Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,916
    2,018
    113
    අපි ජාතික ගීය Remix කරමුද?
    එකම ජාතික ගීය භාෂා දෙකකින් කීම ප්‍රශ්නයක් නොවුනත්, දෙමළ ජනතාවට අද තියෙන ලොකුම ප්‍රශනය ජාතික ගීයද? පාසලටකට ඩෙස් පුටු ටිකක්, රෝහලකට ඇදන් කීපයක් ඉල්ලනවනම් මීට වඩා වැදත් නොවේද?