඇතුලට දාන්න ඕන. එතකොට තමයි ඕක නවතින්නේ.

    ටොයිලට් එකකට ගියොත් වතුර එක ගහන්න අමතක උනත් නම නම් බිත්තියේ කොටලා එනවා..පුදුම මිනිස්සු බං

    කාලෙකින් සහෝ :),එක අපේ අයගේ තියන මහා සුනඛ ගතියක් සහෝ,බස් එකක ගියොත් එකේ මොනවා හරි කොටනවා...වැසිකිලියකට ගියොත් එකේ කුණුහරුප ලියනවා (කො‍ටුවේ පොදු වැසිකිලිය කොහොමද) පොඩි එකෙක් ඔය වැසිකිලියකට යවන්න පුළුවන්ද හදිස්සියකට...
    මම සිකුරාද කො‍ටුවට ගියා,එ ගිය වෙලාවේ ඔය පොදු වැසිකිලියට ඇතුල් උනා 10 යක් දිලා,හප්පෙ එකේ ඇතුලේ එකෙක් සිකරට් එකක් පත්තු කරගන,මම කො‍ටුවට එනකොටත් ඔලුව කැක්කුමක් තිබ්බා,අර ග‍ඳෙන් තව එක ඩබල් උනා,ඉට පස්සෙ අරවාගේ ලියලා තියන කුණුහරුප දැකලා තව ඔලුවේ කැක්කුම වැඩි උනා...ඔන්න ලංකාව.සල්ලි දිලා විඳවන්න ඔන :(
     
    Last edited:
    • Like
    Reactions: EvoLazz