අපි_ආණ්ඩුවට_සහය_පල_කරමු

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අපි_ආණ්ඩුවට_සහය_පල_කරමු

    ඇත්තටම අපි මොකටද ආණ්ඩුවට රජයට බනින්නේ. එහෙම කරන්න හොද නෑ. මොකද රටේ සමස්ත මහජනයා ගැන හිතලා හොද තීරණ ගන්නේ. facebook බ්ලොක් කරා කියලා බඩගින්නේ මැරෙනවද එළකිරි block කරා කියලා නිදාගන්න තැනක් නැති වෙනවද . අපේ වටිනා කාලය ඉතුරු වෙනවා ඒක කොච්චර අගය කරන්න ඕනෙද. .

    උබලා අපි වගේ සමාජ ජාල වල කාලකන්ණි වන අය නෙමෙයි ආණ්ඩුවේ සහ රජයේ කටයුතු සදහා උපදෙස් දෙන්නේ හොද වැදගත් උසස් දැනුමක් සහ වෘත්තීය පළපුරුද්දක් සහිත මිනිස්සු . අනික ආවට ගියාට ඒ මිනිස්සු වැඩ කරන්නේ නෑ. ඒ මිනිස්සු ඔච්චර බැනුම් අහගෙන මහන්සි වෙන්නේ රට සංවර්ධනය කරමින් ප්‍රබුද්ධ ජනතාවක් ඇති කරන්න. මම කියන්නේ අපේ හැමෝම ඒ සදහා පුරවැසියන් ලෙස සහයෝගය දක්වන්න ඕනේ. ඔච්චර ඒ මිනිස්සුන්ට බනින්න එපා . ඒ මිනිස්සුන්ගේ සේවය අගය කරන්න ඕනේ.

    දැන් මේකට උඩ දාගෙන බැනගෙන එන උන් ඉදියි. ඒ උනාට මම මගේ ගමන නතර කරන්නේ නෑ. ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ ඒක හින්දා කමක් නෑ.

    හැබැයි රෙෆ් කපන්න එපා නිවට උන් වගේ කෙලින් කියන්න බැරි උන් කරන්නේ හොරෙන් රෙෆ් කපන එක තමා

    * කාලකන්ණි යනු නරක වචනයක් නෙමේ එහි තේරුම මම දන්න විදිහට නිකරුනේ කාලය කා දැමීමයි.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ලිදෙන් වතුර බීල ගගට ආවඩනවා කියල ජන වහරේ කියමනක් තියෙනවා... උත්තරෙ ඇති එතන
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ochchara loku ewa therenne na bn

    මේ ඉන්නේ ආණ්ඩුවට බටර් ගාගෙනම පුක දෙන ගොන් වස්සෙක්.

    :)

    EtyU2z0.jpg

    mai ran.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඩිජිටල් ඇමතිගේ කාර්යාලේ වගේ ඒවා කුඩු කරන ගිනිතියන්න යන්නෙ නැද්ද සිඟිති පාතාලේ අය මේ බ්ලොක් කිරිල්ලට විරෝධය පාන්න :oo:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඩිජිටල් ඇමතිගේ කාර්යාලේ වගේ ඒවා කුඩු කරන ගිනිතියන්න යන්නෙ නැද්ද සිඟිති පාතාලේ අය මේ බ්ලොක් කිරිල්ලට විරෝධය පාන්න :oo:

    මාමා කට්ටිය බැන්නොත් රෙෆ් කැපුවොත් මාව බේරගන්න
    මම වැරදි දෙයක් කියලා තියෙනවනම් කියන්න මම හදාගන්නම්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒක තමා කියන්නේ.. 2015 කරගත්තේ වරදක් කියල
    යහපාලනයට චන්දෙ දුන්න එක වරදක් වෙන්නේ කොහොමද ? බලපං 2020 වෙන්න කලින් free wifi දෙන්නේ නැද්ද කියලා එදාට උබලා ඒවගෙන් ඉන්ටර්නෙට් ඇවිත් ආණ්ඩුවටම බනියි. එහෙම ජාතියක්නේ :yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    යහපාලනයට චන්දෙ දුන්න එක වරදක් වෙන්නේ කොහොමද ? බලපං 2020 වෙන්න කලින් free wifi දෙන්නේ නැද්ද කියලා එදාට උබලා ඒවගෙන් ඉන්ටර්නෙට් ඇවිත් ආණ්ඩුවටම බනියි. එහෙම ජාතියක්නේ :yes:

    අනේ බන් මම 1998 ඉදාල dial up එකෙන් ඉන්ටර්නෙට් ආව එකෙක්. ඔව්ව කියාපන් කොන්ඩේ බැදපූ චීනෙකුට
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඇත්තටම අපි මොකටද ආණ්ඩුවට රජයට බනින්නේ. එහෙම කරන්න හොද නෑ. මොකද රටේ සමස්ත මහජනයා ගැන හිතලා හොද තීරණ ගන්නේ. facebook බ්ලොක් කරා කියලා බඩගින්නේ මැරෙනවද එළකිරි block කරා කියලා නිදාගන්න තැනක් නැති වෙනවද . අපේ වටිනා කාලය ඉතුරු වෙනවා ඒක කොච්චර අගය කරන්න ඕනෙද. .

    උබලා අපි වගේ සමාජ ජාල වල කාලකන්ණි වන අය නෙමෙයි ආණ්ඩුවේ සහ රජයේ කටයුතු සදහා උපදෙස් දෙන්නේ හොද වැදගත් උසස් දැනුමක් සහ වෘත්තීය පළපුරුද්දක් සහිත මිනිස්සු . අනික ආවට ගියාට ඒ මිනිස්සු වැඩ කරන්නේ නෑ. ඒ මිනිස්සු ඔච්චර බැනුම් අහගෙන මහන්සි වෙන්නේ රට සංවර්ධනය කරමින් ප්‍රබුද්ධ ජනතාවක් ඇති කරන්න. මම කියන්නේ අපේ හැමෝම ඒ සදහා පුරවැසියන් ලෙස සහයෝගය දක්වන්න ඕනේ. ඔච්චර ඒ මිනිස්සුන්ට බනින්න එපා . ඒ මිනිස්සුන්ගේ සේවය අගය කරන්න ඕනේ.

    දැන් මේකට උඩ දාගෙන බැනගෙන එන උන් ඉදියි. ඒ උනාට මම මගේ ගමන නතර කරන්නේ නෑ. ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ ඒක හින්දා කමක් නෑ.

    හැබැයි රෙෆ් කපන්න එපා නිවට උන් වගේ කෙලින් කියන්න බැරි උන් කරන්නේ හොරෙන් රෙෆ් කපන එක තමා

    * කාලකන්ණි යනු නරක වචනයක් නෙමේ එහි තේරුම මම දන්න විදිහට නිකරුනේ කාලය කා දැමීමයි.

    මේක පටන් ගැනීමක් විතරයි. ලංකාවේ නීතිය හැමෝටම එක විදිහට වැඩ කරන්නේ නෑ. ISP ල උන්ට ඕන ඕන විදිහට block කරනවා.
    මේ වගේ දේවල් පිටින් දාල ඉස්සරහට මොන sites block කරයිද කියල කියන්න පුලුවන්ද?
    අනික Facebook ආයෙත් unblock කලාම මොකද කරන්නේ?
    දැන් block කරලා තියෙන sites block කරන්න හේතු මොනවද කියල අපි හැමෝම දන්නවද?

    රජයේ කටයුතු සදහා උපදෙස් දෙන්නේ හොද වැදගත් උසස් දැනුමක් සහ වෘත්තීය පළපුරුද්දක් සහිත මිනිස්සු නෙමෙයි. ඔය මී හරක් නිසා තමයි ලංකාවට කෙලවෙලා තියෙන්නේ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අනේ බන් මම 1998 ඉදාල dial up එකෙන් ඉන්ටර්නෙට් ආව එකෙක්. ඔව්ව කියාපන් කොන්ඩේ බැදපූ චීනෙකුට

    එහෙම තමා බන් wifi ගැන දන්නේ නැති Piii වගේ ඒවා තවම use කරන පරණ මිනිස්සු ලංකාවේ ඉන්නවා . උබ විතරක් නෙමෙයි. වෙලාවක් තිබුනොත් මම කියලා දෙන්නම් wifi connect වෙන්නේ කොහොමද කියලා . හැබැයි ලැප් එකක් ගන්න වෙනවා. නැත්තම් පොඩි ඩොන්ගල් එක වගේ කෑල්ලක් තියෙනවා ඒක ගන්න ඕනේ :yes: :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඇත්තටම අපි මොකටද ආණ්ඩුවට රජයට බනින්නේ. එහෙම කරන්න හොද නෑ. මොකද රටේ සමස්ත මහජනයා ගැන හිතලා හොද තීරණ ගන්නේ. facebook බ්ලොක් කරා කියලා බඩගින්නේ මැරෙනවද එළකිරි block කරා කියලා නිදාගන්න තැනක් නැති වෙනවද . අපේ වටිනා කාලය ඉතුරු වෙනවා ඒක කොච්චර අගය කරන්න ඕනෙද. .

    උබලා අපි වගේ සමාජ ජාල වල කාලකන්ණි වන අය නෙමෙයි ආණ්ඩුවේ සහ රජයේ කටයුතු සදහා උපදෙස් දෙන්නේ හොද වැදගත් උසස් දැනුමක් සහ වෘත්තීය පළපුරුද්දක් සහිත මිනිස්සු . අනික ආවට ගියාට ඒ මිනිස්සු වැඩ කරන්නේ නෑ. ඒ මිනිස්සු ඔච්චර බැනුම් අහගෙන මහන්සි වෙන්නේ රට සංවර්ධනය කරමින් ප්‍රබුද්ධ ජනතාවක් ඇති කරන්න. මම කියන්නේ අපේ හැමෝම ඒ සදහා පුරවැසියන් ලෙස සහයෝගය දක්වන්න ඕනේ. ඔච්චර ඒ මිනිස්සුන්ට බනින්න එපා . ඒ මිනිස්සුන්ගේ සේවය අගය කරන්න ඕනේ.

    දැන් මේකට උඩ දාගෙන බැනගෙන එන උන් ඉදියි. ඒ උනාට මම මගේ ගමන නතර කරන්නේ නෑ. ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ ඒක හින්දා කමක් නෑ.

    හැබැයි රෙෆ් කපන්න එපා නිවට උන් වගේ කෙලින් කියන්න බැරි උන් කරන්නේ හොරෙන් රෙෆ් කපන එක තමා

    * කාලකන්ණි යනු නරක වචනයක් නෙමේ එහි තේරුම මම දන්න විදිහට නිකරුනේ කාලය කා දැමීමයි.

    ෆේස්බුක් වයිබර් වට්සැප් පාවිච්චි කරල කී දාහක් ජීවිකාව කරගන්නවද? තොට ඒව අමතකද පොන්ස්.
    :angry:
    රටේ ස්වභාවික විපත් කරදරවලදි ආන්ඩුවට කලින් ඒවට උදව් කලේ ෆේස්බුක් එකෙ කොල්ලො කෙල්ලො. තෝ මැරිල උපන්නද
    :angry:

    උඹ හිතාගෙන ඉන්නෙ ෆේස්බුක් එකේ සේරම උන් ජාතිවදෙ අවුස්ස අවුස්ස ඉන්නව කියලද? පලයන් යන්න වැඩක් බලාගෙන
    :angry:
     
    • Like
    Reactions: reddit

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඩිජිටල් ඇමතිගේ කාර්යාලේ වගේ ඒවා කුඩු කරන ගිනිතියන්න යන්නෙ නැද්ද සිඟිති පාතාලේ අය මේ බ්ලොක් කිරිල්ලට විරෝධය පාන්න :oo:
    ඕන එකයි එපා එකයි ජෝක් එකට ගන්න එපා.

    අපි හරියට සංවිධානය වෙලා නැති නිසා මුන් මෙහෙම අරින්නෙ. මුන් දිගටම මේ වැඩේ ඉස්සරහටත් කරනව:angry:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ඇත්තටම අපි මොකටද ආණ්ඩුවට රජයට බනින්නේ. එහෙම කරන්න හොද නෑ. මොකද රටේ සමස්ත මහජනයා ගැන හිතලා හොද තීරණ ගන්නේ. facebook බ්ලොක් කරා කියලා බඩගින්නේ මැරෙනවද එළකිරි block කරා කියලා නිදාගන්න තැනක් නැති වෙනවද . අපේ වටිනා කාලය ඉතුරු වෙනවා ඒක කොච්චර අගය කරන්න ඕනෙද. .

    උබලා අපි වගේ සමාජ ජාල වල කාලකන්ණි වන අය නෙමෙයි ආණ්ඩුවේ සහ රජයේ කටයුතු සදහා උපදෙස් දෙන්නේ හොද වැදගත් උසස් දැනුමක් සහ වෘත්තීය පළපුරුද්දක් සහිත මිනිස්සු . අනික ආවට ගියාට ඒ මිනිස්සු වැඩ කරන්නේ නෑ. ඒ මිනිස්සු ඔච්චර බැනුම් අහගෙන මහන්සි වෙන්නේ රට සංවර්ධනය කරමින් ප්‍රබුද්ධ ජනතාවක් ඇති කරන්න. මම කියන්නේ අපේ හැමෝම ඒ සදහා පුරවැසියන් ලෙස සහයෝගය දක්වන්න ඕනේ. ඔච්චර ඒ මිනිස්සුන්ට බනින්න එපා . ඒ මිනිස්සුන්ගේ සේවය අගය කරන්න ඕනේ.

    දැන් මේකට උඩ දාගෙන බැනගෙන එන උන් ඉදියි. ඒ උනාට මම මගේ ගමන නතර කරන්නේ නෑ. ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ ඒක හින්දා කමක් නෑ.

    හැබැයි රෙෆ් කපන්න එපා නිවට උන් වගේ කෙලින් කියන්න බැරි උන් කරන්නේ හොරෙන් රෙෆ් කපන එක තමා

    * කාලකන්ණි යනු නරක වචනයක් නෙමේ එහි තේරුම මම දන්න විදිහට නිකරුනේ කාලය කා දැමීමයි.

    මචන්, උබලට facebook/whatsapp/viber/bitly/elakiri/unity3d වගේ site කාලකන්නි උනාට අපිට එහෙම නැහැ. අපි කරන්නේ රස්සාවක්. එහෙම එකටත් කෙලපු මේ කෙහෙල්මල් ආණ්ඩුවෙන් ඇති වැඩේ මොකක්ද කියපන්කො ?

    අතිසාරේට අබුඩේ ගහලා වැඩක් තියෙනවද ?

    china/Nkorea උන් මේවා ban කරලා තියෙන්නේ ඒවාට විකල්ප මිනිස්සුන්ට හදල දීල, නැතුව මේ මුන් වගේ ගොන් වැඩ කරලා නෙවෙයි.
    :angry: :angry: :angry:

    අනික මුන්ට හරියට site එකක් block කරන්න දන්නේ නෑ, කෙලින්ම හොස්ටින්ග් වලට කෙලලා හරියනවද, ගොන් @#$%^
     
    • Like
    Reactions: akshalikas

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ෆේස්බුක් වයිබර් වට්සැප් පාවිච්චි කරල කී දාහක් ජීවිකාව කරගන්නවද? තොට ඒව අමතකද පොන්ස්.
    :angry:
    රටේ ස්වභාවික විපත් කරදරවලදි ආන්ඩුවට කලින් ඒවට උදව් කලේ ෆේස්බුක් එකෙ කොල්ලො කෙල්ලො. තෝ මැරිල උපන්නද
    :angry:

    උඹ හිතාගෙන ඉන්නෙ ෆේස්බුක් එකේ සේරම උන් ජාතිවදෙ අවුස්ස අවුස්ස ඉන්නව කියලද? පලයන් යන්න වැඩක් බලාගෙන
    :angry:

    :yes::(මේ හුත්තට පිස්සු.ආණ්ඩුව හැරෙන්න හැරෙන්න කියන පැත්තට පුක දීලා ඇරෝ ගන්නවා.:D:D
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේක පටන් ගැනීමක් විතරයි. ලංකාවේ නීතිය හැමෝටම එක විදිහට වැඩ කරන්නේ නෑ. ISP ල උන්ට ඕන ඕන විදිහට block කරනවා.
    මේ වගේ දේවල් පිටින් දාල ඉස්සරහට මොන sites block කරයිද කියල කියන්න පුලුවන්ද?
    අනික Facebook ආයෙත් unblock කලාම මොකද කරන්නේ?
    දැන් block කරලා තියෙන sites block කරන්න හේතු මොනවද කියල අපි හැමෝම දන්නවද?

    රජයේ කටයුතු සදහා උපදෙස් දෙන්නේ හොද වැදගත් උසස් දැනුමක් සහ වෘත්තීය පළපුරුද්දක් සහිත මිනිස්සු නෙමෙයි. ඔය මී හරක් නිසා තමයි ලංකාවට කෙලවෙලා තියෙන්නේ.

    ලංකාවට facebook ගැලපෙන්නේ නෑ බ්ලොක් කරලම දායි. . ඒකෙ වර්ණ පසුබිම එහෙම ගොඩක් අවුල්. ලංකාව උෂ්ණාධික රටක් ද්වේශය වෛරය වගේ හැගීම් ඉක්මනින් අවිස්සෙනවා වැඩියි . ලංකාවේ දේශගුණය ගැන එහෙම අධ්‍යනය කරලා ලංකාවට ගැලපෙන එකක් ලගදිම හදනවා . background එකට කොළ පාට වැඩි කරලා හිම වැටෙන පසුබිමක් එහෙම ඒකට දානවා . ඒවා හැමවෙලේම දකිනකොට මිනිස්සුන්ගේ ද්වේශ සහගත හැගීම් අඩුවෙලා හොද ගතිගුණ ඇති වෙනවා. දැන් බැන්නට උබලා ඒ අලුත් එක use කරනකොට බලපන්කො වෙනස කොහොමද කියලා එතකොට ලජ්ජා වෙයි මේක දැම්මට