මට හොඳ අදහසක් ආව. අද ලංකාවේ ගොඩක් මිනිස්සු විවිධ ලෙඩ දුක් වලින් පිඩා විදිනවා. පිළිකා රෝග , හදවත් රෝගීන් , වකුගඩු රෝගීන් , සහ වෙනත් රෝගවලින් .ඔවුනට තියන ප්‍රධානම ප්රශ්නය තමයි මුදල් හිගකම. ඔවුන්ට හරි හැටි ප්‍රතිකාරයක ගන්න මුදල් නැහැ. එළකිරියේ අපිට ඔවුනට පිහිටක් වෙන්න පුළුවන් ක්‍රමයක් තියනවනම් කියල හිතුනා. මම කියන්නේ නැහැ උබලට උදවු කරන්න කියල. එත් පුලුවන්නම් ලොකු දෙයක්.
මට පුළුවන් අවුරුදු 2කක් යනකම් රුපියල් දාහ ගානේ දෙන්න. කවුරු හරි දුක් විදින ළමයින් හෝ රෝගියෙක් ඉන්නවනම් කියන්න. මට පුළුවන් හැම මාසෙම පඩි දවසට රුපියල් දාහක් ඔහුගේ හෝ අයගේ ගිණුමට බැර කරන්න. ඇත්තටම දුක් විදින කෙනෙක් ඉන්නවනම් කියන්න.
Last edited:

