අපි_ආණ්ඩුවට_සහය_පල_කරමු
ඇත්තටම අපි මොකටද ආණ්ඩුවට රජයට බනින්නේ. එහෙම කරන්න හොද නෑ. මොකද රටේ සමස්ත මහජනයා ගැන හිතලා හොද තීරණ ගන්නේ. facebook බ්ලොක් කරා කියලා බඩගින්නේ මැරෙනවද එළකිරි block කරා කියලා නිදාගන්න තැනක් නැති වෙනවද . අපේ වටිනා කාලය ඉතුරු වෙනවා ඒක කොච්චර අගය කරන්න ඕනෙද. .
උබලා අපි වගේ සමාජ ජාල වල කාලකන්ණි වන අය නෙමෙයි ආණ්ඩුවේ සහ රජයේ කටයුතු සදහා උපදෙස් දෙන්නේ හොද වැදගත් උසස් දැනුමක් සහ වෘත්තීය පළපුරුද්දක් සහිත මිනිස්සු . අනික ආවට ගියාට ඒ මිනිස්සු වැඩ කරන්නේ නෑ. ඒ මිනිස්සු ඔච්චර බැනුම් අහගෙන මහන්සි වෙන්නේ රට සංවර්ධනය කරමින් ප්‍රබුද්ධ ජනතාවක් ඇති කරන්න. මම කියන්නේ අපේ හැමෝම ඒ සදහා පුරවැසියන් ලෙස සහයෝගය දක්වන්න ඕනේ. ඔච්චර ඒ මිනිස්සුන්ට බනින්න එපා . ඒ මිනිස්සුන්ගේ සේවය අගය කරන්න ඕනේ.
දැන් මේකට උඩ දාගෙන බැනගෙන එන උන් ඉදියි. ඒ උනාට මම මගේ ගමන නතර කරන්නේ නෑ. ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ ඒක හින්දා කමක් නෑ.
හැබැයි රෙෆ් කපන්න එපා නිවට උන් වගේ කෙලින් කියන්න බැරි උන් කරන්නේ හොරෙන් රෙෆ් කපන එක තමා
* කාලකන්ණි යනු නරක වචනයක් නෙමේ එහි තේරුම මම දන්න විදිහට නිකරුනේ කාලය කා දැමීමයි.

මේ හුත්තට පිස්සු.ආණ්ඩුව හැරෙන්න හැරෙන්න කියන පැත්තට පුක දීලා ඇරෝ ගන්නවා.