අපේ කස්ටිය දාපු රතතරන් comments
sirawatama math ethana hitiya wage denenne ai ban.
ammma...loweth ne ...patta macho..... trip eka nikan mamath giya wage...sirawatama...ela..
nice post macho..trip eka apith giya wage..
පට්ටා යකෝ නියම නූලක් නෙ
godak hodai aththatama trip eka gana live deela thiyanawa
supiri kiyanne kiyanna vachna na..apith anivarayen yanava,...
පට්ටම ට්‍රෙඩ් එක.
නියමෙටම තියෙනවා
උඹ එළකිරි කොල්ලෙක්නෙ බන්z...
Uparimaii machann...!!! sirawatama patta,.
-------------------------------------------------------------
එ සහො ලියා තිබේන tone එක අනුව තමයි එහෙම හැගිමක් එන්නෙ.මම time එකත් දාලා තියෙන්නේ එකයි. වෙච්ච සිදුවීම් මට හිතුන විදිහටම ලිව්වහම,කියවන්නටත් ඉට ආසන්න හැගීමක් එනවා.