අපි_ආණ්ඩුවට_සහය_පල_කරමු

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබට විතරයි තේරුනේ. මම ඇත්ත කියන්නේ අපි ආණ්ඩුවට බනින්නේ නැතුව රජයට බනින්නේ නැතුව හොද පුරවැසියන් වගේ සංහිදියාව තියාගෙන ජිවත් වෙමු.

    එල බ්‍රෝ..
    මටත් උබ දැන් ගහල ඉන්න ඒවයින් ටිකක් දියන් කො..
    සහජීවනෙන් ගසමු
    9.gif
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උබට විතරයි තේරුනේ. මම ඇත්ත කියන්නේ අපි ආණ්ඩුවට බනින්නේ නැතුව රජයට බනින්නේ නැතුව හොද පුරවැසියන් වගේ සංහිදියාව තියාගෙන ජිවත් වෙමු.

    Katada ethakota baninne, apita kata hari baninne nathuwa inna baha ne
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එල බ්‍රෝ..
    මටත් උබ දැන් ගහල ඉන්න ඒවයින් ටිකක් දියන් කො..
    සහජීවනෙන් ගසමු
    9.gif

    :P :P :P
    මම බොන්නේ නෑ බන් මේ හොද සිහියෙන් කතා කරන්නේ
    අපි රටක් වශයෙන් ඉදිරියට යන්න ඕනේ
    ඒ උනාට බලපන්කො රෙෆ් කපන උන් ඉන්නවනේ ඇත්ත කතා කරලත් :rolleyes::oo:
     
    • Like
    Reactions: sachith19920726

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Katada ethakota baninne, apita kata hari baninne nathuwa inna baha ne

    ඕකට හේතුව බන් අන්තවාදීන් විෂබීජ පතුරවලා තියෙන්නේ ලංකාව පුරා වැඩිපුර සමාජ ජාල හරහා උබලා ඒවාට අහුවෙලා එකයි උබලාට ඔහොම හිතෙන්නේ . ඒ හින්දා තමයි fb block කරන්න හදන්නේ . ලංකාව කියන්නේ හොද සාමකාමී සහජීවනය තියෙන රටක්. පොඩ්ඩක් එලියට බැහැලා බලපන්කො. fb අස්සෙම රිංගගෙන ඉන්නේ නැතුව .
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Me denna banda nam rate godak prashna walata wisandum labenawa :)

    හිටපන් ඒ නීතිය තවම ගෙනාවේ නෑ . ඒක ගෙන්න කියලා අපි කතා කරමු . උබට එහෙම උදව්වක් හරි කරන්න පුලුවන්නම් මටත් සතුටක් 2020 ට කලින් ඒක ගේනවා. ඕකට පරිසරයක් වටපිටාවක් හදන්න ඕනේ නැතුව බෑ . එකපාරම ගෙනාවොත් මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා . ඉරජ්ට තව වීඩියෝ දෙකක් තුනක් එහෙම හදන්න කියලා ටිකක් හිමිට වැඩේ කරමු ඉවසපන් එතකම් උබට හදිස්සි උනාට ආණ්ඩුවක් එහෙම කරන්නේ නෑ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕකට හේතුව බන් අන්තවාදීන් විෂබීජ පතුරවලා තියෙන්නේ ලංකාව පුරා වැඩිපුර සමාජ ජාල හරහා උබලා ඒවාට අහුවෙලා එකයි උබලාට ඔහොම හිතෙන්නේ . ඒ හින්දා තමයි fb block කරන්න හදන්නේ . ලංකාව කියන්නේ හොද සාමකාමී සහජීවනය තියෙන රටක්. පොඩ්ඩක් එලියට බැහැලා බලපන්කො. fb අස්සෙම රිංගගෙන ඉන්නේ නැතුව .

    Mama nam sahenna ahu wela inne. Fb nathnam mata welawata kakka wath yanne naha :)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    හෙනයා;22956840 said:

    උබ මුන්ව කුලප්පු කරලා ආතල් ගන්නවා නෙහ්.. :eek::baffled:

    මේ කැරි බල්ලා කොහොමත් ආණ්ඩුවට තමා කඩේ යන්නේ කලින් තිඩ් බැලුවානම් හිතා ගන්න පුලුවන්.

    මාතලේ ට වෙලා ලොරි කෑල්ලක් තියාගෙන My3 ටයි පොනිල්ටයි කඩේ යන පාහර කැරි හිගන බල්ලෙක් මු.
     
    • Like
    Reactions: dimuthmike

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Mama nam sahenna ahu wela inne. Fb nathnam mata welawata kakka wath yanne naha :)

    ඕක ස්වාභාවිකයි. අලුත් එක ඇවිත් ටික දවසක් යනකොට ඕක හරියනවා. මම හිතනවා උබ සිංහල කියලා ඒ හින්දා උබට අවුලක් නෑ දවස් 7න් අමතක වෙනවා . එතකම් අමාරුවෙන් හරි ඉවසපන්. දැන් උබ use කරනවා වගේ ඒ වෙනකම් vpn එකක් use කරපන් උබලට රටට වඩා facebook ලොකු උනා නේද ලංකාවේ කියන්නත් ලැජ්ජයි. shik :yes:
    ඉස්සෙල්ලා රට ගැන හිතපන්
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕක ස්වාභාවිකයි. අලුත් එක ඇවිත් ටික දවසක් යනකොට ඕක හරියනවා. මම හිතනවා උබ සිංහල කියලා ඒ හින්දා උබට අවුලක් නෑ දවස් 7න් අමතක වෙනවා . එතකම් අමාරුවෙන් හරි ඉවසපන්. දැන් උබ use කරනවා වගේ ඒ වෙනකම් vpn එකක් use කරපන් උබලට රටට වඩා facebook ලොකු උනා නේද ලංකාවේ කියන්නත් ලැජ්ජයි. shik :yes:
    ඉස්සෙල්ලා රට ගැන හිතපන්

    Rata yana eka gana thamai issara indan hithuwe :)

    Ratata wada fb lokui mama hithanne, boru nam lankawe central bank eke figuresui fb eke balance sheet ekai balapan.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දැන් ඇති බන් මම යනවා
    පුලුවන් අයට රෙෆ් දුන්නා අනිත් අයට දෙන්න විදහක් නෑ
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වෙනුවෙන් ඔබේ වටිනා අදහස් යොමුකළ සහ කාලය වෙන්කළ සැමට ස්තුතියි.

    මෙය හුදෙක් ඔබගේ රසාස්වාදය සදහා පමණක් මා විසින් දැමූ ත්‍රෙඩ් එකකි. එය අනවබෝධයෙන් වටහාගත් කිහිප දෙනෙක් පළකරපු ඇතැම් අදහස් නිසා ඉදිරියට පිළිතුරු නොදීමට තීරණය කළා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :P :P :P
    මම බොන්නේ නෑ බන් මේ හොද සිහියෙන් කතා කරන්නේ
    අපි රටක් වශයෙන් ඉදිරියට යන්න ඕනේ
    ඒ උනාට බලපන්කො රෙෆ් කපන උන් ඉන්නවනේ ඇත්ත කතා කරලත් :rolleyes::oo:

    මම නම් කියන්නෙ torrent හිටං තහනම් කරන්න ඕන බ්‍රෝ..
    හොරෙන් බාන උන්ව අල්ලල ඇට දෙක තලල හිරේ දාන්න ඕන
    කැරි කාපු රිලව් වගේ අපිට හිටිය හැකි හේනක් කොටන්..

    :yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මේ කැරි බල්ලා කොහොමත් ආණ්ඩුවට තමා කඩේ යන්නේ කලින් තිඩ් බැලුවානම් හිතා ගන්න පුලුවන්.

    මාතලේ ට වෙලා ලොරි කෑල්ලක් තියාගෙන My3 ටයි පොනිල්ටයි කඩේ යන පාහර කැරි හිගන බල්ලෙක් මු.

    :lol::lol::lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඩිජිටල් ඇමතිගේ කාර්යාලේ වගේ ඒවා කුඩු කරන ගිනිතියන්න යන්නෙ නැද්ද සිඟිති පාතාලේ අය මේ බ්ලොක් කිරිල්ලට විරෝධය පාන්න :oo:
    උබත් සිගිති පාතාලේ ඉන්නවනේ බන්