අපි Knuckles ගියා 160 photos

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    උඹ එළකිරි කොල්ලෙක්නෙ බන්z.....

    guest ekata 10,000
    94 773 476288 / +94 112 819457

    11 denek giya... one night 2 days
    api elavalu,hal,pol,oil,anith spicy gihin denna one...
    eyala uyala denawa... kalin book kalanam lasi...ethanata gihin
    karaganna bari wei...
    ethana inna ,guest eka balaganna,uyana uncle witharai

    ehe ewwa karana uncle nam niyama pora...full support ekak dei.... Knuckles side eke places pennanna ekkagena yai...
    api ude 10 wenakota ethanata giya...ai ithin Lunch hadanna badu tika denna one nisa...

    1st day lunch ( rice & curry)
    dinner -rotty (niyama rotty wagayak haduwa...ai matak wenakota kela unanawa)

    2nd day break first - noodles
    lunch (rice & curry)

    dawal 2 ta ehen pitath una....

    ita amatharawa ithin e uncle ta podi tip ekak denna...nathnam hoda
    nane....

    උඹ එළකිරි කොල්ලෙක්නෙ බන්z.....:yes::yes:
    මචා බොහොම ස්තුති බන්z විස්තර වලට නම්......:yes:
    ඔන්න ආයෙත් රෙප් දුන්නා.........:lol::lol:

     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    Patta machan patta.......
    11.gif
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    නියමයි මචන් .:yes::yes::yes:
    කියල වැඩක් නැහැ . camera එකෙන් නියම ප්‍රයෝජනයක් අරගෙන තියනවා . අනිත් අයටත් ප්‍රයෝජන වෙන විදිහේ බොහොම වටිනා පින්තුර ටිකක් .
    අයෙත් කියන්නේ එලම කිරි ෆොටෝස් ටික .
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    නියමයි මචන් .:yes::yes::yes:
    කියල වැඩක් නැහැ . camera එකෙන් නියම ප්‍රයෝජනයක් අරගෙන තියනවා . අනිත් අයටත් ප්‍රයෝජන වෙන විදිහේ බොහොම වටිනා පින්තුර ටිකක් .
    අයෙත් කියන්නේ එලම කිරි ෆොටෝස් ටික .

    ස්තුතියි මචො;)
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    wow..... Maxaaa machang.. Next Month Mamath set kara gannawa Trip ekak Yaluwo ekka Ubalage roote Mata pm karapang machang puluwan nam :)
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    wow..... Maxaaa machang.. Next Month Mamath set kara gannawa Trip ekak Yaluwo ekka Ubalage roote Mata pm karapang machang puluwan nam :)



    machan api giye 2 days...eth 3days yanawanam niyamai...
    mokada 1..apita meemure yanna time madi una
    2. ewagema "wedilunu guhawa" kiyana thena balannath yanna beri una


    eka day ekak sampurnayen yanawa wedilunu guhawa balanna yanawanam...kale yanna onelu.... waterfalls ehemath hamba wenawa...